Thalduwa Buddhist College-Avissawella

Thalduwa Buddhist College-Avissawella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thalduwa Buddhist College-Avissawella, School, Thalduwa-Avissawella, Avissawella.

We are very proud to reveal the glorious history of Buddhist College which has remarked its pride and grace for presenting an educated, disciplinary generation for the future.

26/02/2023
23/03/2017

Come and join with us to cheer our boys @ Kelanivelly ground

පාසල් වාර සටහන - 2015 பாடசாலைக் கலண்டர் - 20152015 දෙවන පාසල් වාරය 27/2014 චක්‍රලේඛයට අනුව සුපුරුදු පරිදි 2015-07-30 වන ...
02/08/2015

පාසල් වාර සටහන - 2015 பாடசாலைக் கலண்டர் - 2015
2015 දෙවන පාසල් වාරය 27/2014 චක්‍රලේඛයට අනුව සුපුරුදු පරිදි 2015-07-30 වන බ්‍රහස්පතින්දා දින නිමාවනු ඇත. 2015-08-17 දිනට යෙදී ඇති පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දින සංශෝධනය වීම හේතුවෙන් පාසල් වාරසටහන සංශෝධනය කර ඇත.
ඒ අනුව, අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විභාග මධ්‍යස්ථාන වශයෙන් යොදවා ගනු ලබන පාසල් හැර සෙසු රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන පාසල් වාරය සඳහා නියමිත පරිදි 2015-08-31 වන සඳුදා දින විවෘත වන අතර අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විභාග මධ්‍යස්ථාන වශයෙන් යොදවා ගනු ලබන පාසල් පමණක් තෙවන පාසල් වාරය සදහා 2015-09-09 වන බදාදා දින ආරම්භ වේ.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ හා 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදවා ගනු ලබන පාසල් හා ඒවා විවෘත කරනු ලබන දිනයන් පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරනු ලැබේ
பாடசாலை 2ம் தவணை 2015– அரசாங்க பாடசாலைகள் மற்றும் அரச அனுமதி பெற்ற தனியார் பாடசாலைகளின் இரண்டாந் தவணை 27/2014 திகதிய சுற்றறிக்கையின்படி 2015-07-30 அன்று முடிவடைகின்றது. 2015ம் ஆண்டுப் பொதுத் தேர்தல் 2015-08-17ம் திகதி இடம் பெறுவதன் காரணமாக க.பொ.த. (உ/த) பரீட்சைத் திகதிகள் மாற்றப்பட்டுள்ளதால் பாடசாலைக் கலண்டர் கீழ்வருமாறு திருத்தப்பட்டுள்ளது.
பரீட்சை மையங்களாக பயன்படுத்தப்படாத சகல அரசாங்க மற்றும் அரசாங்க அனுமதி பெற்ற தனியார் பாடசாலைகளின் மூன்றாந் தவணை ஏற்கனவே அறிவித்தவாறு 2015-08-31 (திங்கட்கிழமை) ஆரம்பமாகும். க.பொ.த (உ/த) பரீட்சை மையங்களாகச் செயல்படும் பாடசாலைகளில் மூன்றாந் தவணை 2015-09-09 (புதன்கிழமை) ஆரம்பமாகும்.
க.பொ.த. (உ/த) பரீட்சை மற்றும் 5ம் தர புலமைப்பரிசில் பரீட்சை ஆகியவற்றின் மதிப்பீட்டு மையங்களாகப் பயன்படுத்தப்படும் பாடசாலைகளின் மூன்றாந் தவணை ஆரம்பமாகும் திகதி விரைவில் அறிவிக்கப்படும்

27/06/2015

උසස් පෙළ විභාගයේ නව කාල සටහන ප්‍රකාශයට පත් වෙයි

මහමැතිවරණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ සංශෝධනය වූ නව කාල සටහන විභාග දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, අගෝස්තු 4 වනදා ආරම්භ වන විභාගය අගෝස්තු 13 වනදා දක්වා පැවැත්වෙනවා. මහමැතිවරණය යෙදෙන්නේ අගෝස්තු 17 වනදාටයි. එම නිසා 13 වනදායින් පසු යළි විභාගය ඇරඹෙන්නේ අගෝස්තු 24 වනදායි. එදින සිට යළි සැප්තැම්බර් 8 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි අගෝස්තු මස 23 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

14/04/2015
ඔබ තල්දූව බෞද්ධ විද්‍යාලයෙ හිටියනම් මේ පිoතූරෙ ඉන්න ආච්චි අම්මව මතක ඇති. එහෙම මතක නැති කෙනෙක් නම් ඉන්න බෑ. මේ ආච්චි අම්ම...
20/02/2015

ඔබ තල්දූව බෞද්ධ විද්‍යාලයෙ හිටියනම් මේ පිoතූරෙ ඉන්න ආච්චි අම්මව මතක ඇති. එහෙම මතක නැති කෙනෙක් නම් ඉන්න බෑ. මේ ආච්චි අම්ම තමා අපේ හැම ක්‍රීඩා උත්සවයකදිම අපිට බොන්න ඕන කරන වතුර ටික පිට්ටනියටම ගෙනල්ල දුන්නෙ. එදා වගේම අදත් මේ ආච්චි අම්ම අපේ නoගිල මල්ලිලට බොන්න වතුර ටික ගෙනත් දෙනව. මේ පිoතූරය ලබා ගත්තෙ එතුමිය කල අමිල සේවය වෙනුවෙන් පුoචි තෑග්ගක් එතුමියට ලබා දුන්න අවස්තාවෙ.ආච්චි අම්මෙ ක්‍රීඩා කරල පිපාසයෙන් හිටපු අපේ පිපාසය නිවල ඔබ තුමිය කර ගත්තෙ මහා ලොකු කුසල කර්මයක්. ඔබතුමිය අපෙත් ආයුෂ අරගෙන තවත් කාලයක් ජීවත් වෙන්න කියල තල්දුව බෞද්ධ විද්‍යාලයෙ ගුරු සිසු ආදි ශිෂ්‍යන් දෙමාපියන් ඇතුලු සියලු දෙනාම ප්‍රාර්ථනා කරනව

Photo Credits Goes to Chaminda Jayarathna
20/02/2015

Photo Credits Goes to Chaminda Jayarathna

04/02/2015

ගුරු ගීතය
අවිදු ඝන අදුර බිද
පිරිමදිමින් හිස් කබොල
විශ්වයේ රිද්මය මත
සිත් සතන් එකළු කළ
පළමු ගුරුවරයා
ඔබය ............
තබා අත්පොත්
පරපුරෙන් පරපුරට
වියළි බිම් කතර මත
සත්‍යයේ බිජු වපුළ
උත්තම ගුරුවරයා
ඔබය ............
සොළොස්කළා පිරි
පූර්ණිමා සද මෙන්
පිරිවරා දරු පැටව්
ගම් දනව් සැරිසරන
තීර්ථ යාත්‍රිකයා
ඔබය ...........
සෙනෙහසේ දියවරින්
විහිදුවා අත් දෑල
කැදැල්ලෙන් ඉගිල ගිය
දරු පැටව් දෙස බලා
ඉසිඹුලන ඇදුරිදු
ඔබය ...........

28/01/2015

School

Inter House Sport Meet 2015 Marathon Event
28/01/2015

Inter House Sport Meet 2015 Marathon Event

ළමා හිංසනය පිටු දැකීමේ ජාතික දිනය අදට යෙදී තිබේ. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් 2009 වසරේ සිට මෙම දිනය සම...
04/01/2015

ළමා හිංසනය පිටු දැකීමේ ජාතික දිනය අදට යෙදී තිබේ.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් 2009 වසරේ සිට මෙම දිනය සමරයි.

Address

Thalduwa-Avissawella
Avissawella

Telephone

036-2222189

Website

Alerts

Be the first to know and let us send you an email when Thalduwa Buddhist College-Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category