Audio Book Srilanka

Audio Book Srilanka

Share

ඒකයි මං උබලටම අඩගහන්නේ. වරෙව් ජීවිතේ කියවන්ඩ.(පොඩ්ඩේ)

28/07/2020

මගේ දරුවා අහපු නිසයි කියන්නේ. . . රැපියල් 100ක් දැම්මම පිං කොච්චරක් ලැබෙනවාද අපේ හාමුදුරුවනේ ! ! 🙄

16/07/2020

අපේ ගමේ මගෙත් එක්ක එක පන්තියේ ඉගෙනගත්ත සමහර කෙල්ලො කොටහල් වෙච්චි ගමන් කොල්ලො එක්ක පැනලා ගියා. සමහරු 9 වසරෙදි. සමහරු විභාගයට දවසක් තියා . සමහරු විභාග ප්‍රතිපල ආව දවසේ ගිහින්. ගුරුවරු පතුරු යන්න බැන්නා.දෙමාපිය රැස්වීම් තිය තිය බැන්නා. ගමේ මිනිස්සුත් බැන්නා. අපිත් බැන්නා. තියෙන විසේ කිය කියා බැන්නා .

අපිනම් හොදට ඉගෙන ගත්තා.විශ්ව විද්‍යාලයේ ඉහල උපාදියක් ගත්තා අම්මා තාත්තා දුක් විද විද දුන්නු සල්ලි වලින්.මගේ වාසනාවට කැම්පස් එලියට ආපු ගමන් ජොබ් එකක් හම්බුනා.එතකොට වයස විසි අටයි.අවුරුදු 2ක් ජොබ් එක කරලා එකතු කරගත්ත පඩියෙන් පුලුවන් උපරිම වෙඩිමක් අරං කසාද බැන්දා. මහත්තයා ලොකු සමාගමක පරිඝනක ඉංජිනේරු වරයෙක්.හොද පඩි,හැබැයි රෑ දවල් නැතිව වැඩ.අවුරුදු 28ක මහන්සිය තියාගෙන ගෙදර ගෘහණියක් වෙන්න කියලා මහත්තයා කිව්වා.මොන අඩුවක්ද ඉතිං.පරම්පරාවම ගොඩ කියලයි ගමේ උන් කීවෙ.අම්මලාත් ගොඩක් සතුටු උනා.

අපේ පන්තියේ හිටපු කෙල්ලො, ලමයි හත් අටදෙනා හදලා. අතේ එකයි ,කරේ එකයි ,බඩේ එකයි. මොන දුකක්ද කියලා හිතෙනවා.

මට දැන් 31යි. බැදලා අවුරුද්දක් .දැන්වත් දරුවෙක් හදමුද කිව්වම අපි කිව්වෙ හිතලා බලන්න ඕන කියලා . ඒ උනාට ඇත්තම කතාව මේ වෙනකං ලමයෙක් හැදෙන්න ගැබ්බර උනේ නෑ.මට දැං ලිංගික ආශාවක් නෑ. මහත්තයට වෙලාවක් නෑ.මට ඕන වෙලාට එයාගෙ පන නෑ. අනේ මංදා. අවුරුදු 15දී පැනලා ගිය එවුන් මටත් වඩා ජීවිතේ විදිනවද කියලා හිතෙනවා.

ස්තූතියි ,
මේනකා.

කියවන්නට පිවිසෙන්න Audio Book Srilanka youtube channel එකට.

මෙතන ලින්ක් එකේ සිංහල සහ මුස්ලිම් සන්සන්දනය කර ජාතිවාදය මතු කිරීම නොව, සිංහලයින්ගේ මෝඩ පන්ඩිත කම පෙන්වමි.
https://truth.lk/සිංහල-කතුන්ට-වඩා-මුස්ලිම-2077/featured

14/07/2020

නැටීම යනු තිරස්ව ආශාවන් ඉටු කරගැනීමේ කැමැත්ත සිරස් ලෙස ප්‍රකාශ කිරීමය _ජෝර්ජ් බර්නාඩ් ෂෝ.

උපුටා ගැනීම_allen barbara pease_why men want s*x and women want love ..

පිවිසෙන්න Audio Book Srilanka youtube channel https://www.youtube.com/channel/UCRXoA5krMjYNk86EkZMNlSA

07/07/2020

"අම්මලා තවමත් දියණියන්ට පිරිසිදු පැල්ලම් නැති සිදුරු නැති යට ඇදුම් ඇදගෙන යාමට කියති.අම්මලා සිතන්නේ දියණියන් අනතුරකට පත් වුවහොත් සිහිසුන්ව රෝහලට ගෙන ගිය විට එහි කාර්‍ය මන්ඩලය උඩ ඇදුම් ගලවා හොදටම සිනාසෙතැයි කියාය."

උපුටා ගැනීම allen &barbara pease why men want s*x and women want love

තවත් පොත් කියවන්නට පිවිසෙන්න Audio Book Srilanka youtube චැනලයට

https://www.youtube.com/channel/UCRXoA5krMjYNk86EkZMNlSA

03/07/2020

සංසර්ගයේ යෙදෙන විට පිරිමින් සංකීර්න මාතෘකා සාකච්ඡා කිරීමට අකමැති මේ නිසාය. එහෙත් කාන්තාවට ඒ දෙකම එක වර කල හැකිය.

උපුටා ගැනීම allen & barbara pease_ why men want s*x AND Women want love .

https://www.youtube.com/channel/UCRXoA5krMjYNk86EkZMNlSA

03/07/2020

නාමින් සිටි තුන් හැවිරිදි දරුවෙකු තම අන්ඩකෝෂය පරික්ශාකොට මෙසේ ඇසුවේය .
" අම්මේ ,, මේ මගේ මොලයද? " එවිට අම්මා, "තවම නැහැ පුතේ, ඒත් එසේ වීම බලාපොරොත්තුව ඉන්න" යැයි කීවාය .

උපුටා ගැනීම allen & barbara pease_ why men want s*x and women want love...

https://www.youtube.com/channel/UCRXoA5krMjYNk86EkZMNlSA

01/07/2020

ආදරය කිරීම Making Love යනු, පිරිමියා ශරීරයෙන් කරන අතර; ගැහැණිය සිතින් කරන දේය....

උපුටා ගැනීම (Allen & Barbara pease_why men want s*x and women want love)

පිවිසෙන්න Audio Book Srilanka youtube නාලිකාවට.

https://www.youtube.com/channel/UCRXoA5krMjYNk86EkZMNlSA

01/07/2020

වන්දනා ගමනක් උනත්, පවුලේ විනෝද ගමනක් උනත් යනකොට පොඩ්ඩක් මේ ගැනත් හිතන්න .

කතරගම යං කීවම, පිස්සො වගේ පන කඩාගෙන 70ට 80ට පාගලා කතරගම යන්න එපා. යන්නෙ පෙරහර බලන්න නම්,කෙලින්ම කතරගම ගියොත් පැය 4යි නම්, පාන්දර 5ට විතර ගෙදරින් පිටත් වෙන්න .මගදි පොටො shoot එකක්ම තියෙන නිසා ලස්සන ඇදුම් 2ක් 3ක් දාගන්න.යන අතරමග බලන්න වටින තැන් ,විනෝදවෙන්න පුලුවන් තැන් ගැන සැලසුම් කරගන්න.හැමදාම යන පාරෙන් නෙවේ, ටිකක් දුර පාරක් තෝරගන්න.කඩෙන්ම කන්න බලාගෙන යන්නෙ නැතුව කට්ටියම එකතුවෙලා උයාගෙන කන විදියක්, තැනක් ගැන කතාකරගන්න. වැඩියෙන් හාල්සේරු 2ක් 3ක් උයලා බත් පැකට් හදලා ,බඩගින්නෙ ඉන්න කාටහරි බෙදලා දෙන්න.නැත්නම් බලුකපුටු දානයක් දෙන්න.පිනකුත් එකතුකරගන්න. තිස්සමහාරාමයේ වගේ තැනක වැඩිය ගැබුර නැති ඇලකට බැහැල ඇති පදං විනෝදවෙවී නාගන්න.memory full වෙනකං පොටෝ ගන්න.5ට කලින් අදාල තැනට ඇවිත් ප්‍රදාන අරමුනට සූදානම් වෙන්න . ඒ අතරෙ අද ගත්ත ෆන් එක ගැන එක එක අයට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි.රෑ පෙරහැර වෙනදටත් වඩා ලස්සනට පෙනෙයි.රෑම් එකක් අරං තිබුනට කමක් නෑ, අනිත් මිනිස්සු අංගනේ උඩට වෙලා ගෙවන රැයට වාඩිකොලයක් එලාන ඔබත් එකතුවෙන්න.බාල්දිය එල්ලං කෝපි විකුනන මුදලාලි කෙනෙක්ගෙන් නිදිමත මැකෙන්නත් එක්ක කෝපි එකක් අරං බොන්න. මොකද ,හෙට උදේට හෙම්බත්වෙලා ආපහු යන ගමනෙදි,සනීපෙට නිදාගන්න පුලුවන්.

29/06/2020

ලිංගිකත්වය ගැන සමහර හිත් බය කරන ග්‍රීස් යකා එලවමු....

29/06/2020

ස්වයං වින්දනයට හසු නොවෙන ලිංගිකත්ව කියවීමකට ආරාධනා !!!!

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


මහියංගණය
Badulla
90714

Opening Hours

Monday 22:00 - 00:00
Wednesday 22:00 - 00:00
Friday 22:00 - 00:00