Buddhist College Thalduwa

Buddhist College Thalduwa This is a official page Kg/Dehi Thalduwa Buddhist college (National School)

ඔක්කොම අද එන්න...
11/10/2025

ඔක්කොම අද එන්න...

10/10/2025
බොදු පියස තුල දශක ගණනාවක් පුරා ගණිතයෙන් සරඹ දක්වන්නට , දහස් ගණනක් දූ දරුවන්ට මග පෙන්වූ ආදරණීය නන්දා ගුරු මෑණියනි ඔබට නිව...
13/10/2024

බොදු පියස තුල දශක ගණනාවක් පුරා ගණිතයෙන් සරඹ දක්වන්නට , දහස් ගණනක් දූ දරුවන්ට මග පෙන්වූ ආදරණීය නන්දා ගුරු මෑණියනි ඔබට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමි ... 🙏🙏🙏
(බොදු විදුහලේ විශ්‍රාමික විදුහල්පති, පරලෝසැපත් එස්. දෙමටගේ මැතිතුමාගේ සෙනෙහෙබර බිරිඳ)

අවසන් කටයුතු පවුලේ සුසාන භුමියේදී
2024.10.15 දින 2.00 ට සිදුකෙරේ ....

අවසන් මහා තරගය ලකුනු 14 - 12 ලෙස කෑගලු විද්‍යාලය පරදා අඛණ්ඩව දෙවෙනි වරටත් සබරගමු පලාත් සත් සාමාජික රග්බි ශූරතාවය තල්දූව ...
25/08/2024

අවසන් මහා තරගය ලකුනු 14 - 12 ලෙස කෑගලු විද්‍යාලය පරදා අඛණ්ඩව දෙවෙනි වරටත් සබරගමු පලාත් සත් සාමාජික රග්බි ශූරතාවය තල්දූව බෞද්ධ විද්‍යාලය දිනා ගනී 💪

We are happy to inform that Thalduwa buddhist college has won the Sabaragamuwa provincial 7s Rugby league two times in a row after beating Kegalu Vidyalaya in the final match !




Congratulations TBC ❤❤❤

"සෙනෙහසේ දෝංකාරය " සමඟ එක්වෙන්න...ඔබටයි ආරාධනා  🙏
08/07/2024

"සෙනෙහසේ දෝංකාරය " සමඟ එක්වෙන්න...
ඔබටයි ආරාධනා 🙏


School Dialog Rugby league 2024.Devision 2පළමු තරගය ගාල්ල මහින්ද විද්‍යාලය පරදා තල්දුව බෞද්ධ විද්‍යාලය 62-00 ලෙස ජයග්‍රහ...
28/06/2024

School Dialog Rugby league 2024.
Devision 2
පළමු තරගය ගාල්ල මහින්ද විද්‍යාලය පරදා තල්දුව බෞද්ධ විද්‍යාලය 62-00 ලෙස ජයග්‍රහණය කරන ලදී..
තල්දුව බෞද්ධ විද්‍යාලයීය රග්බි කණ්ඩායමට අපගේ සුභ පැතුම්!

ඔබගේ OL / AL කණ්ඩායම් එකතු කරගනිමින් තරගාවලිය හා සම්බන්ධ වෙන්න...ඔබ තල්දූව බෞද්ධ මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය ශිෂ්‍යයාවක්නම්...
24/06/2024

ඔබගේ OL / AL කණ්ඩායම් එකතු කරගනිමින් තරගාවලිය හා සම්බන්ධ වෙන්න...
ඔබ තල්දූව බෞද්ධ මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය ශිෂ්‍යයාවක්නම් එන්න අප හා එක්වන්න....

පාසලේ ආදිශිෂ්‍ය Whats up Group එකට පහත ලින්ක් එකෙන් එකතු වන්න
https://chat.whatsapp.com/DYg1PQPE2J26ULwBHrKHH8

ගැනසියෝ Whats up Group එකට පහත ලින්ක් එකෙන් එකතු වන්න
https://chat.whatsapp.com/IF5aASjoP8328xvzMR4Sbj

මෙය අපේ පාසලයි...😍ආදරෙයි   ❤️T❤️B❤️C❤️පාසල් මවුනි ඔබට අප සදා ණයගැතියි...ඔබේ දියුණුව අපේ සතුටයි....❤️💟❤️💟❤️💟❤️💟❤️💟❤️
30/05/2024

මෙය අපේ පාසලයි...😍
ආදරෙයි ❤️T❤️B❤️C❤️
පාසල් මවුනි ඔබට අප සදා ණයගැතියි...
ඔබේ දියුණුව අපේ සතුටයි....
❤️💟❤️💟❤️💟❤️💟❤️💟❤️

Address

KG/Dehi/Thaldawa Buddhist College, Thalduwa
Avissawella

Telephone

+94362222189

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist College Thalduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category