S.C.C Rasinz

S.C.C Rasinz Seethawaka M M V, Avissawella is a National School, which provides primary and secondary education. Seethawaka Centrel College is synopsis of a long history.

It is situated in Avissawella electorate of Colombo district in western Province of Sri Lanka

01/05/2024
 #මතින්_තොර_සිසු_කැළක්ලෝක ළමා දිනයට සමගාමිව සීතාවක ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ සිසුන් සඳහා අවිස්සාවේල්ල ලියෝ සමාජය සහා මත...
05/10/2017

#මතින්_තොර_සිසු_කැළක්

ලෝක ළමා දිනයට සමගාමිව සීතාවක ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ සිසුන් සඳහා අවිස්සාවේල්ල ලියෝ සමාජය සහා මත්ද්‍රව්‍ය නිවාරණ එකකය එක්ව සංවිධානය කරනු ලැබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පසුගිය ඔක්තොම්බර් 3 වන දින පැවැත්වුනි....

අවිස්සාවේල්ල ලියෝ සමාජය සහා මත්ද්‍රව්‍ය නිවාරණ එකකය එක්ව සංවිධානය කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

😂😂😂
28/01/2017

😂😂😂

19/12/2015

24/10/2015
ඉස්සර ගංවතුර කාලෙක ගහාපු පෝටෝ එකක්....
27/09/2015

ඉස්සර ගංවතුර කාලෙක ගහාපු පෝටෝ එකක්....

15/09/2015

Our  science  section....
05/09/2015

Our science section....

04/08/2015

best of luck for the A/Ls everyone...

11/02/2015

මේ දැනුම් දීම සීතාවක ජාතික පාසලේ උසස් පෙළ දෙවෙනි හෝ තෙවෙනි වර පාසල් අයදුම් කරුවෙකු ලෙස මුහුනදීමට සිටින සහෝදර සහෝදරියන්ටයි..........

අයදුම්පත් පිරවීමේ අවසාන දිනය අනිද්දා (13.02.2015) නිසා හෙට දින අනිවාර්යයෙන් පාසලට ගොස් ඔබේ අයදුම්පත පුරවා භාරදෙන ලෙස මතක්කර සිටිමු

Address

Vidyala Mawatha, 10712 Avissawella
Avissawella

Alerts

Be the first to know and let us send you an email when S.C.C Rasinz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category