Economics - Hasitha Dilshan

Economics - Hasitha Dilshan සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය❤️

17/10/2025
18/07/2025

FAKE නෙවෙයි..අපි REAL.. ❤️සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය..හසිත දිල්ෂාන්.. එන්න Econ වලට හොදම තැනින් වාඩි වෙන්න..🧑‍🎓👩‍🎓❤️

FAKE නෙවයි, අපි REAL..❤️ FAKE නෙවෙයි, අපේ ප්‍රතිඵල, ඒවා REAL..🫶❤️ FAKE නෙවයි, අපි කියන වැඩපිළිවෙළ, ඒවත් Real.🫶❤️ FAKE න...
17/07/2025

FAKE නෙවයි, අපි REAL..

❤️ FAKE නෙවෙයි, අපේ ප්‍රතිඵල, ඒවා REAL..🫶
❤️ FAKE නෙවයි, අපි කියන වැඩපිළිවෙළ, ඒවත් Real.🫶
❤️ FAKE නෙවයි, අපි අපේ ළමයි වෙනුවෙන් කරන කරන කැපකිරීම, ඒවත් Real.. 🫶

ඔව් හැමදාම, සද්ද වහලා.. අපේ එවුන් ගොඩදාන්න REALම කැපකිරීම කරන්නේ අපි..

කොටින්ම.. අපි ළමයින්ට බොරුවට රැව්වත්.. බොරුවට හිනාවෙලා නෑ.. 🫂 අපේ හිනාවත් REAL ❤️🫶

16/07/2025

මහියංගණයේ කොමස්වලට හොඳම තැන.. 💪❤️
පැතුම් කොමස් ඇකඩමි මහියංගණය..❤️

❤️ 2027 නව පන්ති ආරම්භ වේ…

⭕️ ආර්ථික විද්‍යාව - ජූලි 19 සිට සෑම සෙනසුරාදාවකම පෙව. 8:30 - 10:30
⭕️ ගිණුම්කරණය - ජුලි 20 සිට සෑම ඉරිදාවකම පෙව. 8:30 - 10:30
⭕️ ව්‍යාපාර අධ්‍යනය - ජුලි 20 සිට සෑම ඉරිදාවකම පෙව. 11:00 - 01:00

එන්න මුල ඉදලම හරි තැනට සෙට් වෙන්න..😍

31/05/2025

High Speed Revision Class 2025 Online 🧑‍🎓👩‍🎓

Exam එකට තව තියෙන්නේ හරියටම
මාස නම් 5යි..
සතිනම් 23 යි..

ඔයා මේ කාලය ඇතුලේ ගහන ගේමට පුළුවන් ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න.. 👩‍🎓🧑‍🎓❤️

ගෙමක් ගහන්න ඕන වුණාට ඔයාට A\L ඇතුලේ තියන Econ සබ්ජෙක්ට් එක තාම හරියට සෙට් නැත්නම්… මේක ඔයාව ගොඩදාන්න හදපු පට්ටම වැඩක්.. 💪

අපි මේක යටතේ..
👉 ෂෝට් නෝට් වලින් සම්පූර්ණ තියරි ටික ඉතා වේගයෙන් ආවරණය කිරීමත්..
👉 Revision Word Book එකෙන් සම්පූර්ණ Revision ටිකත්..
👉 Paper සාකච්ඡාව මගින් උපරිම ලකුණු එන විදිහට උත්තරයක් හදාගන්න විදිහත්..
👉 Daily Dose එක මගින් ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ කියලා දෙන ගමන් කරපු පාඩම් නැවත නැවත ඔබගේ මතකයට යැවීමති සිදුකරනවා..

මීට අමතරව.. Ranking Papers.. Recall Papers, Recall presentations මගින් ඔයාව මේ මාස 6 ඉවර වෙනකන් එක්සෑම් මයින්ඩ් එකෙන් පිට නොයා තියාගන්න වැඩපිළිවෙලක් එක්ක.. සම්පූර්ණ වැඩසටහන මේ බ්‍රහස්පතින්දා (ජුනි 05 වෙනිදා ආරම්භ කරනවා)

අපගේ වැඩපිළිවෙලට අනුව එක මාසෙකට පාඩම් දෙකක් ආවරණය කිරීම සිද්ද වෙනවා.. ඒ යටතේ..

✅ බ්‍රහස්පතින්දා රාත්‍රි 8:30 - 12:30
🔆 ජාතික ගිණුම්

✅ සදුදා රාත්‍රි 8:00 - 12:30
🔅ඉල්ලුම සැපයුම හා වෙළෙදපොල සමතුලිතය

✅ සදුදා උදේ 6:00 - දවල් 12:00
🔆 පහුගිය පාඩම්වලට අදාල ප්‍රශ්න පත්‍ර සාකඡ්චාව

👉 ඔබට ඔබගේ නිබන්ධන කුරියර් හරහා නිවසටම ලබාදෙන අතර සියළුම පන්ති Online පැවැත්වේ.. සහභාගී වීමට නොහැකි වැවහොත් Recording ලබාදේ..

✅ පන්ති ගාස්තුව රු 2100යි ..
✅ සාමාන්‍ය තියරි පන්තිය සදහා සම්බන්ධ නොවේනම් රු 1800යි..

IBHD Madhusanka
79579955
BOC Girandudu Kotte

⭕️ ඉහත ගිණුම් අංකයට ඔබගේ ගාස්තුව ගෙවා එහි ඔබගේ නම සහ Whatsapp Group එකට ඇතුලත් කලයුතු දුරකථන අංකය ලියා එහි චායාරූපයක් 0769256500 අංකයට Whatsapp කරන්න..

05 වනදා වන විට ගාස්තු ගෙවූ අය පමණක් පනිතියට සමිබන්ධකර කෙරේ..👇

වැඩි විස්තර සදහා
📞 0769256500

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

21/05/2025
14/04/2025
එන්න Econ වලට හොඳම තැනින් වාඩි වෙන්න..❤️👉 බදාදා උදේ 8:30 - 10:30 පැතුම් කොමස් ඇකඩමි  මහියංගණය👉 සිකුරාදා උදේ 8:30 - 10:30...
08/04/2025

එන්න Econ වලට හොඳම තැනින් වාඩි වෙන්න..❤️
👉 බදාදා උදේ 8:30 - 10:30 පැතුම් කොමස් ඇකඩමි මහියංගණය
👉 සිකුරාදා උදේ 8:30 - 10:30 ගවේශි - මහනුවර

මම දන්නවා Tuition කියන්නේ වෙළෙදපොළක්.. හැබැයි මම හිතනවා tuition කියන වෙළඳපල ඇතුලේ තරඟ කරනකොට අඩුම අවම සදාචාරයවත් තියෙන...
08/04/2025

මම දන්නවා Tuition කියන්නේ වෙළෙදපොළක්.. හැබැයි මම හිතනවා tuition කියන වෙළඳපල ඇතුලේ තරඟ කරනකොට අඩුම අවම සදාචාරයවත් තියෙන්න ඕන කියලා.. 🤗

පන්තිය ටිකෙන් ටික හැදීගෙන එනකොට කරපු පළවෙනිම දේ අනිත් සර්ලා කියන අය මගේ වැඩ කරන ළමයි බලලා එයාලට Free කාඩ් දීපු එක.. එතනින් නතර කරන්න බැරිවුණාම ළමයිගේ ගෙවල් ගානේ හොයන් ගිහින් දෙමවුපියන්ට පවා කථා කරලා අලුත් කෙනෙක්ගේ පන්ති යන්නේ එහෙම වුනොත් ළමයා අමාරුවෙ වැටෙනවා කියලා තෙල් ගහලා ළමයි ටික ගලවපු එක..

ඊළගට පළවෙනි පාඩම් විතරයි උගන්වන්නේ කියලා කථා හැදුවා.. අන්තිම ටිකේ අතාරිනවා කියලා කථා හැදුවා.. උගන්වනේ බොරු කියලා කථා හැදුවා.. ආව එක ළමයයි Pass කියලා කථා මේ වෙනකොට කථාවක් යවනවා.. ගහපු කටවුට් ටික කැඩුවා.. සමහර පාසල්වල මගෙ ළමයිව වෙනම අරගෙන බැනලා තිබුණා සිලබස් එකේ තියන වචනම නිර්වචන ඇතුලේ කියන්න ඔන කියලා.. (හො.ම.ත.ග.යු. - සිලබස් එකේ සමහර තැන් වැරදි. ඒවා ඒ විදිහටම උගන්වන්නනම් ළමයි පන්ති එන්න ඕන නෑ. ඒ වගේම සමාන වචන කියලා ජාතියකුත් තියනවා) එකී මෙකී නොකී සෑහෙන දෙවල් කරා..

ඉතින් අවසානේ මෙච්චරයි..
ඔය තියෙන්නේ මාව විශ්වාස කරලා.. ඔය ඔක්කොම ප්‍රශ්නත් එක්ක නතරවුණ සෙට් එකේ ප්‍රතිඵල හොදට බලන්න.. ඒ අයගෙන් අහන්න.. ලංකාවේ ආසන්න වශයෙන් 25% Econ Fail වෙනකොට.. ඔය මගේ පන්තියේ ප්‍රතිඵල.. උන් දක්ෂම ඉකොන් වලට.. 😍❤️

C,S ගත්ත අයගෙත් වෙනසක් නෑ.. උන්ට තියෙන්නේ C ද S ද හැබැයි හොඳම එක Econ වලට තියනවා.. ❤️ මම පන්තියේ ඒ හැම එකක්ම පෙන්නලා තියනවා.. නොකරපු එකම දේ.. මෙවා මාර්කට් කර කර දගලන් නැතුන් පාඩුවේ පන්ති කරපු එක.. මම හැමදාම කිව්වේ උබලා මේවා දැක්කම ඇති මම එන එකාට හරියට උගන්වනවා කියන එක.. ඔව් මම වැරදි එහෙම tuition කරන්න දෙන්නේ නෑ.. 🤗

*2025 Econ ❤️*2025 A/L වලට Econ කරනනවනම්, මේක ඔයා එන්නම ඕන පංතියක්.. 😍❤️ඔයා මොන මට්ටමක හිටියත්, මේ පංතියෙන්.,සම්පූර්ණ ✌...
14/02/2025

*2025 Econ ❤️*

2025 A/L වලට Econ කරනනවනම්, මේක ඔයා එන්නම ඕන පංතියක්.. 😍❤️

ඔයා මොන මට්ටමක හිටියත්, මේ පංතියෙන්.,
සම්පූර්ණ
✌️Theory
✌️Revision
✌️Model Papers
✌️Past Papers සියල්ලම සමගින් සම්පූර්ණ විශය නිර්දේශය ඉතා වේගයෙන් ආවරණය කරන සමස්ථ වැඩපිළිවෙල පෙබරවාරි 20 සිට ආරම්භ කරනවා.

👉 පංතිය Zoom ඔස්සේ පැවැත්වෙන අතර සහභාගී විමට නොහැකි වුවහොත් Recording ලබාදේ.

👉 පළමු සිසුන් පිරිසට නිබන්ධන එවීමේ කුරියර් මුදල් පමණක් (රු 400) අයකරන අතර කිසිදු පංති ගාස්තුවක් අය නොකෙරේ.

මෙම ගාස්තු ගෙවීම සිදුකලහොත් ඔබට නිෂ්පාදන න්‍යාය හා පිරිවැය පාඩම් ඒකකයෙත් ආර්ථික විද්‍යාව හැදින්වීම පළමු පාඩම් ඒකකයෙත් Theory & Revision නිබන්ධන කට්ටලය ලැබේ. 👉❤️ නිබන්ධන නොමැතිව පංතිය සදහා සම්බන්ධ වීමට ගාස්තු අය නොකෙරේ. 👉

පංතිය පිළිබද වැඩි විස්තර සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 0769256500
සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය
Hasitha Dilshan
Bsc. Acc & Fin. (mgt) sp.

*-2026 Online Class එක-*✅ අපි ඊයේ (2025- Feb- 03) 2026 Online Class එක පටන්ගත්තා..මේක නිකන්ම නිකන් Online Class එකක් නෙව...
04/02/2025

*-2026 Online Class එක-*

✅ අපි ඊයේ (2025- Feb- 03) 2026 Online Class එක පටන්ගත්තා..

මේක නිකන්ම නිකන් Online Class එකක් නෙවේ, 👉 මේක මුල ඉදලම සරලවම ඔයාව ගොඩදාන්න යන පංතියක්.. ඔව් මේකේ කෙටි කාලයකින් ඔයාට සම්පූර්ණ,
👉 Theory කොටස්
👉 ප්‍රශ්නෙකට හරියට උත්තරයක් ලියන විදිහ
👉 Past papers
👉 Model Papers
👉 Theory කොටස් කෙටියෙන් මතක තියාගන්න පුළුවන් Short Notes
සමග නැවත ඉතා වේගයෙන් සියල්ල ආවරණය වෙන වෙනමම පංතියක්.

👉 ඔයාට සමහරවිට Econ Subjectඑක මගහැරිලා ඇති, නැත්නම් කොයිතරම් පාඩම් කරත් උත්තර ලියන්න අහලා තියන ප්‍රශ්නේ තේරුම්ගන්න බැරුව ඇති. නැත්නම් පාඩම් කරාට මතක හිටින්නේ නැතුව ඇති.

✌️ ඔව් උඩින් පල්ලෙන් ඉගනගත්ත තියරියක් එක්ක සාමාන්‍යයෙන් ළමයෙක්ට ඔහොම වෙන එක සාධාරණ‍යි. ගොඩක් වෙලාවට ඒක ඔයාගේ වැරද්දක් නෙවේ. හැබැයි වැරැද්ද කාගේ වුණත් ඔයා Exam එක ලියන්න ඕන තනියම. ඒ නිසා ඔයා Exam එකට කලින් ඔය හැම වැරැද්දක්ම හදාගන්නම ඕන.. ඒ නිසා තමා මේක ඔයා එන්නම ඕන පන්තියක් කියන්නේ. 😍

👉 එහෙනම් ඊළග පන්තිය සිකුරාදා හවස 6:00 - 8:00
👉 වැඩි විස්තර දැනගන්න පහලින් තියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න.
⭕️ ඔයාට පන්තිය ගැන Idea එකක් ගන්න පළවෙනි දවසේ Recording එක පහළ Link එකේ තියනවා. 👇

https://www.youtube.com/live/SG_h_tSj40I?si=to0_Lhpfs9RR9Eo5

සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය
හසිත දිල්ෂාන්
Bsc Acc & Fin (sp)

📞 0769256500

*2026 Econ ❤️*සම්පූර්ණ ✌️Theory✌️Model Papers✌️Past Papers සියල්ලම සමගින් මුල සිට නැවතත් සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කර...
27/01/2025

*2026 Econ ❤️*

සම්පූර්ණ
✌️Theory
✌️Model Papers
✌️Past Papers සියල්ලම සමගින් මුල සිට නැවතත් සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කරන සමස්ථ වැඩපිළිවෙල පෙබරවාරි පළමු සතයේ 03 වන සඳුදා දිනයේ සිට ආරම්භ වේ.

👉 මේ විටත් සැලකිය යුතු කාලයක් අවසන් වී ඇති බැවින්. සතියට දින දෙකක් පන්ති පැවැත්වෙන අතර සහභාගීවන සිසුන් සමග සාකඡ්චා කිරීමෙන් අනතුරුව දින වෙනස් කල හැකිනම් ඒ පිළිබද අවදානය යොමු කෙරේ.

👉 පංතිය Zoom ඔස්සේ පැවැත්වෙන අතර සහභාගී විමට නොහැකි වුවහොත් Recording ලබාදේ.

👉 පෙබරවාරි මසයේදී සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා අතර ඔවුන්හට නිබන්ධන එවීමේ මුදල් පමණක් අයකරන අතර කිසිදු පංති ගාස්තුවක් අය නොකෙරේ.

පෙබරවාරි මාසයේදී ඔබට ආර්ථික විද්‍යාව හැදින්වීම හා නිෂ්පාදන සම්පත් යන පාඩම් ඒකකයන්ගේ නිබන්ධන , කෙටිසටහන් සහ Past papers කට්ටලය ලැබේ.

පංතිය පිළිබද වැඩි විස්තර සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

0769256500
Hasitha Dilshan
Bsc. Acc & Fin. (mgt) sp.

Address

Mahiyanganaya Town
Badulla

Telephone

+94769256500

Website

Alerts

Be the first to know and let us send you an email when Economics - Hasitha Dilshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Economics - Hasitha Dilshan:

Shortcuts

Share

Category