ET Minol

ET Minol 👨‍🏫 University Lecturer |Engineer | Teaching Advanced Level Engineering Technology 👨‍💻

09/07/2025
මේක Free Online Class එකක්...! 2025 exam කරන යාළුවන්ට share කරන්න...
29/04/2025

මේක Free Online Class එකක්...! 2025 exam කරන යාළුවන්ට share කරන්න...

අපේ Practical team එක...මේ වතාවේ අපේ practical class එකේ instructors ලා හත්දෙනෙක් මාස දෙකක් වැඩ කළා. විශේෂත්වය තමා විශ්ව...
25/02/2025

අපේ Practical team එක...
මේ වතාවේ අපේ practical class එකේ instructors ලා හත්දෙනෙක් මාස දෙකක් වැඩ කළා. විශේෂත්වය තමා විශ්වවිද්‍යාල ඉගෙනුම නිමා කරපු හතරදෙනෙක් සහ විශ්වවිද්‍යාලයට යන්න බලන් ඉන්න තුන්දෙනෙකුගෙන් අපේ team එක හැදිච්ච් එක. කියන්ඩ සතුටුදේ තමා මේ ඔක්කොම මගෙන් ඉගනගත්තු ළමයි වීම. සෑහෙන ලොකු මහන්සියකින් හා කැප කිරීමකින් team එක වැඩ කළා. මම හිතනවා ඉගෙන ගත්තු ළමයි ඒකට සාක්ෂි දරයි කියල. පස්දෙනෙක් ගෙන් හදපු teams වලට තමයි අපි practical එක කළේ. ළමයි ප්‍රමාණය අපි වැඩි කළේ නෑ ඉක්මණින් වැඩේ ඉවර කරන්න. අපිට practical ටික සම්පූර්ණ කරන්න දවස් තුනකට වඩා නම් ගියා. හැම කණ්ඩායමකටම දවස් 10කට වඩා එන්න වුණා. අපි වැඩේ standard විදියට ඉවර කළා කියල හිතනවා. අපේ team එක පහළින් තියෙනවා
• ඉසුරු (රුහුණ විශ්වවිද්‍යාලය)
• සුපුන් (රුහුණ විශ්වවිද්‍යාලය)
• චාමර (රුහුණ විශ්වවිද්‍යාලය)
• චමිදු (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
(Waiting for final year results)
• මිස්ටික (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
• සංජීව (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
• කාංචන (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
(2023 A/L batch එක)

Combined Maths හෝ Bio කරලා මේ පාර ෆේල් වෙයි කියල හිතන හෝ ගියපාර කරලා ෆේල් වෙච්ච යාළුවො ඉන්නවා නම් මේ video එක එයාලට යවන්...
17/01/2025

Combined Maths හෝ Bio කරලා මේ පාර ෆේල් වෙයි කියල හිතන හෝ ගියපාර කරලා ෆේල් වෙච්ච යාළුවො ඉන්නවා නම් මේ video එක එයාලට යවන්න...

/l #2026

02/10/2024

🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫
දිවයිනේ ඉහළතම අධ්‍යාපන සුදුසුකම් ලත් (SLQF Level 12) ඉංජිනේරු දෙපළක් විසින් මෙහෙයවන හොඳම ET පංතිය
🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫🟫

🟦Synergy - බණ්ඩාරවෙල
2026 Theory: ඉරිදා 1.00 – 3.00 PM
2025 Theory: ඉරිදා 3.00 – 5.00 PM

🟦GCBT - බදුල්ල
2026 Theory: සෙනසුරාදා 3.00 – 5.00 PM
2025 Theory: සෙනසුරාදා 2.30 – 6.00 PM

🟦විශ්ව - මහියංගණය
2026 Theory: සෙනසුරාදා 10.30 – 12.30 PM
2025 Theory: සෙනසුරාදා 8.30 – 10.30 AM

විෂයය අඩු පාඩු සහිතව ඉගෙන ගත්ත හා විෂයය මඟ හැරුණු, සිසුන් ඇවිත් බලන්න...

🟤වැඩි විස්තර සඳහා WhatsApp message එකක් එවන්න, 076 427 0002

Please share...!!!

29/07/2024

🟫දිවයිනේ ඉහළතම අධ්‍යාපන සුදුසුකම් ලත් (SLQF Level 12) ඉංජිනේරු දෙපළක් විසින් මෙහෙයවන හොඳම ET පංතිය🟫

🟦Synergy - බණ්ඩාරවෙල
2024 Express Theory: ඉරිදා 1.00 – 7.45 PM
මූලික විදුලි තාක්ෂවේදය සහ ඇස්තමේන්තුකරණය ආරම්භ වේ

2025 Theory: ඉරිදා 3.00 – 5.00 PM
මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය ආරම්භ වේ

2026 Theory: ඉරිදා 1.00 – 3.00 PM
ද්‍රාව ජව සම්ප්‍රේෂණය ආරම්භ වී ඇත

🟦GCBT - බදුල්ල
2025 Theory: සෙනසුරාදා 2.30 – 6.00 PM
මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය සහ ද්‍රාව ජව සම්ප්‍රේෂණය ආරම්භ වේ

2026 Theory: සෙනසුරාදා 3.00 – 5.00 PM
ද්‍රාව ජව සම්ප්‍රේෂණය ආරම්භ වී ඇත

🟦විශ්ව - මහියංගණය
2024 Theory: සෙනසුරාදා 8.30 – 12..30 PM සහ ඉරිදා 8.00 – 10.30 AM
විදුලි යන්ත්‍ර සහ ඇස්තමේන්තුකරණය ආරම්භ වී ඇත

2025 Theory: සෙනසුරාදා 8.30 – 10.30 AM
මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය ආරම්භ වේ

2026 Theory: සෙනසුරාදා 10.30 – 12.30 PM
ද්‍රාව ජව සම්ප්‍රේෂණය ආරම්භ වේ

විෂයය අඩු පාඩු සහිතව ඉගෙන ගත්ත හා විෂයය මඟ හැරුණු, සිසුන් ඇවිත් බලන්න...

🟤වැඩි විස්තර සඳහා WhatsApp message එකක් එවන්න, 076 427 0002

05/07/2024
Unlimited ET...
05/06/2024

Unlimited ET...

31/05/2024

දිස්ත්‍රික් ප්‍රමුඛයන්ගේ ET පංතිය😊

⚡අම්පාර දිස්ත්‍රික් 1st
Achintha Madushan

⚡අම්පාර දිස්ත්‍රික් 2nd
Kanchana Dilshan

👉අඛණ්ඩවම තුන්වන වරටත් දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ප්‍රථමයෙන් හතර දෙනෙක් නිර්මාණය කළ විශිෂ්ටතම ET පන්තිය

Unlimited ET
Minol Jayawickrama

Address

Badulla

Telephone

+94764270002

Website

Alerts

Be the first to know and let us send you an email when ET Minol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share