Youth Information Centre - Badulla

Youth Information Centre - Badulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Youth Information Centre - Badulla, Educational consultant, No. 37/13, Greenlane Drive, Badulpitiya, Badulla, Badulla.

Video editing දන්න ඔබට රැකියා අවස්ථාවක්Call YOUTH INFORMATION CENTER BADULLA 0718311820 / 0552232346
01/08/2026

Video editing දන්න ඔබට රැකියා අවස්ථාවක්
Call YOUTH INFORMATION CENTER BADULLA
0718311820 / 0552232346

16/07/2026
04/07/2026

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීම 2026

இலங்கை துறைமுக அதிகாரசபை வேலை வெற்றிடங்கள் 2026

Sri Lanka Ports Authority (SLPA) Job Vacancies 2026

▪️ Closing Date - 2026/07/23

• නාවික වැද්දුම්කරු, ඩිසල් වැද්දුම්කරු, පෑස්සුම්කරු, ඇලුමිනියම් ෆැබ්රිකේටර්, කම්මල්කරු, වාත්තුකරු, කුෂන් වැඩකරු, මෝස්තරකරු, හම්වැඩකරු

• දළ මාසික වැටුප රු 111,000/= පමණ වේ.

Full Details & Application - https://www.rajayejobs.com/2026/07/fitter-welder-aluminium-fabricator.html

Messenger group link - https://m.me/j/AbbhQWcCGkiDo3xA/

Whatsapp group link - https://www.whatsapp.com/channel/0029Va4FNDmLSmba3CPPNL3o

Sri Lanka Ports Authority (SLPA) has opened government job opportunities for 2026 for skilled trades including Fitter, Welder, Aluminium Fabricator, Blacksmith, Moulder, Cushion Worker, Pattern Maker, and Cobbler. This is an excellent opportunity for qualified and experienced individuals to gain employment in one of the largest and most prestigious government organizations in Sri Lanka. These jobs are suited to individuals with vocational training, NVQ awards, and/or relevant certifications, or work experience in the trade. The duties of the selected candidates will involve the maintenance, fabrication, repair, and manufacturing, etc. related to the efficient functioning of the Sri Lanka’s Port Infrastructure and Equipment. They will work in a professional industrial environment. Employees will have an opportunity apply their technical skills in a professional environment and contribute to the development of the country’s maritime and logistics services. A career in the Sri Lanka Ports Authority has an attractive government salary with pension, EPF/ETF, and other benefits, allowances, full training, and a good long-term career prospect. SLPA is one of the best public sector employers in the country, offering a safe and secure job for skilled technical professionals. Interested eligible applicants should study the official recruitment notice, ensure their eligibility, and apply on/before the closure date: July 23, 2026.

22/06/2026

ජර්මන් ටෙක් පූර්ණකාලීන පාඨමාලා
2026, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය.

පාඨමාලා කාලය : වසර 03 - 04
දේශන : පූර්ණකාලීන
තෝරාගැනීම : ලිඛිත පරීක්ෂණය, ප්‍රායෝගික පරීක්ෂණය, සම්මුඛ පරීක්ෂණය

අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය : 2026 ජූලි 05
විභාග ගාස්තුව : රු. 1000/-
අයදුම්පත : www.germantec.lk

අවශ්‍ය සුදුසුකම් :
📍වයස : අවුරුදු 16 - 22 අතර
📍O/L : භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 06 ක් එකවර සමත් වීම
හෝ
📍විශේෂ කුසලතා :
විදුලි/විද්‍යුත්/ යාන්ත්‍රික යන ක්ෂේත්‍රයකින් නව නිර්මාණ ඉදිරිපත් කර නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වන පළාත් මට්ටමේ තරගවලින් ප්‍රථම ස්ථාන 03 අතරට පැමිණ සහතික ලබා ඇති හෝ එම ක්ෂේත්‍රයන්ගෙන් ජාතික මට්ටමේ තරගවලින් කුසලතා සහතිකයක් හෝ ඊට ඉහළ ජයග්‍රහණයක් ලබා තිබීම (O/L සුදුසුකම් දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්පුර්ණ කිරීම ප්‍රමාණවත්ය).

#𝖥𝗋𝖾𝖾𝖢𝗈𝗎𝗋𝗌𝖾

22/06/2026
18/06/2026

Germany's Online Degrees 2026 - Germany is opening doors to education with fully funded online degree programs in 2026.

19/12/2025

Address

No. 37/13, Greenlane Drive, Badulpitiya, Badulla
Badulla
90000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94718311820

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Information Centre - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Youth Information Centre - Badulla:

Shortcuts

Share