Higher National Diploma in Tourism and Hospitality Management - Sliate Uva

Higher National Diploma in Tourism and Hospitality Management -  Sliate Uva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Higher National Diploma in Tourism and Hospitality Management - Sliate Uva, Educational consultant, Advanced Technological Institute,Green lane drive, Badulla.

 #අයදුම්පත්  #භාරගනු ලබන  #අවසන් දිනය   #2023  #ජුනි  #මස  #26 වන දියට පසුව ලැ⁣බෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාරගනු  #...
14/06/2023

#අයදුම්පත් #භාරගනු ලබන #අවසන් දිනය #2023 #ජුනි #මස #26 වන දියට පසුව ලැ⁣බෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාරගනු #නොලැබේ.

#උසස් ජාතික #සංචාරක හා සත්කාරක #කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව -

❤️❤️ #බදුල්ල ❤️❤️

මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අධ්‍යාපන කාලය ලෙසත් ඉතිරි සමාසිකය NAITA මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අධ්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

ඇයි අපි THM සදහා බදුල්ල තෝරා ගත යුත්තේ ?

👉*සය මාසික වරක් සංචාරක ක්ෂෙත්‍රයේ අධ්‍යානය කටයුතු(field visit )
(ඇල්ල සංචාරක කලාපය මුලික කර සිදු කරයි )

👉* උපාධිදාරී දේශක මණ්ඩලය

👉* පුස්තකාල පහසුකම්

👉* පරිගණක විද්‍යාගාර පහසුකම්

👉* මහපොළ ශිෂ්‍යාධාර

👉* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්

👉* බස් / දුම්රිය සහන කාලය

👉* ක්‍රීඩා තරගාවලීන්

👉*සංස්කෘතික තරගාවලීන්

👉* ක්ෂෙත්‍ර චාරිකා

රැකියා අවස්ථා

Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator

HNDTHM පාඨමාලාව ට ඇතුළත් වීමෙි සුදුසුකම් -:-

👉 ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස.උසස් පෙළ විභාගය එක් වරක දී විෂයන් සමත් වීම.(ගණිතය ,ඡීව විද්‍යාව ,තාක්ෂණ , වාණිජ ,කලා විෂය ධාරාවන් )

👉 අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ට සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබිම .

#අයදුම්පත් #භාරගනු ලබන #අවසන් දිනය #2023 #ජුනි #මස #26 වන දිනයට පසුව ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාරගනු #නොලැබේ.

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව -

❤️❤️ බදුල්ල ❤️❤️

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.

 #අයදුම්පත්  #භාරගනු ලබන  #අවසන් දිනය   #2023  #ජුනි  #මස  #26 වන දිනයට පසුව ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාරගනු  #...

" *ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ,* _2023 අධ්‍යන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම_ සම්බන්ධව මහජනතාව දැනුවත් කිරී...
11/06/2023

" *ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ,* _2023 අධ්‍යන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම_ සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් 2023 ජුනි 12 වන, සදුදා දින පෙ.ව. 7.00 රූපවාහිනි නාලිකාවේ විකාශය වන *"අලුත් දිනක්"* වැඩසටහනට, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් *ආචාර්ය. ඩබ්.බි.කේ. බණ්ඩාර මහත්මිය* සම්බන්ධ වීමට නියමිත ය.
copied

11/06/2023
උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව -               ❤️❤️      බදුල්ල       ❤️❤️HNDTHM මගින් ඔබටත් නව...
10/06/2023

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව -

❤️❤️ බදුල්ල ❤️❤️

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අධ්‍යාපන කාලය ලෙසත් ඉතිරි සමාසිකය NAITA මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අධ්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

ඇයි අපි THM සදහා බදුල්ල තෝරා ගත යුත්තේ ?

👉*සය මාසික වරක් සංචාරක ක්ෂෙත්‍රයේ අධ්‍යානය කටයුතු(field visit )
(ඇල්ල සංචාරක කලාපය මුලික කර සිදු කරයි )

👉* උපාධිදාරී දේශක මණ්ඩලය

👉* පුස්තකාල පහසුකම්

👉* පරිගණක විද්‍යාගාර පහසුකම්

👉* මහපොළ ශිෂ්‍යාධාර

👉* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්

👉* බස් / දුම්රිය සහන කාලය

👉* ක්‍රීඩා තරගාවලීන්

👉*සංස්කෘතික තරගාවලීන්

👉* ක්ෂෙත්‍ර චාරිකා

රැකියා අවස්ථා

Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator

HNDTHM පාඨමාලාව ට ඇතුළත් වීමෙි සුදුසුකම් -:-

👉 ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස.උසස් පෙළ විභාගය එක් වරක දී විෂයන් සමත් වීම.(ගණිතය ,ඡීව විද්‍යාව ,තාක්ෂණ , වාණිජ ,කලා විෂය ධාරාවන් )

👉 අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ට සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබිම .

Address

Advanced Technological Institute,Green Lane Drive
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Tourism and Hospitality Management - Sliate Uva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share