Econ with Kasun Thiwanka

Econ with Kasun Thiwanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Econ with Kasun Thiwanka, Education Website, Badulla.

🔥 2028 A/L ECON - Life එකට ECON! 🔥ආර්ථික විද්‍යාවේ පදනම නිවැරදිව ගොඩනඟා ගන්න ඔබත් අදම සම්බන්ධ වන්න! 📚✨💡 UNIT 02 - නිෂ්පා...
30/07/2026

🔥 2028 A/L ECON - Life එකට ECON! 🔥
ආර්ථික විද්‍යාවේ පදනම නිවැරදිව ගොඩනඟා ගන්න ඔබත් අදම සම්බන්ධ වන්න! 📚✨
💡 UNIT 02 - නිෂ්පාදන සාධක හා මූලික ආර්ථික සංකල්ප ආරම්භ වේ!
✨ නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ...
📍 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන:
🔹 බදුල්ල - විෂන්
🔹 බණ්ඩාරවෙල - සැගෂස්
🔹 මොණරාගල - නැණාරා
🔹 මහියංගනය - විශ්ව
👨‍🏫 මෙහෙයවීම:
කසුන් නිවංක
(B.Bgt Finance Sp. UOK / CMA / AAT)
📞 විමසීම් / ලියාපදිංචිය:
📲 071 154 1040
📲 Admin: 072 332 2973
📌 Hashtags:

🌿 ජීවිතය වෙනස් කරන පොසොන් පොහොය 🌿🙏 පොසොන් පොහොය කියන්නේ බත් සිතින් සමරන දිනයක් පමණක් නොව, ජීවිතයට ධර්මයේ ආලෝකය එක්කරන පු...
29/06/2026

🌿 ජීවිතය වෙනස් කරන පොසොන් පොහොය 🌿

🙏 පොසොන් පොහොය කියන්නේ බත් සිතින් සමරන දිනයක් පමණක් නොව, ජීවිතයට ධර්මයේ ආලෝකය එක්කරන පුණ්‍යමය අවස්ථාවකි.

✨ මේ පොසොන් සමයේ,

* සිත පිරිසිදු කරමු.
* යහපත් සිතුවිලි වගා කරමු.
* දන්, සීල, භාවනාවෙන් ජීවිතය සාර්ථක කරමු.

💚 හැමෝටම නිදුක් නිරෝගී, සාමකාමී සහ පින්බර පොසොන් පොහොයක් වේවා! 🙏☸️

#පොසොන් #පොසොන්පෝය #පින්බරපොසොන් #ලයිෆ්ඉකන් #කසුන්තිවංක



#2028

🔥 2028 A/L ECON Theory සාර්ථකත්වයේ පළමු පියවර! 🔥මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ අංක 1 තේරීම සමඟින් ආර්ථික විද්‍යාව අලුත්ම ආරම...
25/06/2026

🔥 2028 A/L ECON Theory සාර්ථකත්වයේ පළමු පියවර! 🔥

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ අංක 1 තේරීම සමඟින් ආර්ථික විද්‍යාව අලුත්ම ආරම්භයක් කරන්න.
නිවැරදි මඟපෙන්වීම, සරල පැහැදිලි කිරීම් සහ විශිෂ්ට ප්‍රතිඵල සඳහා අදම එකතු වන්න.

📚 ECON Theory 2028
🎯 ඔබේ A/L සිහිනය සැබෑ කරගැනීමට අදම පියවර ගන්න!
🚀 “A/L ECON කියන්නේ අමාරු නෙවෙයි… හරි මඟපෙන්වීමක් නැති එකයි අමාරු!”

2028 A/L ECON Theory සඳහා අදම සම්බන්ධ වෙන්න.
📈 Concept සිට Exam Success දක්වා සම්පූර්ණ මඟපෙන්වීමක්.

💯 Start Strong. Learn Smart. Achieve More.





















#2028

📚💜 Life එකට ECON එකේ නිවැරදිම පිරිවැය සහ වෙළඳපොළ වටහාගැනීම අරඹන්නේ මෙතනින්!🎯 A/L Economics 2027 සිසුන් සඳහාකසුන් තිවංක ස...
04/06/2026

📚💜 Life එකට ECON එකේ නිවැරදිම පිරිවැය සහ වෙළඳපොළ වටහාගැනීම අරඹන්නේ මෙතනින්!

🎯 A/L Economics 2027 සිසුන් සඳහා
කසුන් තිවංක සමඟින් සාර්ථකත්වයට පියනගන්න.

✅ සරල පැහැදිලි කිරීම්
✅ Theory + Paper Discussion
✅ Model Papers & Revision Support
✅ Online සහ Physical පන්ති
✅ A/L ඉලක්කය A සාමාර්ථයක්!

📍 බදුල්ල
🗓️ ඉරිදා – පෙ.ව. 8.30 - 11.00

📍 බණ්ඩාරවෙල
🗓️ සෙනසුරාදා – පෙ.ව. 8.00 - 10.15

📍 මොණරාගල
🗓️ බ්‍රහස්පතින්දා – ප.ව. 2.30 - 4.30

📍 මහියංගණය
🗓️ සෙනසුරාදා – ප.ව. 12.30 - 2.30

🌐 Online පන්ති
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ විය හැක.

📞 071 154 1040
📞 072 332 5973

“නිෂ්පාදන පිරිවැය සිට වෙළඳපොළ ව්‍යුහය දක්වා…
Economics ජීවිතයට ගළපමින් ඉගෙන ගමු!” 📈🔥





#2028

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! 🌸✨ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේදී, සැම...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! 🌸✨
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේදී, සැමට උතුම් වූ ධර්මයේ ආශිර්වාදය හා සැනසීම උදාවේවායි ප්‍රාර්ථනා කරමි! 🙏
දිවිය ජයගන්න ආර්ථික විද්‍යාව හරියටම ඉගෙන ගන්න...
🎓 Life එක්ක ECON | කසුන් තිවංක
දිවයිනේ විශිෂ්ටතම ආර්ථික විද්‍යා පන්ති පෙළහර. ඔබේ ලකුණු ඉහළම තලයට රැගෙන යන්න අදම අප හා සම්බන්ධ වන්න.
📞 Admin: 0723325973 | 0711541040






#2028

Life එකට ECON වෙතින් පිරිනමන හජ් දින සුභපැතුම්! 🕋✨ලොව පුරා වෙසෙන සියලුම ඉස්ලාම් භක්තික දුවා දරුවන් සහ සහෝදර සහෝදරියන් වෙ...
28/05/2026

Life එකට ECON වෙතින් පිරිනමන හජ් දින සුභපැතුම්! 🕋✨
ලොව පුරා වෙසෙන සියලුම ඉස්ලාම් භක්තික දුවා දරුවන් සහ සහෝදර සහෝදරියන් වෙත සාමය, සතුට සහ ආශිර්වාදය පිරි සුභ හජ් උත්සවයක් වේවා (Happy Hajji Festival) කියා ප්‍රාර්ථනා කරමු!
මේ උතුම් දිනයේ ඔබ සැමගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජීවිතයේ සෑම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගැනීමට සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදය ලැබේවා! 🤲❤️
- කසුන් තිවංක (Life එකට ECON) -




#2028

✨ මේ වසරෙන් පස්සේ‘ECON අමාරුයි’ කියපු කෙනා නෙවේ ඔබ…‘DISTRICT RANK’ ගැන කතා කරන කෙනා වෙන්න. 🔥📚2027 ECON Plan එකසාමාන්‍ය ස...
18/05/2026

✨ මේ වසරෙන් පස්සේ
‘ECON අමාරුයි’ කියපු කෙනා නෙවේ ඔබ…
‘DISTRICT RANK’ ගැන කතා කරන කෙනා වෙන්න. 🔥📚

2027 ECON Plan එක
සාමාන්‍ය සිහිනයක් Result Sheet එකේ Reality එකක් කරන ගමනක්.
Late වෙන්න එපා ❌
👉 Join Now
📊
Life A එකට ECON එක්ක වෙනස් කරගන්න
:::





#2028

හෙට ජයගන්න අදම හරි පටන් ගන්න — 2028 batch එකට එකතු වෙන්න.Rank එක කතා කරන්නේ Result දාපු දවසේ නෙවෙයි…ඒක හදන්නේ අද 🔥2028 A...
29/04/2026

හෙට ජයගන්න අදම හරි පටන් ගන්න — 2028 batch එකට එකතු වෙන්න.

Rank එක කතා කරන්නේ Result දාපු දවසේ නෙවෙයි…
ඒක හදන්නේ අද 🔥

2028 A/L – SET වෙන්න ඕනි නම්
දැන්ම පටන් ගන්න

📍 Badulla | Bandarawela | Monaragala | Mahiyanganaya / online

Late වෙන්න එපා ❌
👉 Join Now
📊
Life A එකට ECON එක්ක වෙනස් කරගන්න
:::





#2028

Rank එක කතා කරන්නේ Result දාපු දවසේ නෙවෙයි…ඒක හදන්නේ අද 🔥2027 A/L – SET වෙන්න ඕනි නම්දැන්ම පටන් ගන්න📍 Badulla | Bandaraw...
24/04/2026

Rank එක කතා කරන්නේ Result දාපු දවසේ නෙවෙයි…
ඒක හදන්නේ අද 🔥

2027 A/L – SET වෙන්න ඕනි නම්
දැන්ම පටන් ගන්න

📍 Badulla | Bandarawela | Monaragala | Mahiyanganaya / online

Late වෙන්න එපා ❌
👉 Join Now
📊
Life A එකට ECON එක්ක වෙනස් කරගන්න
:::





#2028

Econlanka අපෙන් සියලු දෙනාට සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌼සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව ආරම්භයක...
14/04/2026

Econlanka අපෙන් සියලු දෙනාට සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌼
සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව ආරම්භයක් වේවා!

Address

Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Econ with Kasun Thiwanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share