St/Anthony's college Baddegama

St/Anthony's college Baddegama ගාල්ල කළාපයේ විශිෂ්ටතම පාසල බවට පත් ක?

09/11/2022
සහස් සුවහස් දනන් අභිමුවදැයේ දරුවන් පතළ විකසිත මහ පඬිවරුන් කරනට....නොවක් පැතුමන් ඔබ පතන්නැති...කළ උතුම් මෙහෙවරට සමුදී මෙල...
30/05/2021

සහස් සුවහස් දනන් අභිමුව
දැයේ දරුවන් පතළ විකසිත
මහ පඬිවරුන් කරනට....
නොවක් පැතුමන් ඔබ පතන්නැති...
කළ උතුම් මෙහෙවරට සමුදී
මෙලෙස නික්මෙන...
සසර කතරේ.....
අතරමඟක දි....
ඔබට පතනෙමු........
අමා මහ නිවනින්ම සැනසුම !

07/03/2021
06/07/2017

බද්දේගම සාන්ත අන්තෝනි විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීම සහ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ජුලි 01) පෙරවරුවේ සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා විද්‍යාලයේ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීමට ද එක් විය.

විද්‍යාලයේ විදුහල්පති එච්.ජී. ඉන්ද්‍රජිත් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

අනතුරුව අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.

මහා සංඝරත්නය ද පූජා ප්‍රසාදීන් වහන්සේලා, කන්‍යා සොයුරියන් ඇතුථ පූජකතුමන්ලා ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර, මන්ත්‍රීවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

பத்தேகம புனித அந்தோனியார் கல்லூரியில் புதிதாக நிர்மாணிக்கப்பட்ட புதிய தொழில்நுட்ப பீடம் மற்றும் தொழில்நுட்பக்கூடத்தை மாணவர்களிடம் கையளித்தல் மற்றும் நூற்றாண்டு நிறைவை முன்னிட்டு நடத்தப்படும் கல்விக் கண்காட்சியைத் திறந்துவைக்கும் நிகழ்வு ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் (ஜூலை 01) முற்பகல் இடம்பெற்றது.

நினைவுப் பலகையைத் திறந்துவைத்து புதிய தொழில்நுட்ப பீடம் மற்றும் தொழில்நுட்பக் கூடம் அமைக்கப்பட்டுள்ள இரண்டுமாடிக் கட்டிடத்தை மாணவர்களிடம் கையளித்த ஜனாதிபதி, கல்லூரியில் திறமைகளை வெளிப்படுத்திய மாணவர்களுக்கு விருதுகளையும் வழங்கி வைத்தார்.

கல்லூரியின் அதிபர் எச்.பி.இந்திரஜித்தினால் ஜனாதிபதிக்கு நினைவுச் சின்னம் வழங்கிவைக்கப்பட்டது.

அதனைத் தொடர்ந்து ஜனாதிபதி அவர்கள் கல்விக் கண்காட்சியை திறந்துவைத்ததுடன், அதனைப் பார்வையிட்டார்.

மகா சங்கத்தினர் உள்ளிட்ட சமயத் தலைவர்கள், அமைச்சர்களான கயந்த கருணாதிலக்க, சந்திம வீரக்கொடி, பிரதி அமைச்சர் நிசாந்த முத்துஹெட்டிகம, தென் மாகாண ஆளுநர் ஹேமக்குமார நாணயக்கார, தென் மாகாண முதலமைச்சர் சான் விஜேலால் த சில்வா, தென் மாகாண கல்வி அமைச்சர் சந்திம ராசபுத்திர ஆகியோர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

President Maithripala Sirisena vested the new technical unit and the technical lab built in St. Anthony College in Baddegama with students on (July 01). He also opened the educational exhibition, held parallel to the centenary celebration of the college.

තව සිය වසරක් ආයූ ලබන්නටඔබට වරම් වේවා....චිරo ජයතු අන්තෝනි අභිමන් මාතා....
05/07/2017

තව සිය වසරක් ආයූ ලබන්නට
ඔබට වරම් වේවා....
චිරo ජයතු අන්තෝනි අභිමන් මාතා....

අන්තෝනි අභිමන් සමාප්ති දින සපැමිණි දකුණු පලාත් ආණ්ඩුකාරතුමන් විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩය පෙරටුව සපැමිණි අවස්ථාව
05/07/2017

අන්තෝනි අභිමන් සමාප්ති දින සපැමිණි දකුණු පලාත් ආණ්ඩුකාරතුමන් විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩය පෙරටුව සපැමිණි අවස්ථාව

ගිනි සිසිලෙන් හදවත් සැනසූ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය ගිහාන් උදය කුමාර ඔබට අපගේ ප්‍රණාමයි මේ.....
05/07/2017

ගිනි සිසිලෙන් හදවත් සැනසූ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය ගිහාන් උදය කුමාර ඔබට අපගේ ප්‍රණාමයි මේ.....

විද්‍යාව
05/07/2017

විද්‍යාව

චිත්‍ර විෂය
05/07/2017

චිත්‍ර විෂය

Address

Baddegama

Telephone

+94912292804

Website

Alerts

Be the first to know and let us send you an email when St/Anthony's college Baddegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category