Shaman Dhananjaya

Shaman Dhananjaya Engineering Technology
Shaman Dhananjaya
☎ - 0778040982

12/08/2026

🔥 2027 / 2028 A/L ET කරන ගාලු පුරයේ හැමෝටම විශේෂ නිවේදනයයි! 🔥

"නිෂ්පාදන තාක්ෂණවේදය" (Manufacturing Technology) පාඩම තවමත් අමාරුයි වගේද? ⚙️🛠️
ලකුණු අඩු වෙන තැන් තේරෙන්නේ නැද්ද?

ET වලින් සුපිරි A එකකට යන නිවැරදිම පාර හරියටම දැනගන්න එන්න! 🎯

👨‍🏫 මෙහෙයවීම: Shaman Dhananjaya

🗓️ දිනය: අගෝස්තු 18 (අඟහරුවාදා)

⏰ වේලාව: පෙ.ව. 8.00 - ප.ව. 2.00

📍 ස්ථානය: ඔසිප්කා - ගාල්ල (Osipka - Galle)

💡 මෙම වැඩමුළුවෙන් ඔබට:

නිෂ්පාදන තාක්ෂණවේදයේ සංකීර්ණ කොටස් සරලවම මුල සිට අවබෝධ කරගැනීම

විභාගයට නියතයෙන්ම එන ගැටලු නිරවුල්ව විසඳන ක්‍රමවේද

MCQ සහ Structured Essay වල ලකුණු කැපෙන තැන් හඳුනාගැනීම

⚠️ ආසන සංඛ්‍යාව සීමිත බැවින් වේලාවට පැමිණ ඔබේ ස්ථානය වෙන්කර ගන්න!

👉 යාලුවන්වත් Share කරලා දැනුවත් කරන්න!

🎓✨ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ පුතුන් / සිසු දරු දැරියන් වෙනුවෙන් කෙරෙන සුබ පැතුම! ✨🎓වසර ගණනාවක් තිස්ස...
11/08/2026

🎓✨ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දූ පුතුන් / සිසු දරු දැරියන් වෙනුවෙන් කෙරෙන සුබ පැතුම! ✨🎓

වසර ගණනාවක් තිස්සේ නොනිදන රෑ තනි කරමින්, කැපවීමෙන් සහ මහන්සියෙන් ලබාගත් දැනුමෙන් ඔබේ අනාගතය හැඩගස්වා ගන්නා ඒ තීරණාත්මක මොහොත දැන් උදා වී තිබෙනවා. 📚✍️

විභාගය කියන්නේ බිය විය යුතු දෙයක් නෙමෙයි; ඔබ මෙතෙක් ආපු ගමන, ඔබ කැප කරපු කාලය සහ ඔබේ දක්ෂතාවය නිවැරදිව ඔප්පු කරලා පෙන්වන්න ලැබෙන හොඳම අවස්ථාවක්. 🌟

💡 විභාග ශාලාවට යන ඔබට පුංචි මතක් කිරීම් කිහිපයක්:
1️⃣ ප්‍රශ්න පත්‍රය ලැබුණු පසු කලබල නොවී හොඳින් කියවා තේරුම් ගන්න.
2️⃣ කාලය නිවැරදිව කළමනාකරණය කරගනිමින් පිළිතුරු ලියන්න.
3️⃣ ඔබේ මහන්සිය සහ හැකියාව කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබා ගන්න.
4️⃣ මනස නිදහසේ, සැහැල්ලුවෙන් සහ නිරවුල්ව පවත්වා ගන්න.

ඔබේ කැපවීමට සහ උත්සාහයට උපරිම ප්‍රතිඵල හිමිවී, ඔබ දකින උසස් අධ්‍යාපන සහ අනාගත සිහින සියල්ල සැබෑ කර ගැනීමට හැකි වේවායි හදවතින්ම සුබ පතමි! 🏆💯🏆👩🏼‍🎓🧑🏼‍🎓🎓🥇🏆💯🅰️

ඔබ සැමට ජයෙන් ජයම වේවා! 💪

සුබ පැතුම් සමඟ,
ශාමන් ධනංජය

01/08/2026

🔥 A/L Engineering Technology ගොඩදාගන්න නියම Chance එකක්! ⚙️📚

ඔයාටත් ET අමාරුයි කියලා හිතෙනවද? Exam එකට ලකුණු 40+ කින් වැඩි කරගන්න මෙන්න සුපිරිම අවස්ථාවක්! 🎯

🗓️ අගෝස්තු 01 වනදා හවස 6:00 ට පැවැත්වෙන ශාමන් සර්ගේ Techno Night Camp එකට ඔයාගේ යාළුවොත් එක්කම එකතු වෙන්න!

📌 අතපසු නොකර අදම සෙට් වෙන්න!

31/07/2026

😍 ඔබට ET පාඩම් අමාරුද? විභාගය ගැන බයෙන්ද ඉන්නේ?
ලකුණු 40ක් එක රැයින් ගොඩදාන්න ගාල්ලෙ ලොකුම Night Camp එක

🎯එන අගෝස්තු 01 සෙනසුරාදා හවස 6 ට ගාල්ල Osipka එකේදී දැවැන්ත "Techno Night Camp" එකක්! පැය 12 කින් Automobile, Electrical, Electronics වැනි අමාරුම පාඩම් Cover කරගන්න. අමාරුයි කියන ගණන් හදන හැටි මුල ඉඳන්ම කියලා දෙනවා

විභාගයට යන මගේ ආදරණීය දූ දරුවන් හැමෝටම මේක අත්හැරගන්න බැරි අවස්ථාවක්. හැමෝම එන්න අනිවාර්යෙන්ම ගොඩ දානවාමයි! 💯

29/07/2026

💁තව දින - 04
🌙Tech night camp
💪ඔසිප්කා -ගාල්ල
අගෝස්තු 01 හවස 6.00

අවුරුදු දෙකක නොනැවතුණු ගමනක අවසානය... ❤️🎓2026 ET පන්තියේ වැඩකටයුතු අද දින පිරිත් සජ්ඣායනා කරමින්, දූ දරුවන්ට ආශීර්වාද කර...
28/07/2026

අවුරුදු දෙකක නොනැවතුණු ගමනක අවසානය... ❤️🎓

2026 ET පන්තියේ වැඩකටයුතු අද දින පිරිත් සජ්ඣායනා කරමින්, දූ දරුවන්ට ආශීර්වාද කරමින් සාර්ථකව අවසන් කළෙමු.

මේ තරම් දුර ආවේ ලොකු කැපවීමකින්. දැන් තියෙන්නේ ඒ මහන්සියේ ප්‍රතිඵල නෙලාගන්න කාලයයි. විභාගයට යන මගේ ආදරණීය දරුවන් හැමෝටම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිවේවා! 💯✨



🥰😍🏅අපේ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවායි පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආශීර්වාද කරමින්, විභාගය වෙනුවෙන් ඔවුන්ව පූර්ණ ශක්තියෙන් සූද...
27/07/2026

🥰😍🏅අපේ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවායි පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආශීර්වාද කරමින්, විභාගය වෙනුවෙන් ඔවුන්ව පූර්ණ ශක්තියෙන් සූදානම් කර යැවීමට ලැබීම ගුරුවරයෙකු ලෙස මට ලොකු සතුටක්.

🫶💪අවුරුදු දෙකක් පුරා මා කෙරෙහි තැබූ විශ්වාසයටත්, දැක්වූ ආදරයටත් සියලුම දූ දරුවන්ට සහ දෙමාපියන්ට මාගේ 🙏🙏🙏හදපිරි ස්තුතිය!

💫🎯💟🅰️💯ලඟ එන උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම ජයග්‍රහණ ලබාගන්නට මගේ ආදරණීය දූ දරුවන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය සහ උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවා! 🎓✨💐

26/07/2026

"සත්‍ය සිදුවීමක් ඇසුරින්... 👻"
රෑ 12ට පස්සේ මේක බැලුවොත් වගකියන්නේ නෑ... ⚠️🕷️

⏪️ET⏩
ශාමන් ධනංජය
077 804 0982

24/07/2026

📢🗣️Techno Night Camp

💫🏆️💪පැය 12 කින්
ලකුණු 40ක් ලැබෙන
✍️පාඩම් 8 ක් 🔰cover කරගන්න කැමතිද 💯

💥🎖️️🔥 ගාල්ලේ එකම ET Techno Night Camp එක✅

💬දවස අගෝස්තු 01 සෙනසුරාදා හවස 6 ට ගාල්ලේ ඔසිප්කා එකට set වෙන්න💪😇

🏅🏆️🎖️️මේ ET Techno night camp කරන්නේ කාටද

🤥️පාඩම් කරපු හැමදේම අමතකයි කියලා හිතෙන
😌Syllabus cover නැති ,
🙄Paper කරන කොට ප්‍රශ්නවලදි හිරවෙන
🥵ගණන් හදපු නැති ,
🤕 Theory අමතක
🥹2025 paper එකේ වගේ අලුත්ම ගණන් හදන්න බැරි
😩 2026 මොනවගේ ගණන් ඒවිද කියලා හිතන ඔයාටයි...

🤕🤒මේ විදියටනම් ඔයාටත් හිතෙන්නේ

🙃😇ඇවිත්ම බලන්න ඕන camp එකක් මේක...

🤓හැමෝම එන්න අනිවාර්යෙන්ම ගොඩ දානවාමයි..
🧐 (2027 exam ලියන දරුවන්ටත් එන්න පුලුවන් )

🎖️️🏅නිබන්ධන හා short note සමග ප්‍රවේශය රු.1000/= ක් පමණි❗

සැ.යු.
🥰අතිශයින්ම වැඩ කරන්න කැමති ළමුන් සදහා පමණයි

🏆️🎖️️ඔයා අමාරුයි කියන ඔක්කොම පාඩම් ටික
පැය 12කින් අපෙන් cover කරගන්න පුළුවන්..

🖋️✒️මාතෘකා

▫️️Automobile
🔸තරල යන්ත්‍ර
🔺දම්වැල් මැනුම
🔹මට්ටම් ගැනීම
▫️️QS- ඇස්තමේන්තුකරණය හා 🔘ප්‍රමාණ සමීක්ෂණය
🔻පල්දෝරු අපවහනය
◾චලිතය හා බල සම්ප්‍රේෂණය
🔶Electrical
💠Electronic

⏪️ET⏩
ශාමන් ධනංජය
077 804 0982 See less

💪🏆️💪🏆️එකෙන් බැරිනම් දෙකෙන්..ඔසිප්කා - ගාල්ල  🔹සෙනසුරාදා 1.00🔹ඉරිදා 8.30සැසිප් - නුගේගොඩ ▫️️ බ්‍රහස්පතින්දා 1.00-3.00    ...
14/07/2026

💪🏆️💪🏆️එකෙන් බැරිනම් දෙකෙන්..

ඔසිප්කා - ගාල්ල
🔹සෙනසුරාදා 1.00
🔹ඉරිදා 8.30

සැසිප් - නුගේගොඩ
▫️️ බ්‍රහස්පතින්දා 1.00-3.00

Address

Baddegama South

Alerts

Be the first to know and let us send you an email when Shaman Dhananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shaman Dhananjaya:

Shortcuts

Share

Category