Fresh Vegi Mart

Fresh Vegi Mart

Share

Fresh Vegitable @ your doorstep with Lowest Price

25/10/2023
16/03/2023

ගොවියාගෙන් අපි හරහා ඔබට....
🙏🙏❣️❣️❣️
Fresh Vegi Mart

14/03/2023

🕵️ ගෙදරට ගෙනාව
එලවළු ටික ඉවරයි
ද?

🕵️ නිවාඩු දවසේ
ගෙදරින් එලියට
යන්න බෑ වගේ නම්
අපිට කතා කරන්න..

👉 පාන්දරම ගෙනාව
එලවළු උදේම
ගෙදරටම ගෙනල්ලා
දෙන්නම්..

🤗 Deliver ගාස්තු නෑ..

🤳 776418291
Call එකක් දෙන්න..

Fresh Vegi Mart

08/03/2023

එලවළු 09 ක් එක්ක....
අළුත් ම එලවළු මල්ලක්

👉 අපගේ අලෙවි සැලෙන් අද දින ලබා ගන්න..

👉 සීමිත ඇණවුම් ප්‍රමාණයක් නිවසට බෙදා
හැරිම සිදු වේ..

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න...

Photos from Fresh Vegi Mart's post 03/03/2023

🤗 ගුණත්වය කළමණාකරණයෙන් (Quality
Management) ලද ප්‍රතිපල....

🙋 පාරිභෝගික ඔබට තවත් ප්‍රතිලාභ ලබා දීම
සදහා වූ නවතම ප්‍රවර්ධන පැකේජය....

🏃 දැන් 2,750 ක් බර එලවළු වර්ග 9 ක් සහිත
මල්ලක් රු:500 ට..

🏦 හෙට දින පමණක් (සෙනසුරාදා)

Fresh Vegi Mart අලෙවි සැලෙන් ලබා ගත
හැක..

වැඩි විස්තර 776418291 අමතා දැන
ගන්න....

# Brand for # Fresh # Vegitables #

Photos from Fresh Vegi Mart's post 01/03/2023

🕵️ 2.5Kg ක් බර මල්ල රු: 500 ට ඔබට ලාභයි
ද?

🙋 Fresh Vegi Mart වාසි මල්ල තුල එලවළු
වර්ග 9 ක් තියනවා...

උදාහරණයක් විදියට

🏃 ඔබ වෙලදසැලෙන් මිලදී ගන්නවා නම්
අදාල වර්ගයේ බරටම මිල ඔබෙන් අය
කරයි..

😎 නමුත් Fresh Vegi Mart වාසි මල්ලේ තියන
බොහෝ වර්ග වල 250g ට වඩා තියනවා...
ඒත් මිල කරන්නෙ 250g ට විතරයි...

🙋 එහෙනම් 776418291 ට ඇමතුමක් දීලා
මල්ල කලින්ම හදාගෙන පහසුවෙන්
අරගෙන යන්න.

🚴 වාසි මල්ල Fresh Vegi Mart අලෙවි සැලෙන්
ලබා ගන්න.

Photos from Fresh Vegi Mart's post 25/02/2023

🙋 2.5 Kg ක් රු: 500 කට ගන්න පුළුවන් ද?

🏦 වෙන කොහේන් බැරි උනත්.....
Fresh Vegi Mart එකෙන් පුළුවන්...

👉 මෙම ප්‍රවර්ධන වැඩසටහන හෙට දින
(ඉරිදා) දින පමණයි...

👼 බෙදා හැරීමේ කාර්‍ය මණ්ඩලය බොහෝ
දෙනෙක් හෙටත් නිවාඩු බැවින්...

🏦 පංසල් හංදිය "හෙල බොජුන්" අසල
Fresh Vegi Mart අලෙවි සැලෙන් ලබා ගත
හැක..

වැඩි විස්තර
776418291 අමතන්න...

Photos from Fresh Vegi Mart's post 23/02/2023

Fresh Vegi Mart වාසි මල්ල...

🙋 මලු 52 ක් බෙදා හැර පසුව ලද ඇණවුම් ද හවස බෙදා හරින ලදී...

📍 සිකුරාදා හා සෙනසුරාදා දෙදින Delivery Staff වෙත නිවාඩු ලබා දෙන බැවින්..

🏦 රු: 500 වාසි මල්ල
පංසල් හංදිය, හෙල බොජුන් හල අසල අපගේ Fresh Vegi Mart අලෙවි සැලෙන් ලබා ගත හැක...

🤳 ඇණවුම් කරන්න.
776418291

Photos from Fresh Vegi Mart's post 20/02/2023

වැස්ස නිසා එලියට යන්නත් බැරි ඔයාලට...

👉 එලවළු වර්ග 9 ක් එක්ක මල්ලක්...
👉 රු: 500 ට ගෙදරටම ගෙනත් දෙනවා..
👉 Fresh Vegi Mart වෙතින්ම පමණයි..

අවශ්‍ය අය ඇනවුම් කරන්න..

776418291

15/02/2023

අත්‍යාවශ්‍ය එලවළු වර්ග 9 ක මල්ලක්
රු: 500 ට ඔබේ නිවසටම..

01. එලබටු 250 g
02. වම්බටු 250 g
03. බෝංචි 250 g
04. තක්කාලි 200 g
05. බීට් 250 g
06. ගෝවා 350 g
07. අමු මිරිස් 200 g
08. කැරට් 250 g
09. වට්ටක්කා 250 g

Fresh Vegi Mart

Call for Order
776418291

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Atampitiya
Badulla
90000