10/11/2025
ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් දිවයිනේ තෙවන ස්ථනය ලබාගත් හොරොව්පතානේ රේවත පොඩි හාමුදුරුවන් වහන්සේට හා ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් දිවයිනේ සතරවන ස්ථානය ලබාගත් පස්සර විජිතරතන පොඩි හාමුදුරුවන් වහන්සේට
ශ්‍රී සුධර්මානන්ද මහ පිරිවෙන් ගරු පරිවෙණාධිපති හිමියන් ඇතුලු ආචාර්ය මණ්ඩලය හා පැවිදි ගිහි සිසුන්ගේ උණුසුම් සුභ පැතුම්......
@