Cipher Academy

Cipher Academy The Art Of Mathematics

ජීවිතය අලුතින් ගොඩනගන්න ගණිතය සරළ අයුරින් ගොඩදාගන්න එන්න විසි වෙනිදා Cipher Academy යට...............
10/08/2023

ජීවිතය අලුතින් ගොඩනගන්න
ගණිතය සරළ අයුරින් ගොඩදාගන්න
එන්න විසි වෙනිදා Cipher Academy යට...............

21/07/2023

අද දින අවිස්සාවේල්ල සිසුසර අධ්‍යාපන ආයතනය තුලදී ආරම්භ කිරීමට නියමිත CIPHER ACADEMY දෙවන අදියර අද සවස 3:30 ට අපගේ Facebook පිටුව ඔස්සේ සජීවීව බලාපොරොත්තුවන්න....

දෙවන වෙඩිමුරය තැබූ වගයි 👈  සීතාවක රාජධානිය තුල  අපගේ  CIPHER  ACADEMY  දෙවන   මූලස්තානය  අවිස්සාවේල්ල සිසුසර ආයතනය සමග අ...
14/07/2023

දෙවන වෙඩිමුරය තැබූ වගයි 👈 සීතාවක රාජධානිය තුල අපගේ CIPHER ACADEMY දෙවන මූලස්තානය අවිස්සාවේල්ල සිසුසර ආයතනය සමග අත්වැල් බැදගනිමින් ප්‍රදේශයේ දුවාදරුවන්ව ගණිත දැනුමින් පෝශණය කිරීම අපගේ අරමුනයි...............
👉 ජිවිතයේ හොදම අවස්තාවක් ලැබෙන්නේ එක් වරක් පමණි 👈

29/06/2023

හොදම අවස්තාවක් ලැබෙන්නේ ජීවිතයට එක් වතාවක් පමණි
(CiPHER ACADEMY )👈
දැනුම සොයා සිප් සයුරේ කිමිදෙන්න ...........
CIPHER ACADEMY අපි කියාදෙන්නං පිහිනන්න........
ජීවිතයේ අනාගතය ගොඩනගන්න ............
CIPHER මවගේ තුරුලට පැමිණෙන්න ...........

ජ්‍යාමිතිය පාඨමාලාව 1 අතිසාර්ථක අයුරින්  ක්‍රියාත්මක වන  තම සොයුරි සොයුරියන්ටද  ඉගැන්වීමට තරම් ශික්ශණයක් ලබාගෙන අප ආයතනය...
26/06/2023

ජ්‍යාමිතිය පාඨමාලාව 1
අතිසාර්ථක අයුරින් ක්‍රියාත්මක වන තම සොයුරි සොයුරියන්ටද ඉගැන්වීමට තරම් ශික්ශණයක් ලබාගෙන අප ආයතනයේ දුවාදරුවන් හෙට දින ලොව ජය ගැනීමට සූදානමින්,.............❤️❤️❤️

CIPHER ACADEMY  The  Art Of Mathematics First and Mother Branch In Gurugalla ගණිතයේ සොදුරු මාවත තනන පලමු වැඩබිම ඉදි වූ ව...
23/06/2023

CIPHER ACADEMY
The Art Of Mathematics
First and Mother Branch In Gurugalla
ගණිතයේ සොදුරු මාවත තනන පලමු වැඩබිම ඉදි වූ වගයි...........

Address

Vidunenasa , Gurugalla Awissawella
Avissawella
10700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cipher Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share