Kavindu Navod

Kavindu Navod සා.පෙළ ගණිතය
අපේ A කතාව අපිම ලියමු..

physical & online අලුත් වැඩක්..🔴🟢🟣🟠 ඔයාට ලස්සන පාට මොකක්ද?..
17/08/2026

physical & online අලුත් වැඩක්..
🔴🟢🟣🟠
ඔයාට ලස්සන පාට මොකක්ද?..

17/08/2026

💐හෙට සිට මූලික සංකල්ප ටික ඉවර වෙනකන් නොමිලේම හැමදේම ඔයාට ලැබෙනවා..

ඔයාට චක්කරේ , එකතු කිරීම අඩු කිරීම ඉදන් මනෝමයෙන් ගැටලු හදන තැනට එනකන් අපි වැඩ ටික කරනව..

18 අගහරුවාදා COLOURS බඩල්කුඹුර

ඒ කියන්නෙ හෙට..

🔰හවස 2 ට සිංහල මාධ්‍ය අයට

🔰හවස 4 ට ඉංග්‍රීසී මාධ්‍ය අයට

20 බ්‍රහස්පතින්ද සරසවි බුත්තල

💐💐💐💐💐💐💐💐

16/08/2026

😊😊

16/08/2026

කියවීම විතරක් කරල බෑ..

15/08/2026

English Medium...
ලංකාවෙම දරුවන් හොයන පන්තිය..
මූලික ගණිත සංකල්ප ආරම්භ වේ❤️

ඇයි මේ මුලික සංකල්ප..??

ප්‍රතිඵල අරගෙන බලන්න.🥺
වාර විභාග ලකුණුත් බලන්න. කතාව පැහැදිලි වේවි..

ටියුෂන් ඕනිමද?

දරුව කැපවීමෙන් වැඩ කරනවනම් ඇත්තටම ඕනි නෑ. හැබයි ලංකාවේ තියෙන්නෙ තරගකාරී ක්‍රමයක්. ඒකට හුරුවීම වැදගත්.❤️

මම කවිදු සර්

භාහිර සිසුන්ට සම්බන්ධ වීමට අවශ්‍යනම් 0769992023 ට නම,පාසල whatsapp කරන්න.
14/08/2026

භාහිර සිසුන්ට සම්බන්ධ වීමට අවශ්‍යනම් 0769992023 ට නම,පාසල whatsapp කරන්න.

12/08/2026

ගණිතය..😍 ඊසි පීසි කරගන්න.. ලංකාව පුරාම ඉන්න දරුවන්ට..💐
gurutharuonline.lk

කෙටි නිවාඩුවෙන් පසු නැවත අගෝස්තු 18 සිට වැඩ කරන්න සූදානම් වන්න..❤️ ඉංග්‍රීසී මාධ්‍ය සිසුන් 076 999 2023 ට whatsapp පණිවි...
10/08/2026

කෙටි නිවාඩුවෙන් පසු නැවත අගෝස්තු 18 සිට වැඩ කරන්න සූදානම් වන්න..❤️

ඉංග්‍රීසී මාධ්‍ය සිසුන් 076 999 2023 ට whatsapp පණිවිඩයක් යොමු කරන්න

10/08/2026

බුත්තල ප්‍රදේශයේ වේගයෙන්ම ජනප්‍රිය වෙමින් පවතින වැඩ කරන ගණිත පන්තිය..❤️

08/08/2026

නිදහසේ ඉගෙනගන්න..❤️😍

Address

Paraviyan Ella Road
Badalkumbura
91070

Alerts

Be the first to know and let us send you an email when Kavindu Navod posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kavindu Navod:

Shortcuts

Share