English with Heshani Teacher

English with Heshani Teacher English Classes 📚
Grade 6 to O/L

දිනන්න ඕන නම්..අද තමයි හොඳම දවස...✨️🔥2026, 5 ශිෂ්‍යත්ව විභාගය අවසන් කරපු අපේ පුංචි දූ දරුවන් ට අලුතෙන් ම ආරම්භ වන ඉංග්‍ර...
09/09/2026

දිනන්න ඕන නම්..අද තමයි හොඳම දවස...✨️🔥
2026, 5 ශිෂ්‍යත්ව විභාගය අවසන් කරපු අපේ පුංචි දූ දරුවන් ට අලුතෙන් ම ආරම්භ වන ඉංග්‍රීසි පන්තිය. 👩‍🏫
සැප්තැම්බර් 09 බදාදා සිට සෑම බදාදා ම
හවස 2.30 සිට 4.30 දක්වා
රියෝදා අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ වේ.
Riyoda Higher Education Center
English with Heshani Teacher

06/09/2026

2027 වසරට 5න් 6ට එන පොඩ්ඩන් වෙනුවෙන් අලුතෙන් ම ආරම්භ වන ඉංග්‍රීසි පන්තිය.

🌼💛🌼💛🌼💛🌼
සැප්තැම්බර් 09 බදාදා සිට සෑම බදාදා ම
සවස 2.30 - 4.30 දක්වා

රියෝදා අධ්‍යාපන ආයතනය Riyoda Higher Education Center
ඇල පාර - මාතර.

ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවා මෙම පන්තියට සහභාගීකරවිය යුත්තේ ඇයි?

🌼 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව ඉගැන්වීම
🌼 විෂය නිර්දේශයට අමතර ව දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කිරීමට විවිධ ක්‍රියාකාරකම්
🌼 මාසික / ඒකක පරීක්ෂණ පැවැත්වීම සහ දරුවාගේ ප්‍රගතිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම
🌼 ඉංග්‍රීසි භාෂාවට අමතරව ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ දැනුම දරුවාට ලබා දීම.
🌼 සවන්දීම, කථනය, ලිවීම, කියවීම හා ව්‍යාකරණ යන සියලු අංශ ආවරණය
🌼 පළමු දින ම දරුවාගේ දැනුම පරීක්ෂා කර ඒ අනුව ඉගැන්වීම.
🌼 සුදුසුකම් ලත්, ජාතික පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවීම

_ප්‍රතිඵලය ගොඩනගන අපේ කාලයේ ඉංග්‍රීසි පන්තිය_

26/08/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

2027 වසරට 5න් 6ට එන පොඩ්ඩන් වෙනුවෙන් අලුතෙන් ම ආරම්භ වන ඉංග්‍රීසි පන්තිය.🌼💛🌼💛🌼💛🌼සැප්තැම්බර් 09 බදාදා සිට සෑම බදාදා මසවස ...
26/08/2026

2027 වසරට 5න් 6ට එන පොඩ්ඩන් වෙනුවෙන් අලුතෙන් ම ආරම්භ වන ඉංග්‍රීසි පන්තිය.
🌼💛🌼💛🌼💛🌼
සැප්තැම්බර් 09 බදාදා සිට සෑම බදාදා ම
සවස 2.30 - 4.30 දක්වා

රියෝදා අධ්‍යාපන ආයතනය
ඇල පාර - මාතර.

ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවා මෙම පන්තියට සහභාගීකරවිය යුත්තේ ඇයි?

🌼 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව ඉගැන්වීම
🌼 විෂය නිර්දේශයට අමතර ව දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කිරීමට විවිධ ක්‍රියාකාරකම්
🌼 මාසික / ඒකක පරීක්ෂණ පැවැත්වීම සහ දරුවාගේ ප්‍රගතිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම
🌼 ඉංග්‍රීසි භාෂාවට අමතරව ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ දැනුම දරුවාට ලබා දීම.
🌼 සවන්දීම, කථනය, ලිවීම, කියවීම හා ව්‍යාකරණ යන සියලු අංශ ආවරණය
🌼 පළමු දින ම දරුවාගේ දැනුම පරීක්ෂා කර ඒ අනුව ඉගැන්වීම.
🌼 සුදුසුකම් ලත්, ජාතික පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවීම

පළමු කණ්ඩායම ම - ප්‍රතිඵලය 100% ✔🔥S හෝ W සාමාර්ථ නැත 🔥මා කෙරේ තැබූ විශ්වාසයට ස්තූතියි.
21/06/2026

පළමු කණ්ඩායම ම - ප්‍රතිඵලය 100% ✔🔥
S හෝ W සාමාර්ථ නැත 🔥
මා කෙරේ තැබූ විශ්වාසයට ස්තූතියි.

O/L 2025 - English Language A - 01C - 04100%Congratulations my dear students. You did it!🔥💖
20/06/2026

O/L 2025 - English Language
A - 01
C - 04
100%
Congratulations my dear students. You did it!🔥💖

😍😍😍😍
14/04/2026

😍😍😍😍

17/02/2026

Monthly Test - Grade 10, 11
Unit Test - Grade 7, 9
🔥

❤️💐
16/02/2026

❤️💐

✨️
18/01/2026

✨️

English For Future Leaders

📚✨ Grade 5 → 6 English Class for Kids ✨📚
ඔබගේ දරුවාට English වල
👉 Speaking confidently
👉 Writing clearly
👉 Grammar correctly
👉 Vocabulary powerfully
ඉගෙන ගන්න සුදුසුම time එක උදාවී ඇත..!
එන්න අපිමුල ඉදලා හරියට පටන් ගමු.. 💡

Fun activities 🎯
Simple explanations 🧠
Kid-friendly teaching style 👦👧
Grade 5 ඉඳන් Grade 6ට යන kids සඳහා
Strong English foundation එකක් build කරමු! 💪📖
Join now & make English easy and fun! 🚀
📍 Every Sundays
සෑම ඉරිදාවකම සවස 2.30 ට
📞 Contact us for details

Address

Badulla

Opening Hours

Monday 08:30 - 22:00
Tuesday 08:30 - 22:00
Wednesday 08:30 - 22:00
Thursday 08:30 - 22:00
Friday 08:30 - 22:00
Saturday 08:30 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when English with Heshani Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category