01/01/2025
Queensberry Academy
Fulfill your Dream of Higher Studies or Immigration
Join our Coaching Center with Full Confidence Coaching for IELTS Exam
Looking to Score High in IELTS?
Fullfil your Dream of Higher Studies or Immigration. Join our Time-tested IELTS test Coaching Center with full Confidence. If you're looking for a trustworthy IELTS facility in Avissawella, look no further! We provide proper training moduled as per your optimum performance in the IELTS test at a reasonable cost. So contact us right now to get started on your path to success! Our course coordinator
01/01/2025
🏷️පාසැල් සහ උසස් අධ්‍යපනය ලබන සිසුන්, විදේශ රැකියා අපේක්ෂකයන් සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට අවශ්‍ය සිසුන් සදහා වන ENGLISH FOR ACADEMIC PURPOSES පාඨමලාව. 2. IELTS, PET සහ KET වැනි ජාත්‍යන්තර විභාග සදහා අවශ්‍ය විෂයය කොටස් ආවරණය. 3. බිතාන්‍යයේ සිට මෙහෙයවන Online Spoken English දේශන සදහා නොමිලේ සම්බන්ධ කිරීම. 4. වැඩි විස්තර සදහා 0713492401, 0767700643 (mobile/whatsapp) අමතන්න.
Queensberry Academy
Fulfill your Dream of Higher Studies or Immigration
Join our Coaching Center with Full Confidence
Idiomatic expressions -8
New blood - යම් ආයතනයට හෝ කන්ඩායමකට නව අදහස් සහිත නව බලයක්/ශක්තියක්.
Ex :- The new blood in the team should improve our chances of victory in next game.
Queensberry Academy
Fulfill your Dream of Higher Studies or Immigration
Join our Coaching Center with Full Confidence
17/11/2024
2025 නව පංති සදහා ....
16/11/2024
🎓උසස් පෙළ ගණිතය කරපු අයට S3 තියේ නම් නොමිලේ NDT Your pathway to Engineering with NDT at ITUM Part 11
13/10/2024
Idiomatic expression -7
Break the ice - යම් අපහසුදායි අවස්ථාවක එම තත්වයෙන් මිදීමට සන්සුන්වීම සදහා සිදු කරන ක්‍රියාවන්.
Example :-
Joe didn't know anyone at the party, So he told few jokes to breake the ice.
27/09/2024
A game or activity that is used each other so that they feel more relax together.
Dr. CWW Kannangara Commemorative Foundation - කන්නන්ගර ගුණානුස්මරණ පදනම නිදහස් අධ්‍යාපනයේ පියාණන් සදානුස්මරණය කිරීම ජාතියේ වගකිමක් වන්නේ ය.
Idiomatic expressions-6
An uphill battle - ඉතා අසීරු කාර්යයක් /දැඩි උත්සාහයෙන් ලගා කර ගත යුතු ඉලක්කයක්. උදා:- Winning test match in England is an uphill battle. (එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගැනීම ඉතා අසීරු ඉලක්කයකි).
Queensberry Academy
Fulfill your Dream of Higher Studies or Immigration
Join our Coaching Center with Full Confidence
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
DERANIYAGALA Road
Avissawella
25/10/2024