Nalin Hewawasam

Nalin Hewawasam ජීවිතය තරමට ම ගණිතය

09/05/2026
09/05/2026

🔴ලකුණු දෙකයි
⭕විනාඩි දෙකයි
📌️​ #ගණිතය

06/01/2026

❤🟪📚📣🟥📚❤
2026 6-11ශ්‍රේණි
විද්‍යා ගණිත ඉංග්‍රීසි පන්ති
ඇරඹුම ජනවාරි 10 සෙනසුරාදා උදේ 8.00
ඔපාරා මීගහකිවුල








#ගණිතය2026
#විදයාව2026





#ජයයටඅදමඇතුළත්වන්න

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🟥 10,000ක් හදවත් හමුවූ මේ ගණිත ගමන 🙂ඔයාලාගේ විශ්වාසය, සහයෝගය සහ ආදරය නිසාම අද මට 10,000ක් fallowers.ගණිතය ය...
04/01/2026

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🟥 10,000ක් හදවත් හමුවූ මේ ගණිත ගමන

🙂ඔයාලාගේ විශ්වාසය, සහයෝගය සහ ආදරය නිසාම අද මට 10,000ක් fallowers.

ගණිතය යනු ගමනක්, තරඟයක් නොවෙයි.
ඔයාලා එක්ක එකට ඉගෙනගන්න, උගන්වන්න, උදව් කරන්න ලැබීම මගේ ගෞරවයයි.

*තව තවත් උපකාරක වීඩියෝ, ක්‍රම, සරල පැහැදිලි කිරීම් එක්ක තව දුරටත් එකට යමු!*

ඔබගේ comments, shares, likes කියන්නේ මට ලැබෙන විශ්වාසයයි.
ඉදිරියටත් ඔබට වටින Math journey එකක් ලබාදෙන්න කැපවෙමි!
Feel the rhythm of your math life.
Let’s go beyond 10K... 🚀**



#අපිගණිතයසමඟ


#ගණිතයසඳහා

❤ *2026 නව වසර*🟥 දින 365ක්🟪පැය 8 760ක්🟥මිනිත්තු 525 600ක්🟪තත්පර 31 536 000ක්අපට අලුතින් ත්‍යාග කරයි.එම ත්‍යාගයට සැබෑ වටි...
31/12/2025

❤ *2026 නව වසර*

🟥 දින 365ක්

🟪පැය 8 760ක්

🟥මිනිත්තු 525 600ක්

🟪තත්පර 31 536 000ක්

අපට අලුතින් ත්‍යාග කරයි.එම ත්‍යාගයට සැබෑ වටිනාකමක් එක් කරන්නට ඔබට හැකිවනු ඇතැයි මම ප්‍රබලවම විශ්වාස කරමි.

ඔබට ජය...!

🟥ජීවිතයට ඔබ ලද හොඳම ත්‍යාගය කාලයයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
03/12/2025

🟥ජීවිතයට ඔබ ලද හොඳම ත්‍යාගය කාලයයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

07/12/2024

🎯 වෘත්තය කියන්නේ රවුමක්ද?
🔴හා නැද්ද
-
-
-
-
-
-
-
-
-
- #සිංහලෙන්ගණිතය
-
-
- #ගණිතයඉගෙනගමු

08/11/2024

❤ ඉල්මහට ගණිතය

🎯 නවයේ ගණන් පාඩම් අමාරුද?

🎯 අමාරුයිම කියන පාඩම් ආවරණය ට සතියක්

🎯 රටට ම online නොමිලේ....

🎀 නොවැම්බර් 11,12,13,14,14,16,17

⏰ හැමදාම රෑ 8.00ට

▶️ nalin hewawasam maths

▶️YOU TUBE චැනලයෙන් හා

❤ Zoom ඔස්සේ...

🎀සම්බන්ධ වීමට නම පාසල දිස්ත්‍රික්කය සඳහන්කර

🎀0763038288 whatsapp පණිවිඩයක් එවන්න

🔴එසේ නොමැකි නම් පහත Link එකෙන් whatsapp සමූහය ට එක්වන්න.https://chat.whatsapp.com/BD4mwjiLPsPKJ1bzVJTEzG

ජීවිතය තරමට ම ගණිතය

Address

BADULLA-, , COLOMBO
Badulla
090000

Alerts

Be the first to know and let us send you an email when Nalin Hewawasam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nalin Hewawasam:

Shortcuts

Share

Category