විෂන් කොමස් Center - බදුල්ල

විෂන් කොමස් Center - බදුල්ල බදුලුපුර කොමස් ප්‍රතිඵල හදපු එකම තැන

03/09/2024
✌💯  මොන මට්ටමෙන් ආවාත් උගන්නනවා🏆👑️.. BS
02/09/2024

✌💯 මොන මට්ටමෙන් ආවාත් උගන්නනවා🏆👑️.. BS

2026 A/L   ව්‍යපාර අධ්‍යනය බදුලුපුර වැඩිම සිසු පිරිසක් සම්බන්ධ BS 👑️ පන්තිය...........  සෙනසුරාද 1 .15- 3.30  විෂන් - බද...
09/08/2024

2026 A/L ව්‍යපාර අධ්‍යනය
බදුලුපුර වැඩිම සිසු පිරිසක් සම්බන්ධ BS 👑️ පන්තිය...........
සෙනසුරාද 1 .15- 3.30 විෂන් - බදුල්ල
ඉරිදා 11- 1 විශ්ව - මහියංගනය
පාඩම ව්‍යාපාර පරිසරය
ඌවේ ජාතික තලයේ BS පන්තිය......👑️

ඌවේ.....හොදම BS පන්තියේ........ ව්‍යවසායකත්වය පාඩම....මේ සෙනසුරාදා...........   Theories, past papers එක්කම ගොඩ දාගන්න එ...
01/08/2024

ඌවේ.....හොදම BS පන්තියේ........ ව්‍යවසායකත්වය පාඩම....මේ සෙනසුරාදා........... Theories, past papers එක්කම ගොඩ දාගන්න එන්න විෂන් එකට 11ට.....🔥🔥🔥🔥🔥🔥🔥
අපි සාමාන්‍යයෙන් අසමානයයි..
BS....... BS.... BS..... BS..... BS.....BS.... BS......
2025 උසස් පෙළ
බදුල්ල විෂන් මහියංගනය විශ්ව

මාස 2 යි... පෝස්ටර් නැත ,කට්වුට් නැත ,  handbill  නැත.... විශ්ව මහියංගනය             ව්‍යාපාර අධ්‍යනයන් ඌව පළාතම ආක්‍රමණ...
21/07/2024

මාස 2 යි...
පෝස්ටර් නැත ,කට්වුට් නැත , handbill නැත.... විශ්ව මහියංගනය
ව්‍යාපාර අධ්‍යනයන්
ඌව පළාතම ආක්‍රමණය කරමින්....
BS with දිනේෂ් M. දිසානායක
අපි සාමාන්‍යයෙන් අසාමාන්‍යයි....

📌 ️ ව්‍යාපාර අධ්‍යනය 2025 A/L BS📌️ නව පන්ති ආර්ම්භය ප්‍රතිඵල ලද පසු....  ( දෙවන කණ්ඩායම )📌️ විශන් - බදුල්ල... කොමස් වලට ...
23/11/2023

📌 ️ ව්‍යාපාර අධ්‍යනය 2025 A/L BS

📌️ නව පන්ති ආර්ම්භය ප්‍රතිඵල ලද පසු.... ( දෙවන කණ්ඩායම )

📌️ විශන් - බදුල්ල...
කොමස් වලට පට්ටම තැන
සෙනසුරාදා 8.30 a.m - 10.45 a.m

📌️ වැඩ වල Qulityය පන්තියටම ඇවිල්ලම බලන්න..

සරසවි, A හීන වෙනුවෙන් අපි අසීමාන්තික වැඩ....📌️📌️📌️📌️

බදුල්ල නගරයේ පමණක් වැඩිම A/B ප්‍රමාණයක් සහ වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි සිහිනය සැබෑ කර දුන්  කිසිවෙකු අසමත් නොවූ. Accou...
10/09/2023

බදුල්ල නගරයේ පමණක් වැඩිම A/B ප්‍රමාණයක් සහ වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි සිහිනය සැබෑ කර දුන් කිසිවෙකු අසමත් නොවූ. Accounting Class එක. [සත්‍ය ප්‍රතිඵල සටහන සමගින් ]
Accounting ප්‍රමුඛයා සමග ඔබ වඩාත් සුරක්ෂිත.
විකල්ප නැත Accounting නම් Thilina S Gamage.

මෙවර District Rank 4  මෙන්ම Island Rank 202 ලබා ගත් කේෂානි දුවට  අපගේ උණුසුම් සුභ පැතුම්. එමෙන්ම බදුල්ල නගරයෙන්ම පළවෙනිය...
04/09/2023

මෙවර District Rank 4 මෙන්ම Island Rank 202 ලබා ගත් කේෂානි දුවට අපගේ උණුසුම් සුභ පැතුම්. එමෙන්ම බදුල්ල නගරයෙන්ම පළවෙනියා බිහිකළ Accounting Class එක.
කව්රු කොහොම කිවුවත් බදුළුපුර ගිණුම්කරණයේ ප්‍රමුඛයා නම් Thilina S Gamage .

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when විෂන් කොමස් Center - බදුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category