English- Sujith Dammika

English- Sujith Dammika Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English- Sujith Dammika, Education, Badalkumbura.

🔥  N. C. C . House meet 2026       🏆️   Cricket            👍 Thissa House
18/02/2026

🔥 N. C. C . House meet 2026

🏆️ Cricket

👍 Thissa House

07/01/2025
I have reached 900 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
18/04/2024

I have reached 900 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

🔥 සෑම වසරකම හොදම ප්‍රතිඵල පෙන්වන 🔥     👍 නියත "A"/"B"සාමාර්ථසොයන  ළමයින්ට ,🔥 English  බෑ කියන්නේ හරියට paper එකට      සූ...
04/02/2024

🔥 සෑම වසරකම හොදම ප්‍රතිඵල පෙන්වන 🔥
👍 නියත "A"/"B"සාමාර්ථසොයන ළමයින්ට ,
🔥 English බෑ කියන්නේ හරියට paper එකට
සූදානම් නොවූ මොනවා හරි English කියලා
ඉගෙන ගත් ළමයින් .
🎤 6.7.8 ශ්‍රේණි වලදී හරියට සරල වාක්‍යයක්
හදන්න ඉගෙන ගන්න .
🔔 Pupil's book , Papers , Essays සමග.
🏆️9 ශ්‍රේණියේ සිට සියලුම Grammar පාඩම්
9.10.11 වසර 3 ක් කිරීම.
🌏 Passive Voice , If conditional , Reported
speech , Relative pronouns , Conjunctions,
Interrogative Pronouns වැනි පාඩම් ගැඹුරින්
වාක්‍ය ලියවමින් , past papers වල
ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉදිරියට .
🔥 O/L විභාගය ට පෙර 10 ශ්‍රේණියේ සිට
ආරම්භ කරමින් ප්‍රශ්න පත 50 ක් පමණ
සාකච්ඡා කිරීම .
👍මෙම Grammar Course එක තුල ඇත්තේ
English spoken පාඨමාලාවක්. කටපාඩම්
කරපු කතා වෙනුවට ඒ අවස්තාව ට
ගැලපෙන්න කතා කරන්න .(Tenses)
🔥 මෙම පාඨමාලාව ගැන වෙනත් ගුරුවරුන්
කියන ඒවා නොව මගෙන් ඉගෙන ගත්
ළමයින් ගෙන් අහන්න.
🔔ඔවුන් මෙම පාඨමාලාව ගැන හොද /නරක
දෙකම කියයි.
🔥 වසර ගණනාවක පළපුරුද්ද විශිෂ්ට
ප්‍රතිඵල වල රහසයි.

2022 /2023-  O/L English  Language  "A" සාමාර්ථයක් ගන්න  මුල සිටම pass papers  හරියටම කරන්න. Marking scheme  එකට අනුව පැ...
17/07/2022

2022 /2023- O/L English Language "A" සාමාර්ථයක් ගන්න මුල සිටම pass papers හරියටම කරන්න. Marking scheme එකට අනුව පැය 3 ක් ඇතුළත ප්‍රශ්න 16 හරියටම කරමු. ප්‍රශ්න අංක 6./8/14/ හා 16 ලිවීමට ඇති ප්‍රශ්න සදහා Notes,notices,invitations ,short paragraphs ,bar charts ,pie charts ,Ven diagrams හා Essays සදහා විශේෂ සූදානම් කරවීම. සතියකට දින 3ක් පවත්වන පන්තියේ ඔබට පහසු දිනයක සම්බන්ද විය හැකිය .🥰🥰🥰
පලමු අදියර අපි 2021 සිට නව විෂය නිර්දේශය ආරම්භ කල 2016 දක්වා pass papers සාකච්ඡා කරමු Grammar පාඩම් සමග. ඉන්පසු Modal papers හා guess papers සාකච්ඡා කරමු.
WHATSAPP LINK: https://chat.whatsapp.com/GCCR19w2UHV83nvZuZCxeU

Address

Badalkumbura
91070

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94716107578

Website

Alerts

Be the first to know and let us send you an email when English- Sujith Dammika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English- Sujith Dammika:

Shortcuts

Share

Category