Gim Hae Academy

Gim Hae Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gim Hae Academy, Education, Avissawella.
(16)

සංවාද ඇසුරෙන් කොරියානු භාෂාව පුහුණු වෙන්න💙💙💙subscribe කරලා තියාගන්න
22/10/2025

සංවාද ඇසුරෙන් කොරියානු භාෂාව පුහුණු වෙන්න💙💙💙

subscribe කරලා තියාගන්න

eps topiගc විභායට පෙනී සිටීම අපේක්ෂාවෙන් සිටින ඔබ සඳහා පාඩම් 60පොතේ පාඩම් අංක 6 -30 දක්වා ඇති සංවාදය සිංහලෙන් සහ ක.....

ගොඩක් දවසකට පස්සේ අදත් කොරියානු භාෂාවෙන් අලුත් වචන කීපයක් ඉගනගමුද??අද කියලා දෙන්න යන්නේ ඔයාලා නිතරම භාවිත කරන භාණ්ඩ කීපය...
19/03/2024

ගොඩක් දවසකට පස්සේ අදත් කොරියානු භාෂාවෙන් අලුත් වචන කීපයක් ඉගනගමුද??

අද කියලා දෙන්න යන්නේ ඔයාලා නිතරම භාවිත කරන භාණ්ඩ කීපයක් ගැන

✔열쇠 - යොල්(ස්ඔවෙ) - යතුර.

✔가족사진 - කජෝක්සාජින් - පවූලේ පින්තූරය.

✔가방 - කබං - බෑගය.

✔지갑 - චිගාප් - පර්ස් එක.

✔여권 - යොග්වොන් -
Passport එක.

✔우산 - ඌසාන් -කුඩය

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

ස්ථාන නාම පද 02 කොටස✔화장실 - හ්වාජාංසිල් - වැසිකිලිය.✔식당 - සික්තං - ආපනශාලාව.✔집 - චිබ් - ගෙදර✔기숙사 - කිසුග්සා - නවාතැන.✔미용실...
29/02/2024

ස්ථාන නාම පද 02 කොටස

✔화장실 - හ්වාජාංසිල් - වැසිකිලිය.

✔식당 - සික්තං - ආපනශාලාව.

✔집 - චිබ් - ගෙදර

✔기숙사 - කිසුග්සා - නවාතැන.

✔미용실 - මියෝංසිල් - saloon එක.

✔시장 - සිජාං - පොල.

✔마트 - මාථ - කඩය.

✔편의점 - ඵිය්‍යාන්අඊජොම්- සුපිරි වෙළෙඳ සංකීර්ණය.

✔슈퍼마켓 - ස්යුඵොමාඛේත් - සුපර් මාර්කට් එක.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

අපි අද ඉගනගනිමු ස්ථාන නාමයන් කොරියානු භාෂාවෙන් ලියන්න සහ කියවන්න✔장소 - චංසෝ - ස්ථාන. ✔여기 - යොගි - මෙතන.✔저기 - චොගි - අතන.✔...
28/02/2024

අපි අද ඉගනගනිමු ස්ථාන නාමයන් කොරියානු භාෂාවෙන් ලියන්න සහ කියවන්න

✔장소 - චංසෝ - ස්ථාන.

✔여기 - යොගි - මෙතන.

✔저기 - චොගි - අතන.

✔거기 - කොගි - එතන.

✔어디 - ඔදි - කොහෙද.

✔회사 - හ්ව්ඔවේසා - ආයතනය.

✔사무실 - සාමුසිල් - කාර්යාලය.

තවත් වචන මාලාවක් සමග හෙටත් හමුවෙමු...

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

කොරියානු භාෂාවෙන් රැකියාවලට අදාළ තවත් වචන කීපයක් අද ඉගනගනිමු.✔점원 - චොම්වොන් - වෙළෙන්දා.✔의사 - අඊසා - වෛද්‍යවරයා.✔간호사 - කන...
27/02/2024

කොරියානු භාෂාවෙන් රැකියාවලට අදාළ තවත් වචන කීපයක් අද ඉගනගනිමු.

✔점원 - චොම්වොන් - වෙළෙන්දා.
✔의사 - අඊසා - වෛද්‍යවරයා.
✔간호사 - කන්හෝසා - හෙදිය.
✔요리사 - යෝරිසා - සූපවේදීයා.
✔운전기사 - උන්ජොන්ගිසා - රියදුරා.
✔기술자 - කිසුල්චා - කාර්මිකයා.
✔목수 - මෝක්සු - වඩු කාර්මික.
✔농부 - නෝංබු - ගොවියා.
✔어부 - ඔබු - ධීවරයා.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

අද අපි ඉගනගන්නේ රැකියාවලට අදාළ නාමපද කිහිපයක්..✔직업 - රැකියා.✔학생 - හක්සේං - ශිෂ්‍යයා.✔선생님 - සෙන්සේංනිම් - ගුරුවරයා.✔회사원 -...
25/02/2024

අද අපි ඉගනගන්නේ රැකියාවලට අදාළ නාමපද කිහිපයක්..

✔직업 - රැකියා.
✔학생 - හක්සේං - ශිෂ්‍යයා.
✔선생님 - සෙන්සේංනිම් - ගුරුවරයා.
✔회사원 - හ්ඔවෙසාවොන්- ආයතන සේවකයා.
✔주부 - චුබු - ගෘහනිය.
✔경찰관 - ක්යොංජාල්ග්වාන් - පොලිස් නිලධාරියා.
✔소방관 - සෝබාංග්වාන් - ගිණි නිවන භටයා.
✔공무원 - කොංමුවොන් - රාජ්‍ය සේවකයා.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

අද අපි ඉගනගනිමුකොරියානු භාෂාවෙන් රටවල්වල නම් ගැන...මේ ටිකත් ඔයාගේ කොරියානු සිහින වචන පොතට එකතු කරගන්න...✔ 스리랑카 - සරිරංඛා...
15/02/2024

අද අපි ඉගනගනිමු
කොරියානු භාෂාවෙන් රටවල්වල නම් ගැන...

මේ ටිකත් ඔයාගේ කොරියානු සිහින වචන පොතට එකතු කරගන්න...

✔ 스리랑카 - සරිරංඛා - ශ්‍රී ලංකාව.

✔네팔 - නේඵාල් - නේපාලය

✔동티모르 - තෝංථිමෝර - නැගෙනහිර තිමෝරය.

✔필리핀 - ඵිල්ලිඵීන් - පිලිපීනය.

✔라오스 - ලාඕස - ලාඕසය.

✔몽골 - මොංගෝල් - මොංගෝලියාව.

✔미얀마 - මියාන්මා - මියන්මාරය.

✔방글라데시 - පංකල්ලාතේසි - බංග්ලාදේශය.

✔베트남 - ඵිඒථනාම් - වියට්නාමය.

✔태국 - ථේකුග් - තායිලන්තය.

✔우즈베키스탄 - උජපේඛිසථාන්- උජබෙකිස්ථානය.

✔인도네시아- ඉන්දෝනේසිආ- ඉන්දුනීසියාව.

✔중국 - චුංකුග් - චීනය.

✔캄보디아 - ඛාම්බෝදිආ - කාම්බෝජය.

✔키르기스스탄 - ඛිරගිසසථාන්- කිරිගිස්ථානය.

✔파키스탄 - ඵාඛිසසථාන් - පාකිස්තානය.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy
(Shan Hettiarachchi)

15/02/2024

Thank you so much RIDE BACK Music Band හිත හොඳ මිනිස්සුන්ට වරදින්නෙ නෑ...... අනිවාර්යයෙන් ම ඔයත් ලස්සන ගමනක් යමූ......❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

11/02/2024

මාව ෆලෝ කරපු හැමෝටම ස්තූතියි🙏
අද page කීපයකටම review දුන්නා..
හැමෝටම review දෙන්නම්.
감사함니다

කොරියානු භාෂාව ඉගනගන්න ආසාවෙන් බලන් ඉන්න ඔයාලට ගොඩක් දවසකින් අලුත් පාඩමක් අරන් එන්න බැරි වුණානේ....අපි අද ඉගනගනිමු උදේ න...
11/02/2024

කොරියානු භාෂාව ඉගනගන්න ආසාවෙන් බලන් ඉන්න ඔයාලට ගොඩක් දවසකින් අලුත් පාඩමක් අරන් එන්න බැරි වුණානේ....

අපි අද ඉගනගනිමු උදේ නැගිටිනවිට සහ රාත්‍රියේ නින්දට යනවිට ආචාර කරන්නේ කොහොමද කියලා 😍

🌼 안녕히 주무세요 -
අන්න්යොංහි චුමුසේයෝ -
හොදින් නිදාගන්න.
සුභ රාත්‍රියක්.

🌼 잘 자요.-
චල් චායෝ.-
හොදින් නිදාගන්න.

🌼안녕히 주무셨어요. -
අන්න්යොංහි චුමුස්යොස්ඕයෝ.-
හොදින් නිදාගත්තද?
(සුභ උදෑසනක්)

🌼네,잘 잤어요.-නේ,චල් චස්සෝයෝ -
ඔව්, හොදින් නිදාගත්තා.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

අද අපි බලමු අපි කොහොමද සමුගන්න විටදී ආචාර කරන්නේ කියලා ✔️안녕히계세요-අන්න්‍යොංහික්යේසේයෝ-හොදින් ඉන්න.✔️안녕히가세요-අන්න්‍යොංහි කසේ...
04/02/2024

අද අපි බලමු අපි කොහොමද සමුගන්න විටදී ආචාර කරන්නේ කියලා

✔️안녕히계세요-අන්න්‍යොංහික්යේසේයෝ-හොදින් ඉන්න.

✔️안녕히가세요-අන්න්‍යොංහි කසේයෝ-හොදින් යන්න.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟
Gim hae academy

අද අපි ඉගනගන්නේ මුල්වරට හමුවන පුද්ගලයෙකුට ආචාර කරනේ කොහොමද කියලා  🙏✔안녕하세요 - අන්න්‍යොංහසේයෝ- ආයුබෝවන්.✔만나서 반갑습니다- මන්නාසෝ...
03/02/2024

අද අපි ඉගනගන්නේ
මුල්වරට හමුවන පුද්ගලයෙකුට ආචාර කරනේ කොහොමද කියලා 🙏

✔안녕하세요 - අන්න්‍යොංහසේයෝ- ආයුබෝවන්.

✔만나서 반갑습니다- මන්නාසෝ පන්ගාප්සම්නිදා -
හමුවීම සතුටක්.

✔네 ,만나서 반갑습니다- නේ මන්නාසෝ පන්ගාප්සම්නිදා- ඔව් හමුවීම සතුටක්.

මේ කොරියානු සිහිනයට පාර කියන තාරකාව🌟

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Gim Hae Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gim Hae Academy:

Shortcuts

Share

Category