Vidu Nenasa Api

Vidu Nenasa Api Today's preparation is tomorrow's (අද සූදානම හෙටටයි)

පාසල් පලමු වාර ව්භාගයේ ගණිතය විශයට සමගාමීව පැවැත්වූ විශේෂ විභාග  සම්මන්ත්‍රණය  අති සාර්ථක අයුරින් පවත්වන ලදී    👉අද සූදා...
11/07/2023

පාසල් පලමු වාර ව්භාගයේ ගණිතය විශයට සමගාමීව පැවැත්වූ විශේෂ විභාග සම්මන්ත්‍රණය අති සාර්ථක අයුරින් පවත්වන ලදී


👉අද සූදානම හෙටටයි👈

සරලව මුල සිට දමිළ බස නිවැරදිව ඉගෙනගන්න හංසි ටිච විසින් මෙහෙයවන  දමිළ භාශා  පන්තිය සෙනසුරාදාට විදුනැනසට එන්න 👈
03/07/2023

සරලව මුල සිට දමිළ බස නිවැරදිව ඉගෙනගන්න
හංසි ටිච විසින් මෙහෙයවන දමිළ භාශා පන්තිය
සෙනසුරාදාට විදුනැනසට එන්න 👈

තොරතුරු තාක්ෂනයේ අද්විතීය මාවත නුවණැසින් දකින්නට 👈👉 ICT නම් ලක්ෂාන් සර් එන්න සීතාවක රාජ්ධානියේ පිහිටි විදුනැනස පියසට
28/06/2023

තොරතුරු තාක්ෂනයේ අද්විතීය මාවත නුවණැසින් දකින්නට 👈
👉 ICT නම් ලක්ෂාන් සර්
එන්න සීතාවක රාජ්ධානියේ පිහිටි විදුනැනස පියසට

යුගයේ හොඳම  සිංහල ගුරු කසුන් සර්ගෙන් සිංහල ඉගෙනගන්න  👈👉බ්‍රහස්පතින්දා විදුනැනසට එන්න ❤️❤️
28/06/2023

යුගයේ හොඳම සිංහල ගුරු කසුන් සර්ගෙන් සිංහල ඉගෙනගන්න 👈
👉බ්‍රහස්පතින්දා විදුනැනසට එන්න ❤️❤️

මුල් අවධියේ සිටම සරල බසින් ඉංග්‍රීසි ඉගෙන ගන්න 👉 1,2,3,4,හා 5 පුංචි  දූ පුතුන්  සෙන්සුරාදා විදුනැනසට එන්න ❤️
28/06/2023

මුල් අවධියේ සිටම සරල බසින් ඉංග්‍රීසි ඉගෙන ගන්න
👉 1,2,3,4,හා 5 පුංචි දූ පුතුන් සෙන්සුරාදා විදුනැනසට එන්න ❤️

පලමු වාර විභාගය............ 10 ශේණිය                           අති සාර්ථක ලෙස පැවති විදුනැණස ආයතයේ දුවාදරුවන් විභාගය මෙස...
27/06/2023

පලමු වාර විභාගය............ 10 ශේණිය අති සාර්ථක ලෙස පැවති විදුනැණස ආයතයේ දුවාදරුවන් විභාගය මෙසේ පවත්වන ලදී ......වර්ශයකට ප්‍රධාන වාර විභග තුනක් පවත්වමින් දරුවන් විශ්ලේශනය කොට නැවත ආවරණය කල යුතු කොටස් Paper class තුලින් නැවත දරුවන්ට ධාරනය කිරීම අපගේ බලාපොරොත්තුවේ .................... 👉අද සූදානම හෙටටයි👈

ඉංග්‍රීසි වලට A එකක් ගන්න අදම අප හා එක්වන්න 👈ප්‍රවීණ ඉංග්‍රිසි භාශා දේශක නුවන් සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නනොපමාව සම්බන්ද ...
26/06/2023

ඉංග්‍රීසි වලට A එකක් ගන්න අදම අප හා එක්වන්න 👈
ප්‍රවීණ ඉංග්‍රිසි භාශා දේශක නුවන් සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න
නොපමාව සම්බන්ද වන්න (ප්‍රමදය පසුතැවිල්ලට හේතුවේ)

11 ශ්‍රේණියේ වාර විභාග  කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන  විද්‍යා සම්මන්ත්‍රණය සදහා සහභාගී වී විද්‍යා විශය සදහා ඔබ තුල මතු...
26/06/2023

11 ශ්‍රේණියේ වාර විභාග කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන විද්‍යා සම්මන්ත්‍රණය සදහා සහභාගී වී විද්‍යා විශය සදහා ඔබ තුල මතුවී ඇති ගැටලු විසදාගන්න
සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය සදහා ආයතනයේ සහ ආයතනයට පිටින් සිටින දරුවන්ටද සහභාගී විය හකිය
එදාට සම්මන්ත්‍රණය තුලින් ඔබට
👉විද්‍යාවිශයේ රසවත් කොටස් සාකච්චාකිරීම සහ විශ්ලේශනය
👉රසායන විදයාවේ ගණනය කිරීම්
👉රසායනික සූත්‍ර ගොඩනගාගැනීම
👉ජීව විද්‍යාත්මක කොටස් සාකච්ඡා කිරීම
👉විදයාත්මක ක්‍රම ශිල්ප තුලින් දරුවන්ට එමකොටස් පාඩම් කරවිම
👉නියමයන් පාඩම් කරවීම


එදිනට පොත් හෝ පෑන් පැන්සල් කිසිවක් අවශ්‍ය නොවේ

10 ශ්‍රේණියේ වාර විභාග  කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන  විද්‍යා සම්මන්ත්‍රණය සදහා සහභාගී වී විද්‍යා විශය සදහා ඔබ තුල මතු...
26/06/2023

10 ශ්‍රේණියේ වාර විභාග කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන විද්‍යා සම්මන්ත්‍රණය සදහා සහභාගී වී විද්‍යා විශය සදහා ඔබ තුල මතුවී ඇති ගැටලු විසදාගන්න
සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය සදහා ආයතනයේ සහ ආයතනයට පිටින් සිටින දරුවන්ටද සහභාගී විය හකිය
එදාට සම්මන්ත්‍රණය තුලින් ඔබට
👉විද්‍යාවිශයේ රසවත් කොටස් සාකච්චාකිරීම සහ විශ්ලේශනය
👉රසායන විදයාවේ ගණනය කිරීම්
👉රසායනික සූත්‍ර ගොඩනගාගැනීම
👉ජීව විද්‍යාත්මක කොටස් සාකච්ඡා කිරීම
👉විදයාත්මක ක්‍රම ශිල්ප තුලින් දරුවන්ට එමකොටස් පාඩම් කරවිම
👉නියමයන් පාඩම් කරවීම


එදිනට පොත් හෝ පෑන් පැන්සල් කිසිවක් අවශ්‍ය නොවේ

අදවන විට ඉංග්‍රීසි භාශාව  විශ්ව භාශාව බවට  පත්වී ඇති මේ මොහෙතේ ඔබ තවම   ඒසදහා සූදනම් නොමැතිද ?පිව්සෙන්න විදුනැණස අධ්‍යාප...
26/06/2023

අදවන විට ඉංග්‍රීසි භාශාව විශ්ව භාශාව බවට පත්වී ඇති මේ මොහෙතේ ඔබ තවම ඒසදහා සූදනම් නොමැතිද ?
පිව්සෙන්න විදුනැණස අධ්‍යාපන ආයතනය සමග සම්බන්ද වී ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න

වැඩිදුර තොරතුරු සදහා පහත අංක සම්බන්ද කරගන්න

Address

Amithirigala Rode Gurugalla Awissawella
Avissawella
10700

Telephone

+94717939709

Website

Alerts

Be the first to know and let us send you an email when Vidu Nenasa Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidu Nenasa Api:

Shortcuts

Share