G/Ganegama Roman Catholic Primary school.

G/Ganegama Roman Catholic Primary school. A leading primary school in Baddegama Educational Division in Galle District primary school and established on 2012 .

Classes from grade 1-5, each grade has 4 classes from A-D. Teachin staf is 25 people and about 750 student ..

" Shining stars of success.."  සිසු ප්‍රතිභා ප්‍රණාම උළෙල  -2025සිසු ප්‍රතිභා ප්‍රණාම උළෙල 2025.10.29 වන දින  ගාල්ල කලාප...
09/12/2025

" Shining stars of success.."
සිසු ප්‍රතිභා ප්‍රණාම උළෙල -2025

සිසු ප්‍රතිභා ප්‍රණාම උළෙල 2025.10.29 වන දින ගාල්ල කලාප ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ මෙන්ම බද්දේගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා බද්දේගම මහජන බැංකු කළමනාකාරතුමා,සාන්ත අන්තෝනි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මීනු නිලූෂි මහත්මිය, විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය බුවනෙක නානායක්කාර මහතා, ස්වර්ණ රශ්මි කලා ආයතනයේ අධිපති කීර්තිමත් ආදී ශිෂ්‍ය චින්තන ජාගොඩ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විය .
විද්‍යාලයීය විදුහල්පතිතුමිය ,නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත් ,අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත් දෙමාපියන්ටත්,සහය දැක්වු සැමටත් විද්‍යාලයීය ස්තුතිය 🙏🙏🙏🙏🙏

5 ශ්‍රේණි අධ්‍යාපන චාරිකාව - 2025.11.04▪️පින්නවල අලි අනාථාගාරය▪️පින්නවල එළිමහන් සත්ව උද්‍යානය▪️පින්නවල ඉපැරණි අපේ ගම▪️මා...
10/11/2025

5 ශ්‍රේණි අධ්‍යාපන චාරිකාව - 2025.11.04

▪️පින්නවල අලි අනාථාගාරය
▪️පින්නවල එළිමහන් සත්ව උද්‍යානය
▪️පින්නවල ඉපැරණි අපේ ගම
▪️මාවනැල්ල සරදියෙල් ගම්මානය

සහය දැක්වූ සැමට විද්‍යාලයීය ස්තුතිය 🙏

06/10/2025

ළමා දින වැඩසටහනේ ගුරුභවතුන්ගේ විශේෂාංග ❤️

ළමා දින වැඩසටහන - 2025.10.02සහය දැක්වු සැමට විද්‍යාලයීය ස්තුතිය පුද කරමු.🙏🙏
06/10/2025

ළමා දින වැඩසටහන - 2025.10.02

සහය දැක්වු සැමට විද්‍යාලයීය ස්තුතිය පුද කරමු.🙏🙏

2025  ශිෂ්‍යත්ව කඩ ඉම ජය ගනිමින් රෝමානු විදු මෑණියන් ඉහළින් ඔසවා තැබු  දූ පුතුන්ට විද්‍යාලයීය  ස්තුතිය ❤️දූ පුතුන්ගේ ජයග...
18/09/2025

2025 ශිෂ්‍යත්ව කඩ ඉම ජය ගනිමින් රෝමානු විදු මෑණියන් ඉහළින් ඔසවා තැබු දූ පුතුන්ට විද්‍යාලයීය ස්තුතිය ❤️

දූ පුතුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පති තුමිය ඇතුළු ගුරු මෑණිවරුන් පියවරුන්ට ප්‍රණාමය 🙏🙏🙏

09/08/2025
4 ශ්‍රේණිය අධ්‍යාපන චාරිකාව -2025.08.07▪️දුම්රිය ගමන , ගාල්ල  දුම්රිය ස්ථානයේ  සිට මාතර දුම්රිය  ස්ථානය  දක්වා  ▪️මාතර ත...
08/08/2025

4 ශ්‍රේණිය අධ්‍යාපන චාරිකාව -2025.08.07

▪️දුම්රිය ගමන , ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මාතර දුම්රිය ස්ථානය දක්වා
▪️මාතර තාරකා කොටුව හා කෞතුකාගාරය
▪️වැවුරුකන්නල බුද්ධ රාජ විහාරය
▪️පුවක්දණ්ඩාව වලං ගමිමානය
▪️මිරිජ්ජවිල වියලී උද්භිද උද්‍යානය
▪️හම්බන්තොට වරාය

අධ්‍යාපන චාරිකාව සඳහා සහය දැක්වූ සැමට විද්‍යාලයීය ස්තුතිය 🙏🙏

2 ශ්‍රේණිය අධ්‍යාපන චාරිකාව - 2025.08.06🌺 රත්මලාන  ගුවන් හමුදා කෞතුකාගාරය🌺 නෙළුම් පොකුණ🌺 විහාරමහාදේවි උද්‍යානය🌺 බණ්ඩාරනා...
08/08/2025

2 ශ්‍රේණිය අධ්‍යාපන චාරිකාව - 2025.08.06

🌺 රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය
🌺 නෙළුම් පොකුණ
🌺 විහාරමහාදේවි උද්‍යානය
🌺 බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල

අධ්‍යාපන චාරිකාව සඳහා සහය දැක්වු සැමට විද්‍යාලයීය ස්තුතිය 🙏🙏

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව  විභාගයට පෙනී සිටින දූ පුතුන් සඳහා ගණේගම සාන්ත අන්තෝනි  දේවස්ථානයේ  ගරු හර්මන් ප්‍රනාන...
07/08/2025

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන් සඳහා ගණේගම සාන්ත අන්තෝනි දේවස්ථානයේ ගරු හර්මන් ප්‍රනාන්දු පියතුමා විසින් දු පුතුන් ආසිරි ගැනවීමේ මෙහෙය 2025.08.07 වන දින දේවස්ථානයේ දී සිදු කරන ලදී.

5 ශ්‍රේණියේ සියලු දූ පුතුන්ට ශිෂ්‍යත්වය කඩඉම ජය ගැනීමට අවශ්‍ය දේවාශිර්වාදය බහුලව ලැබේවා ! 🙏🙏🙏

2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාදාත්මක බුද්ධ පූජා...
07/08/2025

2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් සඳහා සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාදාත්මක බුද්ධ පූජාමය වැඩසටහන කිඹිඇල ශ්‍රී විජයවර්ධනාරාමයේ දී 2025..08.07 වන දින පවත්වනු ලැබීය.🙏🙏

විද්‍යාලයේ ආදි කතෘන්ට පිං පැමිණවීම හා පාසලේ දූ පුතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ආශිර්වාදය පතා වාර්ෂිකව පවත්වනු ලබන සංඝගත දක්ෂ...
07/08/2025

විද්‍යාලයේ ආදි කතෘන්ට පිං පැමිණවීම හා පාසලේ දූ පුතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ආශිර්වාදය පතා වාර්ෂිකව පවත්වනු ලබන සංඝගත දක්ෂිණාව 2025.07.31 වන දින විද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මේ සඳහා සහය දැක්වු සැමට විද්‍යාලයීය ස්තුතිය 🙏🙏

Address

Ganegama
Baddegama
80200

Telephone

0912293587

Website

Alerts

Be the first to know and let us send you an email when G/Ganegama Roman Catholic Primary school. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Ganegama Roman Catholic Primary school.:

Shortcuts

Share