25/06/2026
🎯 2028 A/L Combined Maths Theory
ඔබත් 2028 උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවාද?
අදම එක්වන්න අමිත කුමාර ගුරුතුමාගේ Combined Maths Theory නව පන්තියට.
📅 ආරම්භය:
🗓️ ජූලි 04 (සෙනසුරාදා) – සවස 1.00
🗓️ ජූලි 05 (ඉරිදා) – සවස 1.00
✅ සරල හා පැහැදිලි ඉගැන්වීම
✅ මුල සිට නිවැරදි පදනමක්
✅ විභාග ඉලක්කගත පුහුණුව
✅ 2028 A/L සාර්ථකත්වයට ශක්තිමත් මඟපෙන්වීම
📞 විමසීම් / ලියාපදිංචිය:
077 638 2869