Nenametha Pasala

Nenametha Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nenametha Pasala, School, Sri Subodharamaya, Akuratiya, Baddegama.

බුද්ධ ධර්මය 6,7,8,9,10,11 ශ්‍රේණි වලට අදාලව සැකසු නිබන්ධන ලබා ගැනීමට
13/04/2023

බුද්ධ ධර්මය 6,7,8,9,10,11 ශ්‍රේණි වලට අදාලව සැකසු නිබන්ධන ලබා ගැනීමට

නැණමෙත පාසල යලිත් ආරම්භ කලෙමි.. 2014 සිට 2017 දක්වා බද්දේගම අකුරටිය විහාරස්ථානයේ දායක පින්වතුන් හා අවට පදිංචි පින්වතුන්ග...
25/06/2022

නැණමෙත පාසල යලිත් ආරම්භ කලෙමි.. 2014 සිට 2017 දක්වා බද්දේගම අකුරටිය විහාරස්ථානයේ දායක පින්වතුන් හා අවට පදිංචි පින්වතුන්ගේ දුවා දරුවන්ගේ පාසල් අධ්‍යානික දැනුම වැඩි දියුණු කරලීමේ අදිටනින් ළමුන් 6 දෙනෙකුගෙන් ආරම්භ කල පන්තිය පසුව විෂයන් 3 ක් නොමිලයේ උගන්වන් ආයතනයක් දක්වා දියුණු කර ළමුන් 80 ට වඩා අධ්‍යාපනය ලාබාදීමෙන් මා වටිනා පින්කමක් කළෙමි.. 2017 අවසන් වන් විට මා යටලමත්ත, 70 කන්ද, ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයට වැඩම කිරීමෙන් පසු එම කටයුතු නැවතුනි.. මෙම විහාරස්ථානය මා භාර ගන්නාවිට ආවස ගෙය වෙහෙර වහන්සේ ගොඩ නගා නොතිබුන නිසා.. ඒ වෙනුවෙන් බොහො කාලය ගත කරන්නට වීම නිදහස් කාලයක් නොමැති වීමට හේතු වූයෙන්.. ළමුන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට වේලාවක් නොවුනි.. නමුත් දැන් ආවසගෙය හා වෙහෙර වහන්සේ ගොඩ නගා අවසන් බැවින් අද දින එනම් 2022/06/25 දින 6/7/10 ශ්‍රේණි සඳහා බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම ආරම්භ කලෙමි..

07/11/2020

හදිසියේ අභාවයට පත් නැණමෙත පාසලේ අධ්‍යාපනය ලැබු ඉසිර සිසුවාට නිවන්සුව පතමු.. නැණමෙත පාසලේ අධ්‍යාපනය ලැබු ඉසිර සිසුවා අප පාසල මගින් පැවැත් වූ ත්‍යාග ප්‍රදානොත්සවයේ වවිධප්‍රසංගයක් සදහා තම දක්ෂතා ඉදිරිපත් කල අවස්ථාවක්...

19/01/2016

2015-12-26 දින පැවති නැණමෙත පාසලේ පැවති ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝතසවය.

2015-12-26 දින පැවති නැණමෙත පාසලේ පැවති ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝතසවය.
19/01/2016

2015-12-26 දින පැවති නැණමෙත පාසලේ පැවති ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝතසවය.

19/01/2016

2015 දෙසැම්බර් 27 වැනිදා ඉරිදා දිවයින සංග්‍රහයේ පළවූ ලිපියක්

2015 දෙසැම්බර් 27 වැනිදා ඉරිදා දිවයින සංග්‍රහයේ පළවූ ලිපියක්
19/01/2016

2015 දෙසැම්බර් 27 වැනිදා ඉරිදා දිවයින සංග්‍රහයේ පළවූ ලිපියක්

19/01/2016

නැණමෙත පාසලේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානොත්සවය 2015

නැණමෙත පාසලේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානොත්සවය 2015
19/01/2016

නැණමෙත පාසලේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානොත්සවය 2015

15/10/2015

නැණමෙත පාසලේ 06 ශ්‍රේණියේ සිසු සිසුවියන් කණ්ඩායම් දෙකකට බෙදී විජයාගමනය පිළිබද ඉතිහාස පාඩම බිත්ති පුවත් පතක් ලෙස සකසා එය ඉදිරිපත් කරන ආකාරය.

12/10/2015

මේ අපේ නැණමෙත පාසලේ 07 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියක් විසින් සිංහල 12 වන පාඩමේ එන ‘‘කහවන් ගොයමට“ ගීතය අපූරු තාලයකට ගායනා කිරීමකි.

16/08/2015

මේ අපේ නැණමෙත පාසලේ හත වසරේ ඉගනුම ලබන දියණියක් ඉතිහාසය පාඩමක් ආශ්‍රීතව කරන ඉදිරිපත් කිරීමකි... හොදින් බලන්න.. ඔබට මේ පසුබ්ම දර්ශන වලින් පෙනෙන්නේ අපේ සත්කාරක අධ්‍යාපන අයතනයේ ළමුන්ට ලබා දී ඇති පහසුකම් ය. ඔබ දැක තිබෙනවාද මුදල් ගෙවා යන උපකාරක පන්ති වල මේ වගේ පහසුකම් තියෙනවා. නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන අප පාසලේ ළමුන්ට නිළ ඇදුම් සදහා නිල රෙදිත්, හැදුනුම් පතක් සහ පන්තියට අවශ්‍ය පොත් පත් හා නිබන්ධනත් නොමිලයේ ම ලබා දෙනවා..

Address

Sri Subodharamaya, Akuratiya
Baddegama
80200

Website

Alerts

Be the first to know and let us send you an email when Nenametha Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nenametha Pasala:

Shortcuts

Share

Category