NAITA Sri Lanka - Badulla District

NAITA Sri Lanka - Badulla District Providing acceptable industrial and institutional based, technical and vocational training for youth

**"සුපිළිපන් සංස්කෘතියක් - Clean ශ්‍රී ලංකාවක්"**"ජාතික සුපිළිපන් සතිය"ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය...
28/07/2026

**"සුපිළිපන් සංස්කෘතියක් - Clean ශ්‍රී ලංකාවක්"**

"ජාතික සුපිළිපන් සතිය"

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සියළුම කාර්යමණ්ඩලය සහ ආධුනිකයන් එක්වෙමින් ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබා දෙමින් "ජාතික සුපිළිපන් සතිය" ආරම්භ කරන ලදී.

හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබත් සූදානම්ද?"හෝටල් කළමනාකරණ මූලික පාඨමාලාව"NAITA ආයතනයේ පුහුණු ක්‍රමවේදයට අනුකූලව පවත්වනු ල...
16/07/2026

හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබත් සූදානම්ද?

"හෝටල් කළමනාකරණ මූලික පාඨමාලාව"
NAITA ආයතනයේ පුහුණු ක්‍රමවේදයට අනුකූලව පවත්වනු ලබයි.

ප්‍රධාන අංශ 04
🍴 ආහාර හා පාන සේවා (Food and Beverage )
👨‍🍳 මුළුතැන්ගෙයි පුහුණුව ( Cookery )
🛏️ගෘහ පාලනය (Housekeeping)
🛎️ ඉදිරිපස කාර්යාලය ( Front Office )

✅ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව
✅ පළපුරුදු උපදේශකයින්
✅ වෘත්තීය මට්ටමේ පුහුණු පරිසරය
✅ රැකියා අවස්ථා සඳහා සුදුසු මගපෙන්වීම

🌍 දේශීය හා විදේශීය හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඔබව සූදානම් කරන අගනා අවස්ථාවක්!

📌 සීමිත අසුන් සංඛ්‍යාවක් පමණි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න

055 2230644

🔥 “ඔබේ අනාගත වෘත්තියට වටිනා ආරම්භයක්!”

රට තුල සීග්‍රයෙන් පැතිරයන ඩෙංගු රෝගය වලක්වා ගැනීමට බදුල්ල නයිටා ආයතන පරීශ්‍රය සහ එ අවට පරිසරය පිරිසිදු කරගැනීමේ වැඩසටහන ...
19/06/2026

රට තුල සීග්‍රයෙන් පැතිරයන ඩෙංගු රෝගය වලක්වා ගැනීමට බදුල්ල නයිටා ආයතන පරීශ්‍රය සහ එ අවට පරිසරය පිරිසිදු කරගැනීමේ වැඩසටහන අද 2026/06/19 දින කාර්ය මණඩලයේ සහ ආධුනිකයන්ගේ සහභාගිත්වයේන් සාර්ථකව සිදුකරන ලදි.

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!! 🙏නයිටා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය
01/06/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!! 🙏
නයිටා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබත් සූදානම්ද?"හෝටල් කළමනාකරණ මූලික පාඨමාලාව"NAITA ආයතනයේ පුහුණු ක්‍රමවේදයට අනුකූලව පවත්වනු ල...
09/05/2026

හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබත් සූදානම්ද?

"හෝටල් කළමනාකරණ මූලික පාඨමාලාව"
NAITA ආයතනයේ පුහුණු ක්‍රමවේදයට අනුකූලව පවත්වනු ලබයි.

ප්‍රධාන අංශ 04
🍴 ආහාර හා පාන සේවා (Food and Beverage )
👨‍🍳 මුළුතැන්ගෙයි පුහුණුව ( Cookery )
🛏️ගෘහ පාලනය (Housekeeping)
🛎️ ඉදිරිපස කාර්යාලය ( Front Office )

✅ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව
✅ පළපුරුදු උපදේශකයින්
✅ වෘත්තීය මට්ටමේ පුහුණු පරිසරය
✅ රැකියා අවස්ථා සඳහා සුදුසු මගපෙන්වීම

🌍 දේශීය හා විදේශීය හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඔබව සූදානම් කරන අගනා අවස්ථාවක්!

📌 සීමිත අසුන් සංඛ්‍යාවක් පමණි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න

055 2230644

🔥 “ඔබේ අනාගත වෘත්තියට වටිනා ආරම්භයක්!” 🔥

09/05/2026
නයිටා බදුලුපුර සූර්ය මංගල්‍යය - 2026 බදුල්ල දිස්ත්‍රික් කාර්යාල පරීශ්‍රයතුල කාර්ය මණ්ඩලයේ සහ ආධුනික ආධුනිකාවන්ගේ සහභාගිත...
09/05/2026

නයිටා බදුලුපුර සූර්ය මංගල්‍යය - 2026
බදුල්ල දිස්ත්‍රික් කාර්යාල පරීශ්‍රයතුල කාර්ය මණ්ඩලයේ සහ ආධුනික ආධුනිකාවන්ගේ සහභාගිත්වයෙන් අතිසාර්ථකව පවත්වන ලදී.

ඔබේ හෙද වෘත්තීය සිහිනය සැබෑ කරගන්න ලැබුණු වටිනා අවස්ථාව! 🩺✨බදුල්ල NAITA ආයතනය මගින් පවත්වනු ලබන නොමිලේ හැදෑරිය හැකි හෙද ...
07/05/2026

ඔබේ හෙද වෘත්තීය සිහිනය සැබෑ කරගන්න ලැබුණු වටිනා අවස්ථාව! 🩺✨

බදුල්ල NAITA ආයතනය මගින් පවත්වනු ලබන නොමිලේ හැදෑරිය හැකි හෙද සහයක (Nursing Assistant /Care Giver) NVQ Level IV පාඨමාලාව සඳහා දැන් නවක සිසුන් බඳවා ගැනේ. කිසිදු අයකිරීමකින් තොරව රජයේ පිළිගත් සහතිකයක් සමඟ වෘත්තීය ලෝකයට පිවිසෙන්න අදම අයදුම් කරන්න.

වයස් සීමාව: අවුරුදු 18 - 35 අතර.

📞 වැඩි විස්තර සඳහා
දැන්ම අමතන්න: 055 2230644



NAITA Badulla District Office

Apply now for New Intake 2026Hotel Course📥Apply NowMore Details,Contact - 055 2230644
03/05/2026

Apply now for New Intake 2026
Hotel Course

📥Apply Now

More Details,
Contact - 055 2230644

"නයිටා බදුලුපුර සූර්ය මංගල්‍යය"බදුල්ල දිස්ත්‍රික් නයිටා කාර්ය මණ්ඩලය සහ ආධුනික ආධුනිකාවන්ගේ සහභාගිත්වයෙන් 2026/04/24 දින...
22/04/2026

"නයිටා බදුලුපුර සූර්ය මංගල්‍යය"

බදුල්ල දිස්ත්‍රික් නයිටා කාර්ය මණ්ඩලය සහ ආධුනික ආධුනිකාවන්ගේ සහභාගිත්වයෙන් 2026/04/24 දින උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතයි..

Address

No 4/10, Malwaththa Road, Badulupitiya
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when NAITA Sri Lanka - Badulla District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share