පෙරදිග සංගීතය - Oriental Music

පෙරදිග සංගීතය - Oriental Music

Share

පාසල් විෂය නිර්දේශිත සංගීත විෂය කරුණු ලබාදීම සහ සංගීත රසිකයන් උදෙසා❤️

07/06/2023
06/06/2023

⛔ 🎷 බලාපොරොත්තු වන්න 📣 ⛔
🎯6-11 දක්වා සියලුම ශ්‍රේණි වල විෂය නිර්දේශයට අයත් සම්පූර්ණ සටහන් හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ළගදීම..
🎵🎵🎹🎸🎻 🎼🎼
⛔රජයේ පාසල් සංගීත ආචාර්‍ය,
⛔🎸සංගීත විශාරද
⛔🎹ස්වර්ණා ජයසුන්දර,
⛔🎛️ප්‍රසාංගික කලා විශේෂවේදී ගෞරව උපාධි,
⛔🥁ශ්‍රී ලංකා කැලණිය විශ්ව විද්‍යාලය.
⛔📱Whatsapp 0750299670
⛔📞Call 0710786822 / 0750299670

Photos from පෙරදිග සංගීතය - Oriental Music's post 06/06/2023

🎭කෝලම් නාට්‍යය සම්ප්‍රදාය 🎭🃏

04/06/2023

Niwan dakina mal pipuna mihinthalawe.. 🤗🎵🎼

Photos from පෙරදිග සංගීතය - Oriental Music's post 03/06/2023

ග්‍රැමෆෝන් තැටි ගී යුගයේ සංගීත ප්‍රවනතා..💜️

03/06/2023

ජන ගී ආශ්‍රිත සරල ගී

1)නෙලුම් ගී - දෑතට වළලු
2)බඹර ගී - සදසාවී මා
3)ගොයම් කවි - රන්වන් දුන් කරලින්
4)ගැල් ගී - සකිය සදව්වට
5)පැල් කවි - රෑ පැල් රකින
6)තුන්සරණේ කවි - ජයසිරි මහා බෝධී
7)පහතරට ශාන්තිකර්මයේ එන සුරබා වල්ලිය - පුන් සද රෑට
8)පහතරට ශාන්තිකර්මයේ එන රට යකුම - අක්ක නගාලගෙ
9)උඩරට ශාන්තිකර්මයේ එන කුවේණි අස්න - සැදෑ කලුවර
10)දරු නැලවිලි ගී - ආදරයේ උල්පත වූ අම්මා
11)කළ ගෙඩි ගී - තිරය ඇරෙනවා තිරය වැහෙනවා
12)වැදි ගී - • මා මිණි මා මිණි මා මිණි මා දෙයියා
• නංගිට බැදපු මල් වියනයි
• ඔටා දමඤ්ඤා මර මර ඔටා දමඤ්ඤා
• මල් වියනින් බැදි
•රාජා ඕ මංගලියා
•ඕයේ ඔජායේ
13)ජයමංගල ගී - පුංචි දවස්වල නින්දට යද්දි
14)මේවර කෙළිය - •සාරි පොඩිත්තක් ඇදගෙන
•තැන තැන රවුමට
15)රබන් පද - බොලන් පොඩි නංගි ටිකක් හිටපන්
16)ප්‍රශස්ති - තෙදිනි විරාජ
17)උකුසා වන්නම - රුක් අත්තන මල මුදුනේ
18)තිසරා වන්නම - මල් සරා බැල්ම හෙලා
19)හටන් ගී - බිම්ඹරක් සෙනග
20)වැලපුම් ගී - කදුලු හෙලා නෑඹිලියට

සමුද්‍රඝෝශ විරිතට අනූව රචනා වූ සරල ගී
සමුද්‍රඝෝෂ විරිත යනු මාත්‍රා 18න් යුක්ත වූවකි.ඇතැම් පැරණි පොත්පත්වල මාත්‍රා දහයෙන් සහ අටෙන් පසුව යතිය තිබිය යුතු බවට නියමයක් ඇත.
• රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
• නුඹේ හිතට පුන් සද පායලා වගේ
• වෙරලු ගෙඩිය හරි අටකට කපා ගෙන
• පැන මඩ කඩිති
• අම්මා සදකි
• කොලොම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ
• ගමට කලින් හිරු
• පුන්සද රෑට ඇවිදින් හේනේ

සාම්ප්‍රදායික ජන ගී නාද මාලා අන්තර්ගත සරල ගී
~ දානෙට සීලෙට මුලටම ඉන්නේ

කෝලම් රංග සම්ප්‍රදාය ආශ්‍රයෙන් නිර්මාණය වූ
සරල ගී
- ලෙංචිනා මගෙ නංගියේ ඇයි

Photos from පෙරදිග සංගීතය - Oriental Music's post 03/06/2023

නූර්ති ගී👍

Photos from පෙරදිග සංගීතය - Oriental Music's post 18/09/2022
Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Badulla