20/12/2023
⭕කොච්චර ඉංග්‍රීසි කෝස් කළත් තාමත් ඉංග්‍රීසි කතා කරන්න බැරිද ? ⭕ ඒකට හේතුව සිංහලෙන් කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඉංග්‍රීසි කතා කරන්න අවස්තාවක් නැති වීම ,කතා කරන්න බය වීම ,ලැජ්ජාව , වැනි හේතු නිසා නේද ? ⭕ අපි ඔබට සුපිරි සැලසුමක් ඉදිරිපත් කරනව .. ⭕අපේ ඉංග්‍රීසි ගුරුවරුන් තුන් දෙනෙක් සමග මාස තුනක් ,ඔබට පහසු වේලාවක් වෙන් කරගෙන තනිකරම ඉංග්‍රීසියෙන් පමනක් විවිධ මාතෘකා ගැන කතා කරමින් පුහුණු වෙන්න ඔබට පුලුවන් . ⭕ මහ ලොකුවට හිතන්න එපා ඔබට පුලුවන් විදිහට ,කැඩිච්ච් broken english වලින් හරි මේ වැඩේ පටන් ගන්න . හැබැයි සිංහලෙන් කතා කරන්න කොහොමවත් එපා . ⭕ටිකින් ටික ඔබටම තේරෙයි කොච්චර ඉක්මනින් සාර්ථක වෙන්න පුලුවන්ද කියලා . ⭕ඔබ වැරදි කරන විට ගුරුවරුන් ඒවා නිවැරැදි කරාවි. ⭕ ලියන්න කිසිම දෙයක් නෑ . තනිකරම ඉංග්‍රීසියෙන් කතා කිරීම පමණයි. ⭕පාසල් යන ශිෂ්‍යයන් ගේ සිට සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙක්ට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුලුවන් . ⭕ ඒ වගේම මෙමගින් ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙනව මොකද ඔබට පමනක් කරන පුද්ගලික පංතියක් ලෙසිනුයි මෙම පංතිය ඔබට පහසු වේලාවක් තුල කරන්නෙ.... ⭕ඒ වගේම මෙය කියවන ඔබ මූලික ඉංග්‍රීසි දැනුම නොමැති අයෙක් නම් ඔබට ගැලපෙන පාඨමාලාවකුත් තියෙනවා ඒ ඉතා සරල සිංහලෙන් මුල සිට ඉංග්‍රීසිවල ඔබ ඉගෙන ගත යුතු සියලු පාඩම් ඉතා කෙටිකලකින් උගන්වන පාඨමාලාව . මේ කෝස් දෙකම අපි කරන්නෙ බොහොම සාධාරණ මුදලකට වගේම ලොකු වගකීමකින්.. ✅මේ සදහා සම්බන්ධ වීමට කැමතිනම් ඔබේ නම සදහන් කර වට්සැප් පණිවිඩයක් එවන්න නැත්නම් අපිට කතා කරන්න . 0765330356/0703550356