16/09/2026
✨ දක්ෂතා පිරුණු අපේ පාසලේ නැටුම් තරුවල දස්කම්! ✨
අද දිනයේ අපේ විද්‍යාලයේ හදිසියේ උදාවූ මෙම සොඳුරු අවස්ථාවට එක්වූයේ 7, 8 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අපේ ආදරණීය දියණියන් කීපදෙනෙකි.
ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම නර්තනය කෙතරම් සිත් ඇදගන්නාසුළුද යත්, එම මොහොතේම අපගේ හදවත් දිනාගැනීමට ඔවුන් සමත් විය. නර්තනයට ආවේණික වූ අපූරු ඉරියව්, තාලයට අනුව ගලා යන රිද්මය සහ ඔවුනගේ අභ්‍යන්තරයේ ඇති දක්ෂතාවය නිසා මෙම ඉදිරිපත් කිරීම අමතක නොවන අවස්ථාවක් බවට පත්විය.
මෙම නර්තන ඉදිරිපත් කිරීමේ වීඩියෝව අමතක නොකර නරඹන්න.
අපේ රටටම ආඩම්බර විය හැකි දක්ෂතා පිරුණු තරුණ පරපුරක් බිහිවීම අප කාගේත් සතුටකි! මෙම දියණියන් තිදෙනාගේ ඉදිරි අනාගතයටත් අපගේ සුභාශිංෂන පිරිනමමු!