07/10/2022
🇺🇦 විශේෂ දැනුම්දීමයි❗
ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයීය ආදි ශිෂ්‍යභට සංගමයේ තෙවන මහසභා රැස්වීම ඔක්තෝඹර් මස 20 වන බ්‍රහස්පතින්දා සවස 6:00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයීය ආදි ශිෂ්‍යභට ඔබ සැමගේ සහභාගීත්වය කාරුණිකව අපේක්ශා කර සිටින්නෙමු.
🇺🇦 •°