Rathanasara MV Past Pupils' Association

Rathanasara MV Past Pupils' Association This is the official page of the G/Sri Rathanasara Maha Vidyalaya’s (National School) Past Pupils Association.

13/03/2026

රුවන්සරු ආදි සිසු ගැටුම - 2026

පැරණි මතක සමඟ ඒ කලේ රුවන්සරු විදු බිම...💗💞
12/03/2026

පැරණි මතක සමඟ ඒ කලේ රුවන්සරු විදු බිම...💗💞

තව දින 23 යි.රුවන්සරු ආදි සිසු ගැටුම - 2026ඔබගේ තරගකාරී කණ්ඩායම ඉදිරිපත් කරන්න.
05/03/2026

තව දින 23 යි.

රුවන්සරු ආදි සිසු ගැටුම - 2026

ඔබගේ තරගකාරී කණ්ඩායම ඉදිරිපත් කරන්න.

වසන්ත කෝදාගොඩ අපගේ ආදරණීය විදුහල්පතිතුමනි,2018 වර්ෂයේ සිට මේ දක්වා රතනසාර මහා විද්‍යාලයේ හි නියමුවානන් ලෙස ඔබතුමා ඉටු කළ...
04/03/2026

වසන්ත කෝදාගොඩ අපගේ ආදරණීය විදුහල්පතිතුමනි,

2018 වර්ෂයේ සිට මේ දක්වා රතනසාර මහා විද්‍යාලයේ හි නියමුවානන් ලෙස ඔබතුමා ඉටු කළ සේවාව අප සැමගේ හදවත්වල සදා මතකයක් ලෙස සනිටුහන්වන කාල කාලපරිච්ඡේදයක් බවට පත් වී ඇත,ඔබතුමාගේ නායකත්වය යටතේ අපේ පාසල අධ්‍යාපනික, ක්‍රීඩා හා සමාජීය ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහන ලබා ඉදිරියට ගොස් ඇත.
මගේ පාසල අධ්‍යාපානීක මෙන්ම සංවර්ධනය අතින් බද්දේගම පුරවරයේ විශිෂ්ඨ කැපී පෙනන පාසලක් බවට පත් කිරීම උදෙසා ඔබතුමා ගත් උත්සහය මම ඉතාමත්ම අගය කොට සලකමි.ඔබතුමාන් පාසලේ සිටිය යුතු කාලය ඔබතුමගේ නික්ම යාම රැවන්සරු අපහට ඉමහත් කනගාටුවට කරුණකි.

ඔබතුමා සැමවිටම පාසලට මඟ පෙන්වූ දක්ෂ නායකයෙකු මෙන්ම පාසල් දු පුතුන්ට ආදරණීය ගුරු පියෙකි, ගැටලු අවස්ථාවලදී ස්ථිර තීරණ ගනිමින්, සෑම දෙනාටම සාධාරණ ලෙස කටයුතු කළ ආකාරය මේ අවස්ථාවේ හදවතින් සිහිපත් කල යුතුය.

අද ඔබතුමා වෙනත් පාසලකට ස්ථානමාරුවීම් ලබා පිටත්ව යන මේ අවස්ථාවේ, කනගාටුවෙන් වුව ද අපගේ හෘදයාංගම කෘතඥතාවය සහ සුභ පැතුම් පිරිනමමු.

නව පාසලේදීත් ඔබතුමාගේ දක්ෂතා තවදුරටත් විදහාපාමින් තවත් සාර්ථක ගමනක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ආදි සිසු අපි ප්‍රාර්ථනා කරමු.

ඔබතුමාට චීරංජයතු......

රුවන්සරු ආදි සිසු ගැටුම - 20262026.03.28 වන සෙනසුරාදා දින දවස පුරාරතනසාර විද්‍යාලීය  ක්‍රිඩාංගනයේ දී පැවැත්විමට කටයුතු ස...
27/02/2026

රුවන්සරු ආදි සිසු ගැටුම - 2026

2026.03.28 වන සෙනසුරාදා දින දවස පුරා
රතනසාර විද්‍යාලීය ක්‍රිඩාංගනයේ දී පැවැත්විමට කටයුතු සුදනම් කර ඇත.

රුවන්සරු ගැටුමට ආදි සිසු ඔබගේ තරඟකාරි කණ්ඩායම ඉදිරිපත් කරන්න...

මේ සඳහා රුවන්සරු ආදි සිසු ප්‍රජාවට කෙරෙන සුහද ඇරයුමයි 💪💪💪💪

20/02/2026

ජිවිතේ සුන්දර ම කාලය...

පාසල් කාලය තමයි ජිවිතේ මතක සුන්දර මතක වලින් පිරුණු එක තැන...

අදටත් ලඟින් යනකොට හදවත මොහොතකට නතර කර එකම තැන පාසල....

මොනවා නැතත්,
නටරාජා පෙට්ටියට - බොල් පොයිට් පැනේ හඩ
නියමෙට ගැලපුනා ඉස්සර..

O / L ෆෙල් වෙලා ගෙදර ආවොත් එදාට අම්මා තාත්තා ඇරෙන්න පණ දෙන්නම් කියපු කවුරුවත් නෑ....ඒක හිතේ තියාගෙන හොදින් විභාගය ලියන්න...
16/02/2026

O / L ෆෙල් වෙලා ගෙදර ආවොත් එදාට අම්මා තාත්තා ඇරෙන්න පණ දෙන්නම් කියපු කවුරුවත් නෑ....

ඒක හිතේ තියාගෙන හොදින් විභාගය ලියන්න....

ඔයාට පුළුවන් ......

💗💗💗💞💞සුබ පැතුම් 💗💗💗

04/02/2026

78 වන නිදහස්දිනය අභිමානවත් ලෙස සමරමු 💗💖💗💖💗

27/01/2026

අපේ ගුරුවරු ගැන අදටත් අපිට ආඩම්බරයි.. ❤️❤️🙏🙏

31/12/2025

ලැබුවා වූ 2026 නව වසර ලක්වාසී සියළුම දෙනාට සාමය සතුට පිරී සුබම සුබ නව වසරක් වේවා....!!!

රුවන්සරු ආදි ශිෂ්‍ය සංග⁣මයේ එකම පැතුමයි ❤❤❤❤❤

ලෝක වාසි කිතු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා .....🙏🙏🙏ජේසු පිහිටයි...
25/12/2025

ලෝක වාසි කිතු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා .....🙏🙏🙏

ජේසු පිහිටයි...

"අපි දකුණෙන්"දකුණ කියන්නෙ ම බ්‍රෑන්ඩ් එකක් ඒක ලංකාව ම දන්න දෙයක්,ඒක පහුගිය දවස්වල අපි ඒක රටට පෙන්නුවා,ඒත් සමහර තැන් ඒ දක...
04/12/2025

"අපි දකුණෙන්"

දකුණ කියන්නෙ ම බ්‍රෑන්ඩ් එකක් ඒක ලංකාව ම දන්න දෙයක්,ඒක පහුගිය දවස්වල අපි ඒක රටට පෙන්නුවා,

ඒත් සමහර තැන් ඒ දකුණෙන් හැමුව සුනාමියට යට වෙලා නැ,ඒම එකතැනක් තමයි කොත්මලේ රාවනාගොඩ ආශ්‍රිත ප්‍රදේශ,

ඉතින් ඒ අඩුපාඩු අකා මකා දාන්නයි රතනසාර විද්‍යාලීය මේ අපේ සූදානම

"සිනහවකට හේතුවක් වෙන්නට ආදරයෙන් ඔබත් එක්තු වෙන්න 🙏📚 "

කොත්මලේ රාවනාගොඩ ගංවතුර උවදුරෙන් සහ නායයෑමෙන් අසරණ වූ පවුල් සහ සිසු සිසුවියන්ගේ නිල ඇදුමේ සිට පැන්සල දක්වා සියලු දෑ ලබාදීමේ අරමුණින්

"ගා/ශ්‍රී රතනසාර විද්‍යලයීය විදුහල්පතිතුමා සහ සියලු රතනසාර ප්‍රජාව සූදානම්"

මෙකී උතුම් කර්තව්‍යයට ඔයත් එකතු වෙන්න කැමතිනම් මේ තමයි අවස්ථාව ඉතින් අපි සහෘද ඔබගේ සහාය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.

පරිත්‍යාග කල හැකි ද්‍රව්‍ය

# පාසල් නිල ඇඳුම් රෙදි
# පාසල් පොත් , පෑන් ,
# පැන්සල්
# පොත් බෑග් ,
# වතුර බෝතල්
# පාසල් සපත්තු , මේස්

ආදී අවශ්‍ය ඕනෑ ම දෙයක් විද්‍යාලීය කාර්යාලයට ගෙනවිත් භාර දෙන්න.

Address

Rathanasara MV (National College), Sandarawala, Baddegama
Baddegama South
80200

Website

Alerts

Be the first to know and let us send you an email when Rathanasara MV Past Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category