26/04/2024
කොරියන් යන්න හීනයක් තියෙනවද?විභාගේ පාස් වෙන්න අරමුණක් තියෙනවද?එහෙනම් එකතු වෙන්න අපේ අලුත් පන්තියට
ගුරුවරයා වන මා අත්දැකිමෙන් දන්නවා korean exam එකට මුහුන දෙන විදිය,ප්‍රශ්ණ ස්වභාවය, ප්‍රශ්ණ අනුපිලිවෙල හා අපි වැඩි අවදානයක් දිය යුතු වචන හා පාඩම් ගැන.......
ඒ වාගේම කොරියන් exam කියන්නේ ඔලුවට ලොකු බරක් දාගෙන දගලන්න ඔන exam එකක් නෙමේ,හරි සිස්ටම් එකට අපි කියන විදියට වැඩ කරොත් ලේසියෙන් ගොඩ දගන්න පුලුවන් exam එකක්.
පන්තිය ගැන වැඩි විස්තර පන්ති ආරම්භක දිනයේ කතා කරමු.
මුල් දවසේ පන්තිය නොමිලේ පැවත්වෙන නිසා විභාගය ගොඩ දගන්න කැමති ලමයි මගේ පහත තියෙන නම්බර් එකට whatsapp මැසේජ් එකක් දලා Join වෙන්න.
ඔබේ සිහිනය යථාර්තයක් කරන්න ගුරුවරයෙක්ගෙන් එහා ගිය සේවයකට මා සුදානම් වී ඇත.