Akalanka Gamage

Akalanka Gamage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akalanka Gamage, Tutor/Teacher, Badulla.

ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික සංවර්ධනය.💖💖💖
03/05/2024

ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික සංවර්ධනය.💖💖💖

"උදේට බටර් ගාල පාන් කන්න ආසයි..."දවසක් මම කීවාය."බටර් ඉවරයි... තාත්තා අතේ මේ දවස්වල සල්ලිත් නෑ..."අම්මා රහසින් වගේ එහෙම ...
21/04/2024

"උදේට බටර් ගාල පාන් කන්න ආසයි..."
දවසක් මම කීවාය.

"බටර් ඉවරයි...
තාත්තා අතේ මේ දවස්වල සල්ලිත් නෑ..."
අම්මා රහසින් වගේ එහෙම කිව්වේ
තාත්තාට එය නෑසෙන ලෙසටය.

මම වහා තත්ත්වය තේරුම් ගත්තාය.
මම කොහොමටත් තාත්තාගේ බැරි අමාරුකම් වටහා නොගත් දරුවෙක් නොවේ.

"තාත්තා බස් වියදම විතරක් අතේ
තියාගෙනයි වැඩට ගියේ..."

තාත්තා රෑ වැඩමුරයට ගිය පසු අම්මා
මට වඩාත් පැහැදිලි කළාය. මගෙන් පිටවුණු කතාව ගැන ලැජ්ජා වූ මම මූණ බිමට හරවා ගෙන සිටියාය.

නමුත් තාත්තා උදේම ගෙදර ආවේ උණු උණු පාන් රාත්තලක්ද, සීතල බටර් එකක්ද අරගෙනය.

"අතමාරුවක් ගත්තද"
අම්මා රහසින් අසනු මට ඇසිණ.

"නෑ....මං පයින් ආව..."
මගේ පුංචි හදවත දැවී පිච්චී ගියේය.

තාත්තා...! 🌏❤🥹

Copied.

©

කෙටි පාඩමක්. වෙලාවක් ලැබුණොත් කියවන්න.  • යමෙකු වයස අවුරුදු 22 දී උපාධියක් ලබාගෙන ඇත. නමුත් හොඳ රැකියාවක් ලබා ගැනීමට උපා...
19/04/2024

කෙටි පාඩමක්. වෙලාවක් ලැබුණොත් කියවන්න.

• යමෙකු වයස අවුරුදු 22 දී උපාධියක් ලබාගෙන ඇත. නමුත් හොඳ රැකියාවක් ලබා ගැනීමට උපාධිය ලබාගත් පසු වසර 5 ක් බලා සිටියේය.

• යමෙක් අවුරුදු 25 දී ප්‍රධාන විධායක නිලධාරියෙකු වී 50 දී මිය ගියේය.

• තවත් අයෙක් 50 දී ප්‍රධාන විධායක නිලධාරියෙකු වූ අතර අවුරුදු 90 දක්වා ජීවත් විය.

• කෙනෙක් තවමත් තනිකඩයි. ඔහුගේ ඉස්කෝලේ එකම පන්තියේ සිටි මිතුරෙකු සීයා කෙනෙක් වෙලා.

• ඔබාමා 55 දී විශ්‍රාම ගත් අතර ට්‍රම්ප් 70 දී ආරම්භ කලේය.

• මේ ලෝකයේ සෑම කෙනෙකුටම වෙන්වුණු කාල කලාපයක් නොහොත් ඉරණමක් මත ක්‍රියා කරයි.

• ඔබ අවට සිටින අය ඔබට වඩා ඉදිරියෙන් සිටින බවක් පෙනෙන්නට ඇති අතර, ඇතැමුන් ඔබට පිටුපසින් සිටින බව පෙනේ.

• නමුත් සෑම කෙනෙකුටම තමන්ගේම ධාවන තරඟයක් ඇත. ඔවුන් ඔවුන්ටම වෙන්වූ හැකියාවන් හා කැපකිරීම් මත තමන්ගේ ආයු කාලය තුළ ඔවුන්ට ආවේනික මර්ගයේ ධාවනය කරයි.

• එහෙයින් තව කෙනෙකුට ඊර්ෂ්‍යා නොකරන්න.

• ඔවුන් ඔවුන්ට හිමි කලාපයේ සිටින අතර ඔබ සිටින්නේ ඔබේ කලාපයේ වේ.

ඉතින්, විවේක ගන්න.

ඔබ ප්‍රමාද නැත.
ඔබ කලින් නොවේ.
ඔබ බොහෝ වේලාවට ඔබට හිමි තැනට පැමිණ ඇත. නැතහොත් ඔබේ වේගයෙන් ඔබට හිමි තැනට පැමිණෙන්න.

13/04/2024
දැන් දැවැන්තයින් එකම තැනක...💪💪2024 A/LEconomics Revision😊ආවොත් ඉන්න හිතෙන😊 ☹️නාවොත් පාඩුවෙන☹️🧔‍♂️➡️👨‍🎓Econ පන්තිය🧔‍♂️➡️👨...
04/03/2024

දැන් දැවැන්තයින් එකම තැනක...💪💪

2024 A/L
Economics Revision

😊ආවොත් ඉන්න හිතෙන😊
☹️නාවොත් පාඩුවෙන☹️
🧔‍♂️➡️👨‍🎓Econ පන්තිය🧔‍♂️➡️👨‍🎓

Revision ආරම්භය.
එන්න අපි 0️⃣ පටන් ගෙන 💯 ඉවර කරමු.

පළමු පාඩමේ සිට Theory 100% ආවරණය කරමින් ඇරඹේ....

විෂන් - බදුල්ල*
හෙට 05 (අගහරුවාදා)
උදෑසන 8.30 - 4.30

ආර්ථික විද්‍යා දේශක,
අකලංක ගමගේ

ඒ වචන ටික දකින්න දකින්න ආසයි. ගුරුවරයෙකුට ලැබිය හැකි උපරිම තෘප්තිය නම් ගෝලයා විසින් ගුරුවරයා පසු කර යාමය. Commerce කරලා ...
19/02/2024

ඒ වචන ටික දකින්න දකින්න ආසයි. ගුරුවරයෙකුට ලැබිය හැකි උපරිම තෘප්තිය නම් ගෝලයා විසින් ගුරුවරයා පසු කර යාමය. Commerce කරලා යා හැකි හොදම කැම්පස් එක වන ජ'පුර ගිය මගේ එකී. පරිස්සමෙන් ගිහින් දිනලම වරෙන්...💖💖💖👨‍🎓👑️

🧔‍‍➡️➡️👨‍🎓2025 A/L - Theoryකොටස් අඩු නැතුව හරියට Theory තේරෙන් ඉගන ගන්න දවසක් ඇවිත්ම බලන්නTheory සමග ප්‍රශ්ණ පන්තිය තුළම...
10/02/2024

🧔‍‍➡️➡️👨‍🎓
2025 A/L - Theory

කොටස් අඩු නැතුව හරියට Theory තේරෙන් ඉගන ගන්න දවසක් ඇවිත්ම බලන්න

Theory සමග ප්‍රශ්ණ පන්තිය තුළම සාකච්ඡා කරන එකම Theory පන්තිය.

රියෝදා - මාතර
සෑම සෙනසුරාදා දිනකම
උදේ 8.30 - 10.30

නාසා - බදුල්ල
සෑම ඉරිදා දිනකම
උදේ 8.30 - 10.30

තක්ෂිලා - බණ්ඩාරවෙල
සෑම ඉරිදා දිනකම
දහවල් 2.30 - 4.30

🧔‍♂️🧔‍➡️➡️👨‍🎓👨‍🎓2024 A/L - Revision Theory කොහේ ගියත්,Revision එකට එන්නම ඕනේ තැන.Theory සමග ප්‍රශ්ණ පන්තිය තුළම සාකච්ඡා ...
08/02/2024

🧔‍♂️🧔‍➡️➡️👨‍🎓👨‍🎓
2024 A/L - Revision

Theory කොහේ ගියත්,
Revision එකට එන්නම ඕනේ තැන.

Theory සමග ප්‍රශ්ණ පන්තිය තුළම සාකච්ඡා කරන එකම Revision පන්තිය.

අද (බ්‍රහස්පතින්දා) - Online
Theory + Revision
සවස 4.00

Paper Discussion
සෑම සිකුරාදා දිනකම
රාත්‍රී 9.30 - 11.30

Zoom Meeting Link
https://us06web.zoom.us/j/83165868061?pwd=hheQDoYwptJR6eQCqQSovE6DJ5Md9u.1

Meeting ID : 831 6586 8061
Passcode : 297707

මේක වෙනස් Level එකක Revision එකක්.

🧔‍♂️➡️👨‍🎓👨‍🎓2024 A/L - Revision Theory කොහේ ගියත්,Revision එකට එන්නම ඕනේ තැන.Theory සමග ප්‍රශ්ණ පන්තිය තුළම සාකච්ඡා කරන ...
07/02/2024

🧔‍♂️➡️👨‍🎓👨‍🎓
2024 A/L - Revision

Theory කොහේ ගියත්,
Revision එකට එන්නම ඕනේ තැන.

Theory සමග ප්‍රශ්ණ පන්තිය තුළම සාකච්ඡා කරන එකම Revision පන්තිය.

හෙට (බ්‍රහස්පතින්දා) - Online
Theory + Revision
සවස 4.00

Paper Discussion
සෑම සිකුරාදා දිනකම
රාත්‍රී 9.30 - 11.30

මේක වෙනස් Level එකක Revision එකක්.

ජයෙන් ජය දරුවනේ...👩‍🎓🧑‍🎓
03/01/2024

ජයෙන් ජය දරුවනේ...👩‍🎓🧑‍🎓

I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
02/08/2023

I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

Address

Badulla

Telephone

+94773019506

Website

Alerts

Be the first to know and let us send you an email when Akalanka Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akalanka Gamage:

Shortcuts

Share

Category