29/01/2021
# ☝️ එක් මාසික පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරනු ලැබේ. ඔබ උසස් පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? එසේත් නැතිනම් ඔබ විශ්වවිද්‍යාල අපේක්ෂකයෙක්ද? එසේත් නැතිනම් ඔබ රැකියා අපේක්ෂකයෙක්ද? එසේ නම් මෙම පාඨමාලාව ඔබ සඳහාමයි.
# ☝️ ඔබ මොනයම් කරුණක් හේතුවෙන් ඉංග්‍රීසි දැනුම අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? එසේනම් මෙම පාඨමාලාව ඔබට බොහෝ ප්‍රයෝජනවත් වන බව නිසැකයි.
# ☝️ මේ ඉතාමත්ම සීමිත සිසුන් පිරිසක් පමණක් සහභාගි වී පැවැත්වෙන පාඨමාලාවක් බැවින්, ඔබට මෙම පාඨමාලාවෙන් බොහෝ ප්‍රයෝජනයක් ගැනීමට හැකි වන බව නිසැකය.
# ☝️ February මාසය සඳහා බඳවා ගැනීම් දැන් සිදු කරනු ලැබේ. උපරිම සිසුන් සංඛ්‍යාව පහළොවක් වේ. එබැවින් දැන්ම ඔබේ ආසනය වෙන් කරවා ගන්න #☝️☎️ 0710704860
# ☝️ පැමිණ වෙනස වටහා ගන්න. මෙය ව්‍යාකරණ සහිත ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවකි.
# ☝️ රැකියාවේ නියුතු ඔබ සඳහා මස් තුනකින් යුත් පාඨමාලාව මාර්තු මස මුල් සතියේ පටන් ගැනීමට කටයුතු යොදා ඇත.
# ☝️ මෙය ඉතාමත් විධිමත්ව විශේෂයෙන් සකසන ලද ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීම සහ කතා කිරීමේ හැකියාව ප්‍රගුණ කරන පාඨමාලාවකි.
# ☝️ වැදගත් වන්නේ මෙය හුදෙක් ඉංග්‍රීසි පන්තියක් නොවන අතර විශේෂිත ඉගෙනුම් ක්‍රම සහ ක්‍රියාකාරකම් පදනම් කරගෙන ඉංග්‍රීසි කථනය ප්‍රගුණ කිරීමේ පාඨමාලාවක් වීමයි.
# ☝️ Multimedia තාක්ෂණය ඔස්සේ රූප රාමු නරඹමින් සහ සවන් දෙමින් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ මෙම පාඨමාලාව හැදෑරීමට ඇති හැකියාව.
# ☝️ මෙම පාඨමාලාව ඉතාමත් සීමිත සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන අතර එම සඳහා සිසුන් 10 -15 අතර ප්‍රමාණයක් බදවාගනු ලැබේ. එබැවින් සියළු සිසුන් සඳහා වෙන් වෙන් ව පූර්ණ අවධානය යොමු වෙයි.
# ☝️ Note☝️ : පාඨමාලාව සාර්ථකව නිම කරන්නන් හට වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
# ☝️ මෙම පාඨමාලාව එක් මාසික පූර්ණකාලීන සහ ත්‍රෛමාසික අර්ධකාලීන ලෙස පවත්වනු ලැබේ. who are currently working can join for weekends classes and others can join for weekdays full time classes. Maximum only 10 to 15 students can be joined.
# එක් මාසික පූර්ණ කාලීන පාඨමාලාව සතියේ දින හතරක් පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මාසය පුරාවටම පැවැත්වේ.
# සති අග පාඨමාලාවක් මාස තුනක් පස්වරු 1.00 සිට පස්වරු 5 දක්වා සෑම ඉරිදාවකම පැවැත්වේ.
# # පාඨමාලා අන්තර්ගතය කෙටියෙන්-
@ සරල ව්‍යාකරණය (Tenses )
@ භාවිතයට ප්‍රදාන වශයෙන් අවශ්‍ය වන ඉංග්‍රීසි වචන.
@ Spoken english
@ Listening
@ Writing
@ Reading
@ ඉංග්‍රීසි වැඩසටහන් නරඹමින් කරන ක්‍රියාකාරකම්.
@ How to creat your own C/V & Cover latter
@ How to write an email
@ Inciden writing
@ How to write a business letter
@ English conversion
@ English presentation
and many more english practical sessions.
වෙනත් ඉංග්‍රීසි භාෂා ක්‍රියාකාරකම් මගින් ඔබගේ ඇති ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිකර කතා කිරීමට ඇති හැකියාව වර්ධනය කරයි.
# ☝️ පාඨමාලා ගාස්තුව රුපියල් 8,500 කි.
# ☝️ පැමිණ බලා වෙනස වටහා ගෙන පසුව ගෙවන්න.
# ☝️ February මස මුල් සතියේ පාඨමාලාව ආරම්භ වේ
# ☝️ ඉතාමත් සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් පහත අංකයට Call කර දැන්ම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
☎️ 071 070 38 60 / 077 937 50 53☎️