20/09/2026
🅰️ හීනයට පාර කියන සුපිරි විද්‍යාව පන්තිය
==================================
☤☤☤☤☤☤☤☤𝓢𝓬𝓲𝓮𝓷𝓬𝓮 𝓚𝓲𝓷𝓰 ☤☤☤☤☤☤☤☤☤☤☤☤☤
🄶🄴🄴🅃🄷 🄿🅁🄰🄱🄾🄳🄷🄰
🏠නැණාරා මොනරාගල
🏠ඔපෙක්ස් නක්කල
🏠🄲🄳🄼 බුත්තල
තනි හා කණ්ඩායම් පන්ති සදහා විමසීම්
(සීමිත)
0775071616
💫O/L Science | සාර්ථකත්වයට යන පාර කියන සයන්ස් පන්තිය! 🧬🔬
💫"science අමාරුයි", "පාඩම් සිටින්නෙ නෑ" කියලා බයෙන්ද ඉන්නේ?
👉තවත් කටපාඩම් කරලා අමාරුවේ වැටෙන්න ඕන නෑ. විද්‍යාව කියන්නේ හරියට තේරුම් ගත්තොත් ලකුණු 100ම ගන්න පුළුවන් ලස්සනම විෂයක්! 🎯
🎖️අපේ පන්තියේ විශේෂත්වය කුමක්ද?
💯Theory + Paper: සංකීර්ණ පාඩම් සරලව, මුල සිටම පැහැදිලි කරදීම.
💯Smart Memory Methods: කෙටි ක්‍රම සහ රූපසටහන් මගින් තියරි මතක තබාගැනීමේ විශේෂ ක්‍රමවේද.
💯Past Paper Analysis: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
💯individual Attention: සෑම ළමයෙක් කෙරෙහිම විශේෂ අවධානය සහ ලකුණු අඩු අයට විශේෂ මගපෙන්වීම.
▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧▧
A එකකට පාර හදාගන්න අදම ඔබේ ආසනය වෙන්කර ගන්න!
📞 අමතන්න / WhatsApp: [ 0775071616]