අත්වැල - Athwela

අත්වැල - Athwela

Share

අත්වැල අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව

21/12/2025

❄️ Revealing the UWU Jersey ❄️

💎 Material

Durable Dark Blue Freeze fabric for maximum comfort and warmth.

🎨 Design

Sleek zipper style with elegant embroidery showcasing UWU pride.

💸

Pre Order Price :- Rs.1800
Full Payment price :- Rs. 2400

📍Account Details:

• PLT 14th FUND
• W A U L WIJESOORIYA OR W BINGUSARA (Joint Account) 93789073
• BOC
• Badulla Branch.

📌 More Details

⭕ Kavishka:- 0769696078
⭕ Thaveesha:- 0764873639

Pay and Fill :-

https://forms.gle/MmiTxsKVWYSfmFq79

🔴 The offer valid only until 25th December 2025 🔴

🔥 Order Now 🔥

22/11/2025

🔴 කිරිකෝපි දන්සැල 2026 🔴

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසර තාල හා ක්ශිර තාක්ෂණය සහ අගය එකතු කිරීම උපාධි පාඨමාලාව හදාරන සිසුන් 9 වන වරටත් සංවිධානය කරනු ලබන කිරි කෝපි දන්සැල මෙවරත් ශ්‍රී පාදය,

• රතු අම්බලම පරිශ්‍රයේදී
• ජනවාරි 10
• ⁠රාත්‍රී 8.00 සිට අලුයම 4.00 දක්වා

පැවැත්වීමට කටයුතු යොදා ඇත.

📌 මෙම මහගු පිංකම උදෙසා පිංබර ඔබටද මුදලින් හෝ හැකි අයුරකින් දායක විය හැක.

📍Account Details:

• PLT 14th FUND
• W A U L WIJESOORIYA OR W BINGUSARA (Joint Account) 93789073
• BOC
• Badulla Branch.

📍වෙනත් අයුරකින් දායක වීමට,

පහත සදහන් දුරකතන අංක හරහා අප සමග සම්බන්ධ වන්න.

• තිසර - 0740043642
• ⁠බිගුසර - 0776594009

🔴 ස්තූතියි…෴

04/11/2025

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසර තාල හා ක්ශිර තාක්ෂණය සහ අගය එකතු කිරීම උපාධි පාඨමාලාව හදාරන සිසුන් විසින් සංවිධානය කරනු ලබන කිරිකෝපි දන්සල 2026 මෙවරත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් උදෙසා පිරිනැමීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ මහගු පිංකමට ධානයෙන් ශ්‍රමයෙන් දායක වීමට කැමති ඔබ සියලු දෙනාට කෙරෙන ගෞරවණීය ආරාධනයයි…෴❗️

ස්තූතියි…෴

13/04/2025

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ වේවා!
____________________________

மலரவிருக்கும் சிங்கள தமிழ் புத்தாண்டு உங்கள் அனைவருக்கும் இனிய புத்தாண்டாக அமைய வாழ்த்துக்கள்!
____________________________

Happy Sinhala and Tamil New Year to all of you!

Photos from අත්වැල - Athwela's post 20/01/2025

𝐀𝐭𝐡𝐰𝐞𝐥𝐚 𝟐𝟎𝟐𝟓

| Photo Album |

G.C.E. Ordinary Level Seminar Series.

Organized by: 21/22 Batch students of the Palm and Latex Technology and Value Addition Degree Programme.

Conducted at B/Gawarawela Maha Vidyalaya on January 3, 4, and 5, 2025.

This seminar series was organized to support Grade 10 and 11 students by covering key subjects, including Science, Mathematics, English, and other major areas. The program also featured motivational sessions on exam preparation, effective study techniques, and personal development to empower and inspire the students.

10/01/2025

අත්වැල 2025’

ලොව දිනන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට හෙට ලොව දකින්නට සවියක් වනු පිණිස දියත් කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව......

හීන පාට කරන, අත්වැලක් වන්නට...෴

මෙවර බ/ ගවරවෙල මහා විද්‍යාලයේ දී ජනවාරි 3, 4 සහ 5 යන දිනයන්හි දී සාර්ථක ලෙස පවත්වන ලදී. 🔴

නන් අයුරින් සහය දුන් ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි…! 💫❤️

🌴තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය එකතු කිරීමේ උපාධි පාඨමාලාව🌴

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය.💫

05/01/2025

ලොව දිනන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට හෙට ලොව දකින්නට සවියක් වනු පිණිස දියත් කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව......

හීන පාට කරන, අත්වැලක් වන්නට......

අත්වැල 2025📘📙

මෙවර බ/ගවරවෙල මහා විදුහලේ දී සාර්ථක ලෙස අවසන් විය.

🌴තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය එකතු කිරීමේ උපාධි පාඨමාලාව🌴

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

04/01/2025

ලොව දිනන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට හෙට ලොව දකින්නට සවියක් වනු පිණිස දියත් කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව......

හීන පාට කරන, අත්වැලක් වන්නට......

අත්වැල 2025📘📙

මෙවර බ/ගවරවෙල මහා විදුහල කේන්ද්‍ර කොටගෙන ජනවාරි මස 05 වන එනම් අද, තෙවන දිනටත් පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

🌴තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය එකතු කිරීමේ උපාධි පාඨමාලාව🌴

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය.

03/01/2025

ලොව දිනන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට හෙට ලොව දකින්නට සවියක් වනු පිණිස දියත් කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව......

හීන පාට කරන, අත්වැලක් වන්නට......

අත්වැල 2025📘📙

මෙවර බ/ගවරවෙල මහා විදුහල කේන්ද්‍ර කොටගෙන ජනවාරි මස 04 වන එනම් අද, දෙවන දිනටත් පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

🌴තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය එකතු කිරීමේ උපාධි පාඨමාලාව🌴

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය.

03/01/2025

ලොව දිනන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට හෙට ලොව දකින්නට සවියක් වනු පිණිස දියත් කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව......

හීන පාට කරන, අත්වැලක් වන්නට......

අත්වැල 2025📘📙

මෙවර බ/ගවරවෙල මහා විදුහල කේන්ද්‍ර කොටගෙන ජනවාරි 03 වන, එනම් අද දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

🌴තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය එකතු කිරීමේ උපාධි පාඨමාලාව🌴

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

31/12/2024

🌟 Happy New Year 2025 from Athwela! 🌟

As we begin this new year, our hearts are full of hope and determination to make a positive impact. At Athwela, we are committed to uplifting the lives of underprivileged children through education and empowerment.

May 2025 be a year of growth, learning, and opportunities for everyone. Together, let’s build a brighter future, one step at a time.

Thank you for being part of this meaningful journey. Here’s to making a difference, together!

Warm regards,
Athwela🌴🌴
Palm and Latex Technology and Value Addition Degree Programme.

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Address

Uva Wellassa University Of Sri Lanka
Badulla