විදැස - බදුල්ල

විදැස - බදුල්ල Education centre

https://youtu.be/nu2xCtD_NV4?si=lGHISuX0n77UszM5
14/04/2026

https://youtu.be/nu2xCtD_NV4?si=lGHISuX0n77UszM5

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය 1 කොටස ඉලක්ක කරගත් කෙටි ප්‍රශ්න 500ක් අඩංගු පොත සාකච්ඡා කිරීම මෙම ව....

බස්නාහිර පළාත් ගණිතය අවසන් වාර පරීක්ෂණය 11 ශ්‍රේණිය
13/01/2026

බස්නාහිර පළාත් ගණිතය අවසන් වාර පරීක්ෂණය
11 ශ්‍රේණිය

අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහත දුරකථන අංකයට Whatsapp පණිවුඩයක් එවන්න 0769855213
21/12/2025

අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහත දුරකථන අංකයට Whatsapp පණිවුඩයක් එවන්න

0769855213

විදුලි පරිපථ සැකසීම. 6 ශ්‍රේණිය විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
04/09/2025

විදුලි පරිපථ සැකසීම.
6 ශ්‍රේණිය විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්.

7 ශ්‍රේණිය විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් 👉උත්තල කාච👉සරල අන්වීක්ෂය👉සංයුක්ත ආලෝක අන්වීක්ෂය👉අන්වීක්ෂයේ නිවැරදි භාවිතය👉ස...
16/08/2025

7 ශ්‍රේණිය විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්

👉උත්තල කාච
👉සරල අන්වීක්ෂය
👉සංයුක්ත ආලෝක අන්වීක්ෂය
👉අන්වීක්ෂයේ නිවැරදි භාවිතය
👉සජීවී සෛල නිරීක්ෂණය
👉පොකුණු ජල සාම්පල නිරීක්ෂණය

❤️❤️ 7  ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂනය සාර්ථකව අවසන් විය ❤️❤️
31/05/2025

❤️❤️ 7 ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂනය සාර්ථකව අවසන් විය ❤️❤️

❤️❤️ 8  ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂනය 2025/05/31 දින සාර්ථකව අවසන් විය ❤️❤️
31/05/2025

❤️❤️ 8 ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂනය 2025/05/31 දින සාර්ථකව අවසන් විය ❤️❤️

29/05/2025

ඒ ආදරේ ❤️

අම්ල සහ භස්ම හඳුනා ගැනීම සඳහා දර්ශක භාවිතය - 7 ශ්‍රේණිය ගුරු අධීක්ෂණය යටතේ සිසුන් විසින් සිදුකරන ලද ප්‍රායෝගික ක්‍රියාකා...
15/05/2025

අම්ල සහ භස්ම හඳුනා ගැනීම සඳහා දර්ශක භාවිතය - 7 ශ්‍රේණිය

ගුරු අධීක්ෂණය යටතේ සිසුන් විසින් සිදුකරන ලද ප්‍රායෝගික ක්‍රියාකාරකමක්

යොදාගත් ස්වභාවික දර්ශක
👉 නිල් කටරොළු යුෂ
👉 පොකුරු වද මල් යුෂ
👉 කර දියර

යොදාගත් විද්‍යාගාර දර්ශක
👉 pH කඩදාසි
👉 නිල් ලිට්මස්
👉 රතු ලිට්මස්
👉 ෆිනොප්තලින්

විදැස අධ්‍යාපන ආයතනය. හිඟුරුගමුව පාර, බදුල්ල

7 ශ්‍රේණියක්‍රියාකාරකම 4.3 (ජලයේ සිසිලනකාරක ගුණය පරීක්ෂා කිරීම)
07/05/2025

7 ශ්‍රේණිය
ක්‍රියාකාරකම 4.3 (ජලයේ සිසිලනකාරක ගුණය පරීක්ෂා කිරීම)

Address

Hingurugamuwa, Badulla
Badulla

Telephone

+94769855213

Website

Alerts

Be the first to know and let us send you an email when විදැස - බදුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category