Uva College Primary

Uva College Primary Uva College Primary - Badulla

🇺🇦🇺🇦🇺🇦උණුසුම් සුභ පැතුම්🇺🇦🇺🇦🇺🇦
04/09/2026

🇺🇦🇺🇦🇺🇦උණුසුම් සුභ පැතුම්🇺🇦🇺🇦🇺🇦

24/06/2026

පොසොන් සීල භාවනා
වැඩසටහන - 2026 (විශේෂ අවස්ථා)
ඌව මහා විද්‍යාලය
(ප්‍රාථමික අංශය)

24/06/2026

පොසොන් සීල භාවනා
වැඩසටහන - 2026
ඌව මහා විද්‍යාලය
(ප්‍රාථමික අංශය)

24/06/2026

පොසොන් සීල භාවනා
වැඩසටහන - 2026
(ප්‍රාථමික අංශය)

පොසොන් සීල භාවනා         වැඩසටහන - 2026     (ප්‍රාථමික අංශය)2026/ 06 / 22 සහ 23දින දෙකේ ප්‍රාථමික අංශයේ පුංචි දරුවන් වෙන...
24/06/2026

පොසොන් සීල භාවනා
වැඩසටහන - 2026
(ප්‍රාථමික අංශය)

2026/ 06 / 22 සහ 23
දින දෙකේ ප්‍රාථමික අංශයේ පුංචි දරුවන් වෙනුවෙන් පැවැති සීල භාවනා වැඩසටහන සාර්ථකව පැවැත්වීමට මග පෙන්වමින් විශිෂ්ට කර්තව්‍යයක් ඉටුකළ අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බඩල් කුඹුරේ ධම්ම ජෝති ස්වාමීන් වහන්සේ ට ත්,
ඌව මහා විද්‍යාලයේ කලා අංශයේ අංශ ප්‍රධාන හඟුන්නාවේ සුධම්ම ස්වාමීන් වහන්සේ ටත් ,
විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාටත් ,
නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ සියළු දෙනාටත් ,
ප්‍රාථමික අංශභාර සමන් ගුරුතුමාටත් ,
නන් අයුරින් සහයෝගය ලබාදුන්
සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් ,
අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ,
දෙමව්පියන් සියලු දෙනාටත් ,
පුණ්‍යානුමෝදනා පෙරදැරිව හදපිරි ගෞරවනීය ස්තුතිය පුද කරමි..🙏🙏🙏
මෙයට
H.M.N. අමල් කුමාර
නියෝජ්‍ය විදුහල්පති
(ප්‍රාථමික අංශය )

17/06/2026

1ශ්‍රේණිය සිසුන් ආගම හා සාරධර්ම විෂයේ එන " සාධු සාධු පෙරහැර යමු " යන පාඩමට අදාලව සිදුකළ විෂය සමගාමී ක්‍රියාකාරකම.

🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦1ශ්‍රේණිය සිසුන් ආගම හා සාරධර්ම විෂයේ එන " සාධු සාධු පෙරහැර යමු " යන පාඩමට අදාලව සිදුකළ ...
17/06/2026

🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦
1ශ්‍රේණිය සිසුන් ආගම හා සාරධර්ම විෂයේ එන " සාධු සාධු පෙරහැර යමු " යන පාඩමට අදාලව සිදුකළ විෂය සමගාමී ක්‍රියාකාරකම.

2026.5.17 වන ඉරිදා රාත්‍රි 7.30 ට Derana Teen Star තරගාවලිය සඳහා අප විද්‍යාලයේ රවිදු හන්සන ඇතුලු ( The 4) කණ්ඩායම සජීවීව...
14/05/2026

2026.5.17 වන ඉරිදා රාත්‍රි 7.30 ට Derana Teen Star තරගාවලිය සඳහා අප විද්‍යාලයේ රවිදු හන්සන ඇතුලු
( The 4) කණ්ඩායම සජීවීව තරග වදින අතර පහත සඳහන් අංකය වෙත SMS මනාප පළ කර ඔබගේ සහයෝගය ලබා දෙන්න...

Teen space අංක 5 යොදා 9900 හැකිතාක් SMS කරන්න

තවද Derana 60Plus app එක මගින් ද මනාප පළ කර හැකි ය.

බ/ඌව මහා විද්‍යාලයේ නාමය හා ඌවේ නාමය ඉහලට ඔසවා තැබීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න

2026.5.17 වන ඉරිදා රාත්‍රි 7.30 ට Derana Teen Star තරගාවලිය සඳහා මා ඇතුලු ( The 4) කණ්ඩායම සජීවීව තරග වදින අතර පහත සඳහන්...
14/05/2026

2026.5.17 වන ඉරිදා රාත්‍රි 7.30 ට Derana Teen Star තරගාවලිය සඳහා මා ඇතුලු ( The 4) කණ්ඩායම සජීවීව තරග වදින අතර පහත සඳහන් අංකය වෙත SMS මනාප පළ කර ඔබගේ සහයෝගය ලබා දෙන්න...

Teen space අංක 5 යොදා 9900 හැකිතාක් SMS කරන්න

තවද Derana 60Plus app එක මගින් ද මනාප පළ කර හැකි ය.

Thank you very much 😇...

🇺🇦🇺🇦 කුමර අවුරුදු උදාව - 2026 🇺🇦🇺🇦
11/04/2026

🇺🇦🇺🇦 කුමර අවුරුදු උදාව - 2026 🇺🇦🇺🇦

Address

Badulla
90000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Uva College Primary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Uva College Primary:

Shortcuts

Share

Category