29/06/2026
🌿 ජීවිතය වෙනස් කරන පොසොන් පොහොය 🌿
🙏 පොසොන් පොහොය කියන්නේ බත් සිතින් සමරන දිනයක් පමණක් නොව, ජීවිතයට ධර්මයේ ආලෝකය එක්කරන පුණ්‍යමය අවස්ථාවකි.
✨ මේ පොසොන් සමයේ,
* සිත පිරිසිදු කරමු.
* යහපත් සිතුවිලි වගා කරමු.
* දන්, සීල, භාවනාවෙන් ජීවිතය සාර්ථක කරමු.
💚 හැමෝටම නිදුක් නිරෝගී, සාමකාමී සහ පින්බර පොසොන් පොහොයක් වේවා! 🙏☸️
#පොසොන් #පොසොන්පෝය #පින්බරපොසොන් #ලයිෆ්ඉකන් #කසුන්තිවංක
#2028