10/12/2025
Apply Now- https://nvtibaddegama.site/pages/register.php Graphic Design Photography Videography Video Editing Filmmaking Audio Editing Colour Grading etc... ඉගෙන ගන්න ....එන්න ...
"ඔබේ හෙට හදන තැන"... ක්ෂේත්‍රයේ වැඩිම රැකියා ඉල්ලුමක් ඇති Multimedia ක්ෂේත්‍රයට පිවිසීමට අනගි අවස්ථාවක්. බද්දේගම ජාතික වෘත්තීය පුහණු ආයතනයේ NVTI Baddegama සාර්ථකව ක්‍රියාත්මකවන ක්ෂේත්‍රයට දකෂයින් රැසක් දායාදකොට ඇති Multimedia Designer පාඨමාලාව සඳහා එක්වන්න. (Graphic Designer/Videographer/ Video Editor/ Film Director/ Script Writer/ Art Director/Audio Editor වැනි රැකියා රැසක් සඳහා පිවිසීමට මෙම පාඨමාලාව හදාරන්න.