Media 1ST

Media 1ST මීඩියත් එක්ක ජිවිතේ ......

Wish You All The Best 🤍  adm admin team
16/03/2025

Wish You All The Best 🤍

adm admin team

20/02/2025

අවසරයි...🙏

දිවයිනේම ජනප්‍රියම පාසල් නිවේදකයා තේරීමේ තරඟාවලිය සඳහා මො/නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ D.M.හසිත කල්හාර දිසානායක පහත සිසුවා ඉදිරිපත් වී ඇත...

එම තරඟාවලියේ ජයග්‍රහණය ලැබෙනුයේ තරඟ සංවිධායකයන් විසින් ඔවුන්ගේ Facebook පිටුව තුළ ඔහු විසින් ඉදිරිපත් කල Video පටය මුදාහැරීමෙන් අනතුරුව එයට ලැබෙන ප්‍රතිචාර(Reaction) සංඛ්‍යාව මතය...

එම ප්‍රතිචාර(Reaction) වලංගු වීමට නම් අදාල ඉහත 👇👇👇Facebook පිටුව Like කර තිබීම හා Follow කර තිබීම අනිවාර්ය වේ...

ප්‍රථමව ඉහත Facebook පිටුව Like කරලා Follow කරන්න...Please🙏

නිශ්ශංකීය දරුවෙකුගේ දක්ෂතා ජාතික තලයට ගෙන යමු......🎙️🎙️🎙️මෙම තරඟාවලියේ ජයග්‍රහණය ලැබෙනුයේ තරඟ සංවිධායකයන් විසින් ඔවුන්ගේ...
20/02/2025

නිශ්ශංකීය දරුවෙකුගේ දක්ෂතා ජාතික තලයට ගෙන යමු......🎙️🎙️🎙️

මෙම තරඟාවලියේ ජයග්‍රහණය ලැබෙනුයේ තරඟ සංවිධායකයන් විසින් ඔවුන්ගේ Facebook පිටුව තුළ මොහු විසින් ඉදිරිපත් කල Video පටය මුදාහැරීමෙන් අනතුරුව එයට ලැබෙන ප්‍රතිචාර(Reaction) සංඛ්‍යාව මතය...

එම ප්‍රතිචාර(Reaction) වලංගු වීමට නම් අදාල Facebook පිටුව Like කර තිබීම හා Follow කර තිබීම අනිවාර්ය වේ...

Video පටය අද රාත්‍රී 7 ට උඩුගත කරන බැවින් ඊට ප්‍රථමව පහත සඳහන් Facebook පිටුව Like කරලා Follow කරන්න...

https://www.facebook.com/share/1J5ejMNgyv/

```2025ට....``` සදෝස් තැන් නිදෝස් කොට නිදහස් කිරීමට...... පරිපුර්ණ REVISION පන්තිය.🔖පාඩම් තෙරෙන්නේ නැද්ද?🔖බාගේටද පාඩම් උ...
28/12/2024

```2025ට....```
සදෝස් තැන් නිදෝස් කොට නිදහස් කිරීමට...... පරිපුර්ණ REVISION පන්තිය.
🔖පාඩම් තෙරෙන්නේ නැද්ද?
🔖බාගේටද පාඩම් උගන්වලා තියෙන්නේ?
🔖අමාරු පාඩම් උගන්වන්නේ නැද්ද?
🔖විෂය මාරු කරලද Media කරන්‍නේ?
🔖වාර විභාගයට ලකුණු අඩුද?
🔖පේපර් ලියන්න තෙරෙන්නේ නැද්ද?
🔖කැම්පස් යන්න අවශ්‍යද?
🔖Rank එකක් දාන්න ඕනද?
වැඩ කරන්න උගන්වන Media පන්තියට සම්බන්ධ වෙන්න....🔥👌
තවකෙකු වෙනුවෙන් Shere කරන්න 🤗
Anura D Muthukumra
MEDIA එක්ක ජීවිතේ

03/12/2024

Address

Badalkumbura
98

Telephone

+94779338284

Website

Alerts

Be the first to know and let us send you an email when Media 1ST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Media 1ST:

Shortcuts

Share

Category