11/09/2026
🅰️ සිහිනය ජයගන්න ✅ම විද්‍යාව පන්තියට එන්න...!
බදුල්ල ප්‍රදේශයේ ඔබට... 🫵
ශාලා පන්ති / තනි හෝ කණ්ඩායම් පන්ති
(Hall Classes / Group Classes & individual classes)
📞 070-2222215
ඉහත දුරකථන අංකය ඔස්සේ whatsapp හරහා සම්බන්ධ වන්න.
👨🔬S C I E N C E 🔬
🏆විශිෂ්ට ප්‍රතිඵල සඳහා නොවරදින මග...
👨🏻🏫 නලින්ද ලක්මාල් 👨🏻🏫
📍📍📍📍
🏫 සත්යා
උසස් අධ්‍යාපන ආයතනය
බදුල්ල
(සේනානායක ළමා උද්‍යාඅය අසල)
🎯නිවැරදි ඉලක්කයක් කරා...
🟧 2027 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සමත් වන ඔබේ දරුවා වෙනුවෙන්,
ලබන ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා දින සිට සෑම අඟහරුවාදා දිනකම ප.ව.2.30-4.30 දක්වා කෙරෙන විද්‍යාව පන්තිය.
🔘 නව 06 - ශ්‍රේණිය
අඟහරුවාදා - ප.ව 02.30 සිට 04.30 දක්වා
🔘 පැරණි 06 - ශ්‍රේණිය
සිකුරාදා - ප.ව 02.30 සිට 04.30 දක්වා
🔘 07 - ශ්‍රේණිය
බදාදා - ප.ව 02.30 සිට 04.30 දක්වා
🔘 08 - ශ්‍රේණිය
බ්‍රහස්පතින්දා - ප.ව 02.30 සිට 04.30 දක්වා
🔘 09 - ශ්‍රේණිය
සෙනසුරාදා - ප.ව 03.00 සිට 05.00 දක්වා
🔘 10 - ශ්‍රේණිය
සෙනසුරාදා - පෙ.ව 12.30 සිට 03.00 දක්වා
🔘 11 - ශ්‍රේණිය
සෙනසුරාදා - පෙ.ව 08.00 සිට 10.30 දක්වා
🔘 11 - ශ්‍රේණිය Paper Class
සෙනසුරාදා - පෙ.ව 10.30 සිට 12.30 දක්වා
✅පසුගිය ශ්‍රේණිවල සියලු විෂය කරුණු නැවත මුල සිට සාකච්ඡා කිරීම.
✅සියලුම පාඩම් සදහා නිබන්ධන (Tutes) ලබාදීම.
✅සරලව කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.
✅සෑම පාඩමකට අදාළව ගැටලු සාකච්ඡා කිරිම
✅ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම.
💯💯💯💯💯💯💯💯💯💯
...🅰️🅰️🅰️...
මසැසින් නොදුටු ලොව - මනසින් දකින්නට එක්වන්න...! 🧿🧠💭
🔎🔭🔬🧬🧪👩🔬
#5න්6ටයනපොඩ්ඩන්ටවිද්‍යාව #6වසරවිද්‍යාව #බදුල්ලපන්ති #නලින්දලක්මාල් #සත්‍යාආයතනයබදුල්ල #විද්‍යාවපන්තිය #නවවිෂයනිර්දේශය #සාමාන්‍යපෙළවිද්‍යාව