Sip Sayura E-Learning Platform

Sip Sayura E-Learning Platform

Share

SipSayura empowers students with cutting-edge education for tomorrow's world. Join us in shaping the next generation of global leaders

Through innovative technology and expert guidance, we prepare learners to tackle future challenges with confidence.

01/10/2025

හෙට ලොව දිනන පොඩ්ඩන්ට සිප්සයුර වෙතින් සුබ පැතුම්!

10/06/2025

මිහිදු හිමිගේ ආගමනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු බුදුදහමේ ආශීර්වාදයෙන්
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයෙන් සියලු දුක් දුරු වේවා!
බුදු සරණින් නිවන් සුව ලැබේවා!
සාධු! සාධු! සාධු!

12/05/2025

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
✨🙏 සැමට බුදු සරණයි! 🙏✨
මේ උතුම් වෙසක් දිනයේදී, අපි බුදුන් වහන්සේගේ උත්තරීතර ඉගැන්වීම් සිහිපත් කරමු. දැනුම හා ප්‍රඥාව යනු අවිද්‍යාව දුරු කිරීමේ මාර්ගයයි.

💡 "සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්තපරියොදපනං - එතං බුද්ධාන සාසනං"
(සියලු පවින් වැළකීම, කුසල් දහම් වැඩීම, සිත පිරිසිදු කර ගැනීම යන මෙය බුදුන් වහන්සේගේ අනුශාසනාවයි.)

🪔 අද දින අපි ධර්මයේ ආලෝකය සමරමු. මෙම වෙසක් සමයේදී, ඔබ සැමට ප්‍රඥාවේ ගැඹුරු දැනුම සොයා යාමට ශක්තිය හා ධෛර්ය ලැබේවා!
දුකින් මිදී නිවන් සුව ලබන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි!

🌸 සිප්සයුර සමඟ දැනුමේ සයුරේ පිහිනන්න 🌸

#වෙසක්2025 #සිප්සයුර #දැනුමේසයුර #බුද්ධජයන්ති

22/04/2025

🚀 FREE FLUTTER COURSE 🚀
Become a Mobile App Developer in 8 Weeks!

📱 MASTER FLUTTER & DART FROM ZERO TO HERO 📱
No coding experience? No problem! Start your journey to becoming a professional app developer today.

WHAT YOU'LL LEARN:
✅ Complete Flutter Framework - Build beautiful cross-platform apps for iOS & Android
✅ Dart Programming - Master the language that powers Flutter
✅ Real-World Projects - Create social media & e-commerce apps from scratch
✅ Firebase Integration - Add authentication, databases & more
✅ App Store Publishing - Learn how to release your apps to the world

COURSE BREAKDOWN:
Week 1: Flutter Foundations & Dart Essentials
Week 2: Building Beautiful UIs & Layouts
Week 3: Navigation & App Architecture
Week 4: State Management Mastery
Week 5: Working with APIs & Data
Week 6: Firebase Integration
Week 7: Project one using GetX
Week 8: Project two using Bloc

WHY THIS COURSE?
🔹 100% FREE - Professional quality training at zero cost
🔹 Project-Based Learning - Build your portfolio as you learn
🔹 Community Support - Join our developer community
🔹 Job-Ready Skills - Learn what employers are looking for
🔹 Online Learning - Study at your own pace with assist of LMS

STARTING ON MAY 6, 2025
Limited Spots Available!

Register Now: https://forms.gle/wVwuwikQZ5zBUN8c8

Join our WhatApp Group: https://chat.whatsapp.com/FChPPPVxhcj323eAqPrdnT

13/03/2025

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම, කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම, යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම, රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම ආදිය සිදු වුයේ අදවන් දිනකය.

26/12/2024

✨Flutter සමඟින් Mobile App Development ඉගෙන ගන්න!✨

🌟 A/L අවසන් කර නිවසේ සිටින ඔබට සහ විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂයි!

ගෙදර සිට ඔබේ අනාගතය සරු කරන,
Mobile App නිර්මාණ හැකියාව ලබාගන්න!
💰 පාඨමාලා ගාස්තුව: රු. 30,000/=
💫 හඳුන්වාදීමේ දීමනාව: රු. 5,000/=
✨ වට්ටම් සහිත මිල: රු. 25,000/= පමණි!
(ජනවාරි මාසයට පෙර ලියාපදිංචි වන ඔබට පමණයි!)

✨ Online පාඨමාලාවේ විශේෂාංග:

1. Flutter සම්පූර්ණ පාඨමාලාව
2. iOS & Android Apps නිර්මාණය
3. සජීවී Online දැනුවත් කිරීම් සැසි
4. සෑම සැසියකම Recording
5. නිරන්තර තාක්ෂණික සහය
6. Group Project අත්දැකීම්
7. Online Study මැටීරියල්ස්
8. සහතික පත්‍රයක්

🎯 දැන්ම ලියාපදිංචි වන්න! සීමිත සිසුන් ප්‍රමාණයක් පමණි.
📞 විමසීම්: 070 5555 516
📱 WhatsApp: https://chat.whatsapp.com/HjE9cIQvRR1C83EKK04ymQ
🔵 Zoom Live Sessions
📚 Complete Study Pack
💻 24/7 Support

13/12/2024

📱 Mobile App Development සමඟ ඔබේ අනාගතය සාර්ථක කරගන්න!
🔥 2025 ජනවාරි මාසයේ ආරම්භ වන නව පාඨමාලා!
📍 බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල සිසුන්ට Physical Classes
🌐 අනෙකුත් සිසුන්ට Online Classes
කුමක්ද ලැබෙන්නේ?
✅ මාස 3ක පූර්ණ Flutter & Dart පුහුණුව
✅ සිංහල මාධ්‍යයෙන් සම්පූර්ණ පාඨමාලාව
✅ Industrial Training අවස්ථාව
✅ Android & iOS Apps නිර්මාණය කිරීමේ හැකියාව
✅ Freelancing හරහා ආදායම් ලබන ආකාරය
✅ Software Engineers විසින් උගන්වනු ලබයි
✅ පළමු දවස නොමිලේ!
💰 පාඨමාලා ගාස්තුව: රු. 30,000/- පමණි
📲 වැඩි විස්තර සඳහා WhatsApp: https://wa.me/message/R3M4QNLNQNLSK1
🎯 සීමිත ආසන සංඛ්‍යාවක් පමණි!
ඔබේ අනාගතය වෙනස් කරන මොහොත දැන්මයි!

12/12/2024

😍Mobile App Development Course😍

03/07/2022

SLASSCOM National Ingenuity Awards for the fifth consecutive year on Friday, the 1st of July 2022.
We got Award for Best Startup from Uva province.

Thank you SLASSCOM Sri Lanka for appreciating us. ❤️

"The reward for work, well done is the opportunity to do more." ❤️

16/06/2022

𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗨𝗽𝗱𝗮𝘁𝗲!
Hey Kids, Let's learn Futuristic things together!!

𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐬

🌏 App development for kids
📌Course Fee - 5,000/-
🌏 Arduino development for kids
📌Course Fee - 5,000/-

𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑫𝒖𝒓𝒂𝒕𝒊𝒐𝒏
- For 10 Days!

𝑶𝒇𝒇𝒆𝒓 𝒑𝒓𝒊𝒄𝒆 - Bundle pack
📌Course Fee - 7,500/-

The Online workshop is for aged 12+ Years, kids.

👇 Register now

🔗 https://forms.gle/RqQpfcErRorfrhB58
📌Age Limit - 12+

It will be a fun & interactive opportunity to learn Futuristic things together.

For more Details:
🌐 www.sipsayura.com
📞 070-5555516
____________________________________________________________

04/06/2022

World Environment Day 2022 🌍🌱
🌿 "Living sustainably in harmony with nature. "

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Pinnalanda Gardens, Jalanala Mawatha
Badulla
90000