NVTI Baddegama

NVTI Baddegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NVTI Baddegama, Education Website, sri lanka, galle, baddegama, Baddegama.

අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. වෘත්තීය පුහුණුවේ ප්‍රමුඛයා සමග එක් වීමට ආරාධනා… සම්මුඛ පරීක්ෂණ 2026 ජුනි මස පැවැත්වේ.
12/05/2026

අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. වෘත්තීය පුහුණුවේ ප්‍රමුඛයා සමග එක් වීමට ආරාධනා…
සම්මුඛ පරීක්ෂණ 2026 ජුනි මස පැවැත්වේ.

අලුත් අවුරුදු සැමරුම්... ! ❤️🎉️💐
20/04/2026

අලුත් අවුරුදු සැමරුම්... ! ❤️🎉️💐

ජීවිතය ජයගන්න - හරි පාර දැනගන්න.
04/03/2026

ජීවිතය ජයගන්න - හරි පාර දැනගන්න.

11/12/2025

"කළ දේ බෝහෝය - කළ යුතු දේ බොහෝමය" අද දින බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයෙන් තලල්ල ආයතනය වෙත ස්ථාන මාරුවක් ලබා යන සහකාර අධ්‍යක්ෂිකා ඉනෝකා වික්‍රමණායක මැතිණියනි, Inoka Wickramanayaka ඔබ මේ කෙටි කාලයතුල ආයතනයට ලබාදුන් ආලෝකයට ස්තුතිවන්ත වෙමු.. නව ආයතනය තුළ හොඳින් කටයුතු කිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු..🙏

Send a message to learn more

We extend our warmest congratulations to Mrs. M.W.H. Erangika, who was a Senior Instructor at the National Vocational Tr...
10/12/2025

We extend our warmest congratulations to
Mrs. M.W.H. Erangika,
who was a Senior Instructor at the
National Vocational Training Institute, Baddegama,
Sri Lanka Vocational Training Authority,
on her promotion to the position of
Assistant Director...
🎊️🎉️✨️🎈🏆️🏅

06/12/2025

මනුෂ්‍යත්වයට දෑත් දිගු කළ ඔබට ස්තූතියි! ❤️

බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනය විසින් සංවිධානය කරනලද "මනුසත් සහන යාත්‍රා" වැඩසටහන සඳහා ලැබුණු ආධාර නුවර සහ කෑගල්ල අප...
04/12/2025

බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනය විසින් සංවිධානය කරනලද "මනුසත් සහන යාත්‍රා" වැඩසටහන සඳහා ලැබුණු ආධාර නුවර සහ කෑගල්ල අපගේ සහෘදයන්ට ලබාදීමට රැගෙන මෙසේ පිටත්විය.. නන් අයුරින් උපකාරකළ සැමට ආදරයපිරි ගෞරවණීය ස්තූතිය පිරිනමමු..🙏🙏❤️❤️

විපතටපත් ජනතාව වෙනුවෙන් ඊයේ දින අපවෙත  ලැබුණු අධාර.. 🙏🙏🙏අද හා හෙට යන දිනයන්හිද මෙය ක්‍රියාත්මකවේ. සිකුරාදා දින නුවර සහ ක...
02/12/2025

විපතටපත් ජනතාව වෙනුවෙන් ඊයේ දින අපවෙත ලැබුණු අධාර.. 🙏🙏🙏

අද හා හෙට යන දිනයන්හිද මෙය ක්‍රියාත්මකවේ. සිකුරාදා දින නුවර සහ කෑගල්ලේ සහෘදයන්ට ලබාදීමට කටයුතු සූදානම් කරමින් පවතී..🙏🙏❤️❤️

02/12/2025

ගං වතුරින් පීඩාවට පත් අපේ සහෘදයන් වෙනුවෙන් සහනය් වීම උදෙසා NVTI බද්දේගම ජාතික මධ්‍යස්ථානයේ අරඹන ලද "මනුසත් සහන යාත්‍රා" වැඩසටහන සැමගේ දායකත්වයෙන් සාර්ථකව ඊයේ සිදුකෙරුණි.🙏❤️🙏
ආදී ආධුනික ආධුනිකාවන් ගේ විශේෂ ඉල්ලීම පරදි එය අද (02) හා හෙට (03) ද පවත්වන බව දන්වමු..🙏❤️

අද හෝ හෙට ඔබගේ වටිනා සෙනෙහසේ ආධාරය ගෙනවිත් බාරදෙනලෙස කාරුණිකව ඉල්ලමු...🙏❤️

විපතට පත් අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් සරණක් වෙමු...🙏❤️හැකි අයුරින් සහයෝගය දක්වමු..💪❤️🙏 මෙම ඉල්ලීමට හදවත් ඇත්තන් මේ කෙට...
01/12/2025

විපතට පත් අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් සරණක් වෙමු...🙏❤️
හැකි අයුරින් සහයෝගය දක්වමු..💪❤️🙏 මෙම ඉල්ලීමට හදවත් ඇත්තන් මේ කෙටිවේලාවතුල සහයෝගය දක්වන අයුරුය..🙏🙏❤️❤️ ඔබත් හැකි අයුරින් දායකවන්න..🙏❤️

Address

Sri Lanka, Galle, Baddegama
Baddegama
80200

Alerts

Be the first to know and let us send you an email when NVTI Baddegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share