Genesis College

Genesis College To give the best education to build a talented & skilled person.

අඩුම මුදලට විශිෂ්ඨ ප්‍රතිපල ලබාදෙන සවස්වරු පාසල - Genesis College 🏫🟢 6 සිට 11 ශ්‍රේණි දක්වා📚 ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි,...
02/10/2024

අඩුම මුදලට විශිෂ්ඨ ප්‍රතිපල ලබාදෙන සවස්වරු පාසල - Genesis College 🏫

🟢 6 සිට 11 ශ්‍රේණි දක්වා
📚 ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල සහ ඉතිහාසය යන ප්‍රධාන විෂයන් 5ම ඉගැන්වේ
👨‍🏫 එක් එක් විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් යටතේ ඉගැන්වීම
❄️ වායු සමනය කළ සියලු පහසුකම් සහිත දේශන ශාලා
🏞️ විනයවත් සහ ආරක්ෂිත පරිසරයක අධ්‍යාපනය ලබාදීම

GENESIS COLLEGE සවස්වරු පාසල තුලින්,

📌 ඉතා සරලව මුල සිටම ප්‍රාධාන විෂයන් 5ම ඉගැන්විම.
📌 එක් එක් සිසුන් කෙරෙහි දැඩි අවධානය.
📌 දුර්වලම සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
📌 එක් එක් විෂය සඳහා වාර අවසානයේ විභාග පැවැත්වීම

🌟 GENESIS COLLEGE සමඟ එකතුවී ඔබගේ දරුවාගේ ජීවිතය දිනවන්න!

සවස්වරු පාසල පැවැත්වෙන ස්ථාන
📍 ගාල්ල - සැන්සිප්
📍 බද්දේගම - Genesis College (සන්දරවල හන්දිය)
📍 වැලිගම - සක්සස්

💰 ප්‍රධාන විෂයයන් 5ටම මාසික අයකිරීම රු.2000/= පමණි.

වැඩි විස්තර සඳහා අමතන්​න
📞 Hotline : 091 314 9797
📲 WhatsApp: 077 688 8968

Genesis අපි එහෙම මඟහැරෙන්න දෙන්නෙ නැහැ... එක්වන්න ජීවිතය තනන අපේ Genesis වැඩබිමට...🎓4in1 Course 🎓English + Korean + Japa...
11/06/2024

Genesis අපි එහෙම මඟහැරෙන්න දෙන්නෙ නැහැ... එක්වන්න ජීවිතය තනන අපේ Genesis වැඩබිමට...
🎓
4in1 Course 🎓
English + Korean + Japanese + ICT
සිව්මාසික පාඨමාලාව හා සම්බන්ධ වීමට ඔබ සැමට අවස්ථාව.

2024 වර්ෂය සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.

*ජුනි 27දින උදේ 9.00ට ගාල්ල රෝයල්වේ* අධ්‍යාපන ආයතනයට හෝ *ජුනි 28දින උදේ 9.00ට අම්බලන්ගොඩ විශාඛා* ආයතනයට පැමිණීමෙන් පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලා අවසානයේ ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍ නිකුත් කෙරේ.

📞 වැඩි විස්තර සඳහා - 0753425398 / 0913149797
➤ Connect on WhatsApp - wa.me/+94753425398

/L /L /l

O/Lත් ඉවරයි, A/Lත් ඉවරයි නේද වෘත්තීය සුදුසුකමක් සොයනවද?...🎓4in1 Course 🎓English + Korean + Japanese + ICTසිව්මාසික පාඨමා...
11/06/2024

O/Lත් ඉවරයි, A/Lත් ඉවරයි නේද
වෘත්තීය සුදුසුකමක් සොයනවද?...
🎓
4in1 Course 🎓
English + Korean + Japanese + ICT
සිව්මාසික පාඨමාලාව හා සම්බන්ධ වීමට අවස්ථාව.

2024 සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.

*ජුනි 27දින උදේ 9.00ට ගාල්ල රෝයල්වේ* අධ්‍යාපන ආයතනයට හෝ *ජුනි 28දින උදේ 9.00ට අම්බලන්ගොඩ විශාඛා* ආයතනයට පැමිණීමෙන් පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලා අවසානයේ ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍ නිකුත් කෙරේ.

📞 වැඩි විස්තර සඳහා - 0753425398 / 0913149797
➤ Connect on WhatsApp - wa.me/+94753425398

/L /L /l

Don't wait for your O/L results, and get internationally recognized certificates while you study. Sign up now for our 4i...
23/05/2024

Don't wait for your O/L results, and get internationally recognized certificates while you study. Sign up now for our 4in1 certificate course in English,Japanese,Korean and Information Technology.

For more details call:
0774880013 - Solomon
0913 149 797 - Hasini

සාමාන්‍ය පෙළ නිම කර ප්‍රතිඵල එනතුරු බලා නොසිට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් සමග, ඉංග්‍රීසි,ජපන්,කොරියන් සහ තොරතුරු තාක්ෂණය යන විෂය 4ම හඳුන්වාදෙන 4 in 1 සහතික පාඨමාලාවට ඔබත් ලියාපදිංචි වන්න.

Genesis Campus - අම්බලංගොඩ

වැඩි විස්තර සදහා අමතන්න:
0774880013 - සොලමන්
0913 149 797 - හසිනි

Are you only planning to have fun because O/Levels are over?It's Okay! Relax and Have funBut don't delay in making IT an...
23/05/2024

Are you only planning to have fun because O/Levels are over?

It's Okay! Relax and Have fun

But don't delay in making IT and English essential for your future without forgetting. If you come to the GENESIS Campus Ambalangoda branch for Open Week until June 1st, we can find the way to your dream career soon.

For more information 👇
📞 077 4880013 - Solomon
📞 0913 149 797 - Hasini
📞 075 3425398 - Prasad

🎁ඔබත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙක් ද එසේ නම් ජුනි මස පළමුවන දින දක්වා ඔබගේ අනාගත සිහින වෘත්තීයට පිවිසෙන ආකාරය දැනගන්න ගොඩවෙන්න Genesis Campus අම්බලන්ගොඩ වෙතට.....🎁

✅ දිවයිනේ සියලුම ඉංග්‍රීසි පාඨමාලාවන් අභිබවා යන
අතිසාර්ථකම ඉංග්‍රීසි කතාකරවන පාඨමාලාව සමඟ එකතුවන ඔබට..,

🔴 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔴 ඉතාම සරලව මුල සිටම ව්‍යාකරණ දැනුම.
🔴 එක් එක් සිසුන් කෙරෙහි දැඩි අවධානය
🔴 දුර්වලම සිසුන් කෙරෙහි විශේෂ අවධානය
🔴 Reading, Writing, Speaking 100% ක්ම සාර්ථකව පුහුණු කිරීම.
🔴 නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සමඟින් ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
🔴 දේශීය, විදේශීය ඕනෑම පුද්ගලයෙකු සමඟ ඉතාම චතුරව හා නොබියව ඉංග්‍රීසි කතාකිරීමට හුරුකරවීම.
🔴 ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් ඉංග්‍රීසි කථන පුහුණුව ලබාදීම.

🔴 📢උසස් පෙළින් හෝ සාමාන්‍ය පෙළින් පසුව හෝ ඔබ කිනම් රැකියාවක නිරත වුවත් ඔබගේ අනාගතය තිරසාර කරගැනීමට තොරතුරු තාක්ෂණ දැනුම උපයෝගී කර ගැනීමට ඔබ කැමති ද?

🎯Genesis පරිගනක ඩිප්ලෝමා පාඨමාලාව ( Diploma in Computing) හදාරන ඔබට පරිගනක ක්ෂේත්‍රයෙන් උපාධිය ද කෙටි කලකින් හැදෑරීමට ට මෙමගින් අවස්ථාව සැලසෙන අතර එය ඔබගේ ඉදිරි අනාගතය ජය ගැනීමට ඔබ තබනා අනර්ඝ පියවරක් වනු නොඅනුමානයි.🥇🏆

🔴 මෙම පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙක් සඳහාම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් *GCI* ඩිප්ලෝමා සහතිකපතක් පිරිනැමේ.

✅ජීවිතය දිනන්න නම් GENESIS Campus සමඟ එක්වන්න.

එන්න එක් වන්න GENESIS Campus අම්බලන්ගොඩ සමඟ.

📱අමතන්න :
සොලමන් +94 774880013
හසිනි +94 913 149 797

ඔබත් මෙම විෂයන් ඉගැන්විය හැකි පළපුරුදු ගුරුවරයෙක්/ගුරුවරියක් නම් අදම ඔබේ CV එක අපට WhatsApp කරන්න...
04/03/2024

ඔබත් මෙම විෂයන් ඉගැන්විය හැකි පළපුරුදු ගුරුවරයෙක්/ගුරුවරියක් නම් අදම ඔබේ CV එක අපට WhatsApp කරන්න...

Congratulations 🥳🎊️🎉️⭕Methmi Diwyanjalee --> Anuradhapura⭕Imashi Chamathka --> Galgamuwa⭕Kaveesha Gimhana --> Warakapola...
01/12/2023

Congratulations 🥳🎊️🎉️
⭕Methmi Diwyanjalee --> Anuradhapura
⭕Imashi Chamathka --> Galgamuwa
⭕Kaveesha Gimhana --> Warakapola
⭕Sasmitha Indumina --> Badulla
⭕Kehan Danidu --> Gampaha
⭕Janith Udayanga --> Ratnapura
⭕Menuwan Kavishka --> Gampola

Congratulations Gawrawa 🥳🎊️
01/12/2023

Congratulations Gawrawa 🥳🎊️

05/07/2023
දින 60න් ඉංග්‍රීසි කතාකරවන නේවාසික පාඨමාලාව................................................................................
29/06/2023

දින 60න් ඉංග්‍රීසි කතාකරවන නේවාසික පාඨමාලාව....................................................................................

⭕ වායු සමනය කළ දේශන ශාලා
⭕ නිදහස් පරිසරයක අධ්‍යාපනය
⭕ ප්‍රනීත ආහාර පාන
⭕ නවීන පහසුකම් සහිත නේවාසිකාගාර
⭕ ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා පහසුකම්...................................................................................

✅ දිවයිනේ සියලුම ඉංග්‍රීසි පාඨමාලාවන් අභිබවා යන අතිසාර්ථකම ඉංග්‍රීසි කතාකරවන නේවාසික පාඨමාලාව සමඟ එකතුවන ඔබට..,

🔴 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔴 ඉතාම සරලව මුල සිටම ව්‍යාකරණ දැනුම.
🔴 එක් එක් සිසුන් කෙරෙහි දැඩි අවධානය
🔴 දුර්වලම සිසුන් කෙරෙහි විශේෂ අවධානය
🔴 Reading, Writing, Speaking 100% ක්ම සාර්ථකව පුහුණු කිරීම.
🔴 නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සමඟින් ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
🔴 දේශීය, විදේශීය ඕනෑම පුද්ගලයෙකු සමඟ ඉතාම චතුරව හා නොබියව ඉංග්‍රීසි කතාකිරීමට හුරුකරවීම.
🔴 ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් ඉංග්‍රීසි කථන පුහුණුව ලබාදීම.
🔴 අපගේ ඉංග්‍රීසි පාඨමාලාවට සමගාමීව ඉතාම සාර්ථකව IT පාඨමාලාවක් ලබාදීම.
🔴 මෙම පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙක් සඳහාම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් GCI ඩිප්ලෝමා සහතිකපතක් පිරිනැමේ.

✅ජීවිතය දිනන්න නම් GENESIS COLLEGE සමඟ එක්වන්න.

වැඩි විස්තර සඳහා විමසන්න..

Hotline : 0769020511

0813164230 /0813164530 / 0813164888

WhatsApp: 0777944770

Address

Sandarawala
Baddegama
80200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Genesis College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share