Scout Group - Embilipitiya President's college

Scout Group - Embilipitiya President's college This page includes updates about the scouts of Embilipitiya president's college.

❤❤ විද්‍යාලයීය කණිෂ්ට බාලදක්ෂ සිසුන් විසින් "මෙත්සෙවණ නිවාසයේ" පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්  පවත්වන  ලදී. 💐💐💐...
26/03/2026

❤❤ විද්‍යාලයීය කණිෂ්ට බාලදක්ෂ සිසුන් විසින් "මෙත්සෙවණ නිවාසයේ" පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 💐💐💐🙏🙏🙏

❤❤ විද්‍යාලයීය කණිෂ්ට බාලදක්ෂ සිසුන් විසින් "මෙත්සෙවණ නිවාසයේ" නේවාසිකයන් සඳහා තේ පැන් සංග්‍රහය ක් ලබා දීමේ වැඩසටහනක්  ප...
26/03/2026

❤❤ විද්‍යාලයීය කණිෂ්ට බාලදක්ෂ සිසුන් විසින් "මෙත්සෙවණ නිවාසයේ" නේවාසිකයන් සඳහා තේ පැන් සංග්‍රහය ක් ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. 💐💐💐🙏🙏🙏

❤❤ විද්‍යාලයීය කණිෂ්ට බාලදක්ෂ සිසුන් විසින් ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහනක්  ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නි...
22/03/2026

❤❤ විද්‍යාලයීය කණිෂ්ට බාලදක්ෂ සිසුන් විසින් ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහනක් ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යලයේ දී පවත්වන ලදී. 💐💐💐🙏🙏🙏

විද්‍යාලයීය කනිෂ්ඨ බාලදක්ෂයින් විසින් ගලගම විහාරස්ථානයේ දි ශ්‍රමදාන වැඩසටහනක් හා සැමට සෙත් පතා බෝධි පූජා පිංකමක් සිදු කර...
22/03/2026

විද්‍යාලයීය කනිෂ්ඨ බාලදක්ෂයින් විසින් ගලගම විහාරස්ථානයේ දි ශ්‍රමදාන වැඩසටහනක් හා සැමට සෙත් පතා බෝධි පූජා පිංකමක් සිදු කරන ලදී.. 🙏🙏

කනිෂ්ඨ බාලදක්ෂ සිසුන් ගේ පාසල් පරිශ්‍රයේ  පොලිතීන් ඉවත් කිරීමේ වැඩසටහන
14/03/2026

කනිෂ්ඨ බාලදක්ෂ සිසුන් ගේ පාසල් පරිශ්‍රයේ පොලිතීන් ඉවත් කිරීමේ වැඩසටහන

ප්‍රධාන කොමසාරිස් ප්‍රදානයේ 22km පා ගමන සඳහා සහභාගි වූ විද්‍යාලයීය නවක ජ්‍යේෂ්ඨ බාලදක්ශ බාලක බාලිකා කණ්ඩායම ..සහ ජනාධිපත...
07/03/2026

ප්‍රධාන කොමසාරිස් ප්‍රදානයේ 22km පා ගමන සඳහා සහභාගි වූ විද්‍යාලයීය නවක ජ්‍යේෂ්ඨ බාලදක්ශ බාලක බාලිකා කණ්ඩායම ..

සහ ජනාධිපති විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම ජ්‍යේෂ්ඨ බාලදක්ශ බාලිකා කණ්ඩායම ...💪

ර/ ඇඹි/ උඩවලව මහා විද්‍යාලයේ පැවති 169 වන බේඩ්න් පවෙල් ජන්ම දින උළෙල ට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ නි...
06/03/2026

ර/ ඇඹි/ උඩවලව මහා විද්‍යාලයේ පැවති 169 වන බේඩ්න් පවෙල් ජන්ම දින උළෙල ට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ නියෝජනය 2026/02/22

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයීය  බාලදක්ෂ සමූහයේ "බාලදක්ෂ ජනාධිපති ප්‍රදානය" හදාරනු ලබන 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෙනුල් දි...
12/01/2026

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ "බාලදක්ෂ ජනාධිපති ප්‍රදානය" හදාරනු ලබන 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෙනුල් දිසානායක බාලදක්ෂයාගේ ප්‍රජා සේවා ව්‍යාපෘතිය වූ " ඇඹිලිපිටිය නගර සභාවේ පොදු රථ ගාලේ ආවරණ වැට ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීමේ" ව්‍යාපෘතිය...

2025/11/18 දින හා 2025/11/20 දින එම යකඩ වැටෙහි වැලි කඩදාසි අල්ලා පැරණි තීන්ත ඉවත් කිරීම සදහා බාලදක්ෂ සිසුන් 12 දෙනෙකු සහභාගි විය..

2025/12/23 දින බාලදක්ෂ සිසුන් තිදෙනෙකු හා පින්තාරු ශිල්පියෙකු ගේ ශ්‍රම දායකත්වයෙන් ආවරණ යකඩ වැට පින්තාරු කිරීම සිදු කරන ලදී..

මෙය විද්‍යාලයේ විදුහල්පතිතුමන්, බාලදක්ෂ ආචාර්ය මණ්ඩලය , බාලදක්ෂ දරුවන් හා බාලදක්ෂ දරුවන්ගේ දෙමාපියන්ගේ සහයෝගයෙන් හා සාමූහිකත්වයෙන් ද රත්නපුර දිස්ත්‍රික් බාලදක්ශ මූලස්ථානයේ අනුමැතියෙන් හා මගපෙන්වීම මත සිදු කරන ලද ප්‍රජා සේවාවකි. ඔවුන්ගේ මෙම සේවය අප ඉතාමත් අගය කරන අතර අපගේ ස්තූතිය මෙලෙස පුද කරමු...💐💐

22/12/2025
💐💐💐 අද දින ඇඹිලීපිටිය ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරින් අවතැන් වූ බාලදක්ෂ සිසුන්...
22/12/2025

💐💐💐 අද දින ඇඹිලීපිටිය ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරින් අවතැන් වූ බාලදක්ෂ සිසුන් 41 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී ..මෙයට දායක වූ සියලුම දූ දරුවන් හා එම දෙමාපියන් ට ආචාර්ය මණ්ඩලය ට හද පිරි ස්තූතිය!! 💐💐💐සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා!!! 🙏🙏

Address

Ayagama

Website

Alerts

Be the first to know and let us send you an email when Scout Group - Embilipitiya President's college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share