09/05/2026
Attend the Interview
⭕Whatsapp Now - 0740746211 (Send CV if have)
✅Position - Social Media Manager
✅Location - Welimada Town
✅Language - Tamil & Sinhala
🔥Full time job with attractive salary + special bonus for quality work
09/05/2026
Attend the Interview
⭕Whatsapp Now - 0740746211 (Send sample works & CV)
✅Position - Video Editor
✅Location - Welimada Town
✅Language - Tamil & Sinhala
🔥Full time job with attractive salary + special bonus for Quality Videos
31/12/2024
⚠️🔴 ඇයි බැරි..? හිතන්න 👇
🚫 English තවත් එක් පාඩමක් විදිහට ඉගෙන ගන්න නිසයි අපට තවමත් කතා කරන්න බැරි...
✋ English භාශාවක් විදිහට ඇත්තටම කතා කරන්න ඉගෙන ගන්නවනම් ඕනම කෙනෙක්ට පුලුවන්..
🫵 FREE Seminar එකට නිකමට ඇවිල්ලා බලන්න..ඔයාටම තේරෙයි
1️⃣ English කොහොමද ඉගෙනගත යුත්තේ..
2️⃣ ඇයි මෙතරම් කාලයක් ඉගෙනගෙනත් කතා කරන්න බැරි උනේ..
3️⃣ English ඉගෙනීමෙන් කතා කිරීමෙන් ලැබෙන දේ...
✅ ඉතින් මේක කා සදහාද?
✔️Job කරන, හොයන අය
✔️රට ඉන්න සහ යන්න හිතන් ඉන්න අය
✔️Campus ළමයින්ට සහ යන්න බලාපොරොත්තු වෙන අය
✔️A/L , O/L ඉවර වෙලා ඉන්න අය ✨
✔️Specially English කතා කරන්න උනන්දුවක් තියෙන ඕනෑම ලොකු පොඩි කෙනෙක්ට පුලුවන් 🔥
✅ අන්තර්ගතය
✔️ Special Spoken Sessions ඉංග්‍රීසි කතා කරන්න මුල සිට හැමදේම
✔️ ඉංග්‍රීසි Grammar Basic To Advanced සහ
✔️ මාස 3න් ENGLISH ගොඩ දාන trick එක
♦️සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩමුළුවට සහභාගීවීම සදහා “JOIN ENLISH” ලෙස Type කර 0771700064 WhatsApp කරන්න.
✅ Whatsapp Community 👉 https://chat.whatsapp.com/IHc18mMgaaQ0kj1IpyGziJ
✅ අපේ FREE Daily English Channel එකට ඇවිල්ලා බලන්න 👉 https://whatsapp.com/channel/0029Vax6c2b5vKA7XSMcBa1X
✅ Contact - 0771700064
24/12/2023
⚠️ STOP Scrolling ✋🏻 Attention Please 🔴
කොත්තු දෙක්ක කන සල්ලි වලින්,
ජීවිතේම ගොඩදාගන්න පුලුවන් විදිහට____⭐️
ඔබගේ වටිනාකම ඉහලටම තබන්න____⭐️
ඔිනෑම JOB එකක් ගොඩදාගන්න_____⭐️
තමන්ගේ Details ඇතුලත් කරපු තමන්ටම කියලා WEBSITE එකක්... ජීවිත කාලෙටම 😍
හැමදාම Jobs වලට Interviews වලට පරණ තාලෙට CV එකමද යව යව ඉන්නේ....? 👎
ඔබටම කියා Professional, Modern, High Performance, Valuable, Personalized, Unique WEBSITE එකක් අපි හදලා WEB (Internet) එකට දාලම අතට දෙන්නම්... එකත් දවසින් 😱
95% ක MEGA Discount එකක් සමග ලංකාවටම කවුරැත් දෙන්න තියා හිතාගන්නවත් බැරි ඉතාමත් සුලුම සුලු මුදලකට අපි ඔබට දෙනවා
🛑 NOTE : මෙම offer එක දෙසැම්බර් මාසය සදහා පමණයි වලංගු වන්නේ.
😍මේ portfolio website එක කාටද?
🔘 Job එකක් හොයන කෙනෙක්නම්...
🔘 ඕනෑම Interviews වලට ඕනෑම කෙනෙක්ට
🔘 School Students තමන්ගේ projects works හැකියාව showcase කරන්න පුලුවන්
🔘 School Leavers
🔘 Government & Private Job Staffs - To Get Promotion ( සරලවම )
🔘 Photographers &. ඔනෑම ස්වයං රැකියාවක් කරන අයට.. එයාලගේ works skills projects personal details ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක්ට showcase කිරීමට
🔘 Shop එකක් තියෙනවනම් ඔයාගෙ shop එකට
🔘 CV එකක් තියෙන නැති ඕනෑම කෙනෙක්ට
🔘 Fiverr, Upworks, Youtube වගේ online earn කරන freelancers ඕනෑම කෙනෙක්ට..👑
අපි ඔබට මොනවද ලබා දෙන්නේ..?
✅ Complete Professional Portfolio Website
✅ Fully mobile,tab,desktop responsive ( ලෝකේ ඕනෑම device එකකට website එක responsive )
✅ Free Hosting ( Web/ Internet එකට ඔබගෙ website එක දැමීම) - not customized domain just free domain
✅ ඔබගේ සම්පූර්ණ details, photos, projects, CV හැමදේම ඇතුලත් කරපු පරිපූර්ණ website එකක්
Source Code එකද අපි සම්පූර්ණයෙන් නොමිලේම ලබා දෙමු
✅ Revisions
✅ Free Unlimited Life time support ⭐️
මෙහෙම ඉතාමත් වටින අවස්තාවක් ජීවිතේට ලේසියෙන් ලැබෙන්නේ නෑ..👌🏻
මහගැර ගන්න එපා.. එච්චරයි ✋🏻
ඉතින් ඔබට කරනන තියෙන්නේ අපිට Whatsapp මැසේජ් එකක් දැමීම පමණයි..
⚠️1000+ කට වඩා WEBSITES ලොව පුරා රටවල් 50+කට අධික Clients ලාගේ Projects Live බලාගන්න පුලුවන්
🔴 Whatsapp - 0770100064
🔴 Whatsapp Link - https://wa.me/message/ZHYJON3TLL5XI1
🔴 Website : www.mastercampus.lk
Google Reviews Of Customers & Students
5 Star ⭐️⭐️⭐️⭐️⭐️
22/12/2023
😲 නූතන තාක්‍ෂණික ලෝකය පවා මවිත කරවන ඇත් පහන
1947 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකල කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම කොටවෙහෙර(සූතිඝර) කැණීම් වලදී ධාතු ගර්භයෙන් පහන් 2ක් හමු වී තිබෙනවා. ඉන් එක් පහනක් කොළඹ ජාතික කෞතුකාගාරයේද, අනෙක් පහන දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරයේද ප්‍රදර්ශණය සදහා තැන්පත් කරලා තිබෙනවා. නොනිමෙන ලෙස නිර්මාණය කළ මේ අපූරු පහනේ භෞතික විද්‍යාත්මක පසුබිම ගැනයි මේ කියන්න යන්නේ.
🪔 දැදිගම ඇත් පහන පොළොන්නරු යුගයේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ අගනා ඉංජිනේරු තාක්ෂණයක්. විදුලි ආලෝකය නැති යුගයක රෑ පුරා දැල්වෙන පහනක් කියන්නේ වැදගත් නිර්මාණයක්.
🪔 සාමාන්‍යයෙන් පහනක් රෑ පුරා දැල්වෙන්න නම් සැරෙන් සැරේ පහනට තෙල් දාන්න වෙනවා. මුළු රෑටම අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය එක වර දැම්මොත් පහන් තිරය තෙල් වල ගිලෙනවා. නමුත් ඇත් පහන සාදා තියෙන්නේ මේ දුශ්කරතා දෙකම මග හැර ගන්නට පුළුවන් ලෙසටයි.
🪔 ඇත් පහනේ තෙල් ගබඩා කරන්නේ පහන් තැටියට උඩින් සවි කර තිබෙන ඇතාගේ උදරය තුළයි. පහනට තෙල් පුරවන විට ඇතා සහිත කොටස පහන් තැටිය මත ඇති ආධාරක වලින් ගලවා, ඇතා උඩු යටිකුරු කරවා ඇතාගේ ඉදිරිපස පාද අසළ A නම් ස්ථානයේ ඇති සිදුරින් තෙල් වක් කළ යුතුයි.
🪔 මේ වත්කරපු තෙල් රූපයේ පෙන්වා ඇති බටය දිගේ ගොස් ඇතාගේ උදරයේ පිරෙනවා. පහන නිසි පරිදි ක්‍රියාත්ම වීමට අවශ්‍ය තෙල් පරිමාව දක්වා ඊට තෙල් පුරවන්න පුළුවන්.
🪔 දැන් නැවත් ඇතා උඩුකුරු කළත් උදරයේ ඇති තෙල් මුල් මාර්ගය ඔස්සේ එළියට එන්නේ නෑ. මොකද තෙල් වත් කළ බටය ඇත්තේ උදරය තුළ B වල ද්‍රව මට්ටමට වඩා ඉහළින් නිසා.
🪔 තෙල් වලට දැන් පිටවීමට ඇති එකම මාර්ගය ඇතාගේ ලිංගය හරහා ඇති C සිදුර ඔස්සේ පමණයි. ඒ නිසා තෙල් බිංදුවෙන් බිංදුව ඇතාගේ ලිඟුව ඔස්සේ පහන් තැටියට වැස්සෙනවා. ඒ තෙල් වලින් පහන් තිරය දැල්වෙනවා.
🪔 නමුත් යම් ආකාරයකින් මේ තෙල් වෑහෙන සීඝ්‍රතාව පහන් තිරය විසින් තෙල් දහනය කරන සීඝ්‍රතාවට වඩා වැඩි නම් තිරය තෙල් වල ගිලී, පහන නිවී යෑමේ අවදානමක් තියෙනවා.
🪔 ඒ ගැටළුව මග හරවාගෙන ඇත්තේ මෙහෙමයි. පහන් තැටියේ තෙල් මට්ටම ක්‍රමයෙන් වැඩි වන විට එමගින් A ස්ථානයේ ඇති සිදුර අවහිර වෙනවා. එතකොට උදරය තුළ B ස්ථානයේ සහ පිටත වායුගෝලය අතර ඇති සම්බන්ධතාව බිඳ වැටෙනවා. දැන් තවදුරටත් C ඔස්සේ තෙල් පහළට වටුණොත් B තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු විය යුතුයි.
🪔 නමුත් එහෙම අඩු පීඩන තත්වයක් ඇති කරන්නට තරම් C හි ඇති ද්‍රව කඳ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඇතාගේ ලිඟුව ඔස්සේ තෙල් වෑස්සීම නතර වෙනවා. ඉන් පහන් තිරය තෙල් වල ගිලී යාමේ අවදානම නැති වෙනවා.
🪔 නමුත් පසුව තැටියේ ඇති තෙල් තිරය ඔස්සේ දැවී යද්දී, තැටියේ ද්‍රව මට්ටම පහළ යෑම නිසා A ස්ථානයේ සිදුර නැවත වායුගෝලයට විවෘත වුණාට පසුව, පෙර පරිදිම තෙල් වෑස්සීම සිදු වෙනවා.
🪔 ඒ අනුව මුල් අවස්ථාවේ තෙල් දැමූ පසු මුළු රෑ පුරාම බාහිර බලපෑමකින් තොරව දැල්වීමට ඇත් පහනට හැකියාව ලැබෙනවා. වසර දහසකට පමණ පෙර නිර්මාණය කළ මේ ඇත් පහන අපේ රටේ පැරණි ලෝහ ඉංජිනේරු ශිල්පයේ හැකියාව කියා පානවා.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය 🌹
11/12/2023
🛑 ඔබටත් මෙය තිබේද කියා පරික්ෂා කරගන්න පලමු ' Comment එක බලන්න....
🛑ඔබේ යහලුවන්ට තිබේදැයි සිතනවනම් මෙහි Mention කර දැනුවත් කරන්න...
🛑Share කර හැමෝගෙම Condition එක Check කර බලාගන්න... 👌
Follow Us : Master Campus ❤️
Website : www.mastercampus.lk
Contact Us : 0770100064
05/12/2023
😁 මෙන්න මෙහෙමයි ගෑනු ළමයෙක්ගෙන් polite විදිහට කොල්ලෙක් ඉන්නවද කියලා අහන්නේ...
Follow us for more - Master Campus ❤️
Join us - www.mastercampus.lk
05/12/2023
Follow us - Master Campus ❤️
29/11/2023
✋🏻 මල මිනී ටික අයින් කර ගමු 🤣🤣🤣
⚠️ Facebook dead profiles & CCTV ඉවත් කිරීමට ඔන්න ක්‍රමය
01. ඔයාගේ profile එකට යන්න
02. Friends Tab එක ලග තියන friends count එක click කරන්න
03. Manage button එක click කරන්න
04. Categories වල තියන Least interacted with option එක click කරන්න
05. එකේ තියෙනව 90 days වලින් like එකක් වත් දාපු නැති set eka තෝරාගන්න
06. එකේ විදිහට unfriend කරගන්න..
note : ios සමහරකට මේ update එක තාම නැහැ. Android වලට තියනවා.
නලු නිලියන් ඉතාම ඉක්මනින් එකවර ඉවත් කරගත හැක..
හිටියත් වැඩක් නැති එවුන් 😜
අපිව follow කරන්න අමතක කරන්නත් එපා Master Campus
Share පාරකුත් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න..❤️
www.mastercampus.lk
0770100064
22/11/2023
ජිවිතය තියෙන්නෙ ජීවත් වෙන්න මිසක් විදවන්න නෙමෙයි ✔️
Follow Us 👉 Master Campus