තල්දූව බෝධිරාජාරාම දහම් පාසල

තල්දූව බෝධිරාජාරාම දහම් පාසල ගුණ නැණ බල සපිරි සොදුරු චින්තනයෙන් යුත් දරු පිරිසක් බිහි කිරීම..

01/04/2026
ගංවතුර නිසා විනාශ වී ගිය දහම් පාසල් සිසුන්ගේ පොත් පත් හා කාර්‍යාලීය ලිපි ලේඛන....
07/12/2025

ගංවතුර නිසා විනාශ වී ගිය දහම් පාසල් සිසුන්ගේ පොත් පත් හා කාර්‍යාලීය ලිපි ලේඛන....

08/11/2025
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම -  2025ප්‍රාදේශීය අදියරදෙහිඕවිට ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සමස්ථ දහම් පාසල් ...
14/09/2025

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම - 2025
ප්‍රාදේශීය අදියර

දෙහිඕවිට ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සමස්ථ දහම් පාසල් 39 ක් අතරින් දෙවන ස්ථානයට පත් වීමට අප දහම් පාසලට හැකි විය...

11/06/2025

Sri Bodhirajarama Purana Maha Viharaya

දයාබර සහොදරවරුනි රජයේ  තරුණ සේවා මධ්‍යස්ථානය සමග ඒකාබද්ධ"YOUTH CLUB"තල්දුවේ පිහිටුවීම 2025/06/01 ඉරුදින සවස 5.00 ටතල්දූව...
31/05/2025

දයාබර සහොදරවරුනි

රජයේ තරුණ සේවා මධ්‍යස්ථානය සමග ඒකාබද්ධ
"YOUTH CLUB"
තල්දුවේ පිහිටුවීම 2025/06/01 ඉරුදින සවස 5.00 ට
තල්දූවේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී

වයස 15-29 අතර ඔබගේ දරුවන් අසල්වාසීන්ගේ දරුවන් සියලුම දෙනා සහභාගි කරවන්න

37 වන වාර්ෂික පොසොන් මහා පිංකම් මාලාව ⛔️ජුනි මස 10 වන දින ♦️ සවස 02:00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ. ♦️ සවස 06:00 ට ...
15/05/2025

37 වන වාර්ෂික පොසොන් මහා පිංකම් මාලාව

⛔️ජුනි මස 10 වන දින

♦️ සවස 02:00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ.
♦️ සවස 06:00 ට අටවිසි බෝධි පූජාව.
♦️ රාත්‍රී 07:00 ට සුමධුර ධර්ම දේශනය.

⛔️ජුනි මස 11 වන දින

♦️ සවස 02:00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ.
♦️ සවස 06:00 ට අටවිසි බෝධි පූජාව.
♦️ රාත්‍රී 07:00 ට සුමධුර ධර්ම දේශනය

⛔️ජුනි මස 12 වන දින

♦️ සවස 02:00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ.
♦️ සවස 06:00 ට අටවිසි බෝධි පූජාව.
♦️ රාත්‍රී 07:00 ට සුමධුර ධර්ම දේශනය.

⛔️ජුනි මස 13 වන දින

♦️ සවස 02:00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ.
♦️ සවස 06:00 ට අටවිසි බෝධි පූජාව.
♦️ රාත්‍රී 07:00 ට සුමධුර ධර්ම දේශනය.

⛔️ජුනි මස 14 වන දින

♦️ සවස 02:00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වේ.

♦️ සවස 04:00 ට පමණ මිහිදු මහා පෙරහැර පිටත් වේ.

ගමන් මාර්ගය :- විහාරස්ථානයේ සිට ➡️ වත්තකඩේ මං සන්ධියේ දක්වා,↩️ එතැන් සිට නැවත තල්දූව නගරය හරහා➡️ සීතාවක මංසන්ධිය දක්වා ගමන්↩️ කර නැවත විහාරස්ථානය දක්වා ගමන් කරයි.

බෝධිරාජාරාම දහම් පාසල් දරුවන්ගේ 2025 අලුත් අවුරුදු උත්සවය...💗
06/04/2025

බෝධිරාජාරාම දහම් පාසල් දරුවන්ගේ 2025 අලුත් අවුරුදු උත්සවය...💗

Address

Avissawella
10700

Opening Hours

07:30 - 11:30

Telephone

+94362230758

Website

Alerts

Be the first to know and let us send you an email when තල්දූව බෝධිරාජාරාම දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to තල්දූව බෝධිරාජාරාම දහම් පාසල:

Shortcuts

Share

Category