Asiri Nursing College Badulla

Asiri Nursing College Badulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asiri Nursing College Badulla, College & University, Asiri Nursing College, Badulla.

We are trying to be a best nursing college in Uva province by providing well organized training for the students and to make effective, knowledgeable,creative and forward looking nurses to serve health care system of the country

13/09/2026

Nurses today, heroes for a lifetime. 👑🤍 ASIRI NTS / BADULLA

06/09/2026

ඔබේ සිහිනය… හෙද වෘත්තියෙන් සැබෑ කරගන්න. ❤️🩺

ඔබේ අනාගතය වෙනුවෙන්
අද තබන නිවැරදි පියවර… ✨

🎓 Asiri හෙද විදුහල – Badulla

නව ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම දැන් ආරම්භ කෙරේ !

📚 නව දැනුම
🩺 ප්‍රායෝගික පුහුණුව
✨ වෘත්තීයමය මඟපෙන්වීම

ඔබේ හෙද සිහිනයට පළමු පියවර
අදම අපිත් සමඟ තබන්න. ❤️

📞 වැඩි විස්තර සඳහා අප අමතන්න 071 465 6527 ( Whtsapp)

24/08/2026

බදුල්ල Asiri Nursing College හි පැවැත්වූ තුවාල සත්කාර හා කළමනාකරණ තෙදින පාඨමාලාව තුළින් නව දැනුම, ප්‍රායෝගික කුසලතා සහ වටිනා අත්දැකීම් රැසක් ලබාගත් අපගේ සිසුන්. ❤️

ඔබත් වෘත්තීය කුසලතා වර්ධනය කරගන්න අදම අප හා එක්වන්න! 👩‍⚕️🩺 071 465 6527 ( Whtsapp ) 🩵

ඉගෙනීමෙන් පරිපූර්ණ වෙමින්, සේවයෙන් විශිෂ්ට වෙමු. 👩‍⚕️🩺

05/08/2026

දැනුම, පුහුණුව සහ වෘත්තීයභාවය සමඟින් හෙද වෘත්තියට ශක්තිමත් ආරම්භයක්. පහත දුරකථන අංකය වෙත Whtsapp පණිවිඩයක් ලබා දී අදම ලියාපදිංචි වන්න 071 465 6527✨💙

அறிவு, பயிற்சி மற்றும் தொழில்முறை திறன்களுடன் செவிலியர் தொழிலுக்கு வலுவான தொடக்கம்.

இன்றே கீழே கொடுக்கப்பட்டுள்ள தொலைபேசி எண்களுக்கு WhatsApp செய்தி அனுப்பி பதிவு செய்து கொள்ளுங்கள். ( 074 155 9371 / 071 465 6527 )
✨💙
(தமிழ் மற்றும் சிங்கள மொழி ஊடகம்)

❤️🩹 ACE Wound Care™️ – Advanced Wound Management Programme (තුවාල කළමනාකරණ පුහුණු වැඩසටහන ) "Master Modern Wound Care Te...
04/08/2026

❤️🩹 ACE Wound Care™️ – Advanced Wound Management Programme (තුවාල කළමනාකරණ පුහුණු වැඩසටහන )

"Master Modern Wound Care Techniques."
ඔබ හෙද වෘත්තියේ ඉදිරියට යන්න හිතනවාද? 📈

Clinical Skills Upgrade කරලා CV එකට වටිනාකමක් එකතු කරන්න කැමතිද?

ACE Wound Care™️ Programme එක තුළ ඔබට ලැබෙන්නේ Hospital Standard Practical Training එකක් පමණක් නොව, ඔබගේ වෘත්තීය ගමනට වටිනාකමක් එක් කරන පිළිගත් Certificate එකක්ද වේ.

🩹 ඔබ ඉගෙන ගන්නා කරුණු 📚✨

✅ පිළිස්සුම් තුවාල (Pressure Injury) කළමනාකරණය 🛏️
✅ ශල්‍ය තුවාල (Surgical Wound) සත්කාරය 🏥
✅ දියවැඩියා පාද සත්කාරය (Diabetic Foot Care) 🦶
✅ තුවාල සඳහා සුදුසු Dressing තෝරා ගැනීම 🩹
✅ ආසාදන වැළැක්වීම (Infection Prevention) 🦠🚫
✅ තුවාල කළමනාකරණය 🔬

🌟 මීට අමතරව තවත් බොහෝ ප්‍රායෝගික හා නවීන දැනුම ලබා ගත හැක ✨

👐 නිවැරදි තුවාල ඇගයීම (Wound Assessment)
🩸 තුවාල සුවවීමේ ක්‍රියාවලිය (Wound Healing Process)
🧴 නවීන Dressing ක්‍රම හා උපකරණ භාවිතය
👩‍⚕️ රෝගියාට ගැළපෙන Wound Care Plan සකස් කිරීම
🧤 Sterile Technique හා Infection Control Practices
📋 Nursing Documentation හා Wound Recording
🏥 රෝහල හා නිවසේදී තුවාල සත්කාර ක්‍රම
💡 වෘත්තීයමය Wound Care Skills වැඩිදියුණු කර ගැනීම

✨ ඔබගේ සායනික කුසලතා වැඩිදියුණු කර ගැනීමට මෙම වැඩසටහන හොඳ අවස්ථාවකි. ❤️🩹

🎯 සුදුසු වන්නේ කාටද ?

👩‍⚕️ හෙද නිලධාරීන් සඳහා
🎓 හෙද සිසු සිසුවියන් සඳහා
🤝 රෝගී සත්කාරකයින් සඳහා
🏠 නිවසේ රෝගී සත්කාර සේවා සපයන්නන් සඳහා

📅 කාල සීමාව : දින 03ක්

📜 ඔබේ වෘත්තීය ගමනට වටිනා ACE විශේෂ වෘත්තීය සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ ✨

මෙය ,

✔️ CV එකට වටිනාකමක් එක් කරන Certificate එකක් වන අතර

✔️ වෘත්තීය පැතිකඩ ශක්තිමත් කරන අමතර සුදුසුකමකි

✔️තම වෘත්තීය දැනුම, කුසලතා, පළපුරුද්ද සහ රැකියා අවස්ථා වැඩිදියුණු කරගැනීම සඳහා ප්‍රයෝජනවත්ය

💰 Course Fee
🎓 Rs. 4,500/=

🌟 ACE තෝරාගත යුත්තේ ඇයි?

✔️ 100% ප්‍රායෝගික පුහුණුව මඟින් අත්දැකීම් ලබා ගැනීම

✔️ පළපුරුදු සායනික උපදේශකවරුන්ගෙන් ඉගෙන ගැනීම

✔️ සාක්ෂි මත පදනම් වූ නවීන සායනික කුසලතා ඉගෙනීම

✔️ වටිනා වෘත්තීය සහතික පත්‍රයක් ලබා ගැනීම

✔️ සායනික පුහුණුව හා රැකියාවට පෙර ආත්ම විශ්වාසය ගොඩනැගීම

✔️ වෘත්තීය අවස්ථා වැඩිදියුණු කර ගැනීම

අගෝස්තු 13,15,17
මෙය පැවැත්වෙන බැවින් අගෝස්තු 11 ට පෙට මුදල් ගෙවා ලියාපදිංචි වන්න

🚨 ආසන සීමිතයි – ඉක්මනින් ලියාපදිංචි වන්න!

📞 අමතන්න / WhatsApp: 071 465 6527

නිවාඩු ආවම ආයෙත් එන්න 🤍💙🥰 ASIRI NTS/ BADULLA
22/07/2026

නිවාඩු ආවම ආයෙත් එන්න 🤍💙🥰 ASIRI NTS/ BADULLA

02/07/2026

Asiri NTS / Badulla
071 465 6527 ( Whtsapp) 💙

04/06/2026

දරුවන්ගේ හිත් වල ආදරණිය මතයක් වෙලා රැඳෙන ගුරුවරු අඩුයි.. හැබැයි මම දිනුම්... 👑🫂🫶🏻ජීවිතේ ඇරියස් නැති ගුරුවරයෙක් වෙන්න ..🌼

ඔයාගේ ඉදිරි අනාගතයට මම හදවතින්ම සුබ පතනවා.. ලස්සන චූටි නර්ස් නෝනා ❤️❤️ආයෙත් මාව බලන්න එන්න. 🥹🥰

Dear Nandani,Congratulations on your achievement. Wishing you a successful nursing career and a bright future ahead... ✨...
04/06/2026

Dear Nandani,

Congratulations on your achievement. Wishing you a successful nursing career and a bright future ahead... ✨💝🫶🏻🫂👑🌹🥰

03/06/2026

ASIRI NTS / Badulla 🙈😘🫂

Address

Asiri Nursing College
Badulla
90000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94781619245

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Nursing College Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share