Co/St.Mary's National College, Avissawella

Co/St.Mary's National College, Avissawella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Co/St.Mary's National College, Avissawella, School, Co/St. Mary's College, Avissawella.

පසුගියදා  පැවති   2026 ශාන්ත මරියා අලුත් අවුරුදු  උත්සවය.  කැමරාවට හසු වූ  අවස්ථා  කීපයක්.
21/05/2026

පසුගියදා පැවති 2026 ශාන්ත මරියා අලුත් අවුරුදු උත්සවය. කැමරාවට හසු වූ අවස්ථා කීපයක්.

2026/05/04 දින පැවති බප/හෝ/ශාන්ත මරියා විද්‍යාලයීය අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයේ තාවකාලික නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාව
15/05/2026

2026/05/04 දින පැවති බප/හෝ/ශාන්ත මරියා විද්‍යාලයීය අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයේ තාවකාලික නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාව

අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයයේ මූලික ප්‍රථමාධාර  පුහුණුව 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2026.04.02 දින විද්‍යාලයේදී  සා...
27/04/2026

අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයයේ මූලික ප්‍රථමාධාර පුහුණුව 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2026.04.02 දින විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදි.
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සීතාවක කොට්ඨාසය භාර කපිතාන් රුවන් බාලචන්ද්‍ර මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදි.

12/10/2025
බප/හෝ/ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේනියේ ආචාර්ය මන්ඩලය සංවිධානය කල "පුංචි අපේ පොත් පෙරහැර" 2025/07/01 දි...
01/07/2025

බප/හෝ/ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේනියේ ආචාර්ය මන්ඩලය සංවිධානය කල
"පුංචි අපේ පොත් පෙරහැර" 2025/07/01 දින පාසල් භූමිය වටා ගමන් කලා.අවසානයේ පෙරහැරෙන් රැගෙන ආ පොත් සියල්ල පරිත්‍යාග කලේ විද්‍යාලයීය පුස්තකාලයට.මේ අවස්ථාවට 3 ශ්‍රේනියේ සිසු දරු දැරියන් සක්‍රියව දායකත්වය ලබා දුන්නා.

31/07/2024

විශේෂ දැනුම් දීමයි

Back to school - ආයෙමත් පාසලට

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය විසින් මෙවර ජනාධිපතිවරණය 2024.09.21වන දින පැවැත්වීමට නියමිතව ඇත.එම නිසා එදිනට පැවැත්වීමට නියමිතව තිබූ Back to school වැඩසටහන ඔක්තෝම්බර් 19 වන සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර ඇති බව මෙයින් දන්වා සිටිමු.

-විදුහල්පති ප්‍රමුඛ Back to School සංවිධායක මණ්ඩලය-

Annual trip of A/L section to Badulla on 28.06.2024
29/06/2024

Annual trip of A/L section to Badulla on 28.06.2024

Address

Co/St. Mary's College
Avissawella
10700

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94362222817

Website

Alerts

Be the first to know and let us send you an email when Co/St.Mary's National College, Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category